වෙළද ගැට | Marketing Tricks

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    දැන් වෙනත් කිසි කාලයකට වඩා වෙළද උපක්‍රමවලින් වෙළද ගැටවලින් අපට රැවටෙන්න වෙලා තියෙනවා.සමහර විට ඔබත් වෙළද ගැටවලට මේ වෙනකොට මාට්ටුවෙලා අම්බානෙක හෙම්බත්වෙලා තියෙන්න පුලුවන්,ඒ අතර වෙළද දැන්වීම් කී දහකින් අපට රැවටෙන්න වෙලා තියෙනවද ?

    mobilemarket2.jpg

    දැන්වීම් වලින් මහජනයා මෙන්ම කුඩා ළමුන් රවටා මුලා කොට කොයි තරම් මුදල් හම්බ කරනවද?

    bag_of_money.png

    අලුත් අලුත් රටට නොහොබිනා දේවල් පවා ලමයින්ට පුරුදු කරන්න සිය ගණන් දැන්වීම් පළ කරනවා,මිනිසුන්ට ළමයින්ට කිසිදු උවමනවක් නැති දේවල් ජීඒතයට අත්‍යවශ්ය දේ හැටියට පෙන්වා මහජනයා සහ දරු පරපුර මුලා කොට තමන්ගේ වෙළද ද්‍රව‍ය විකුනාගැනීම තමයි අද දක්ෂ වෙළද කලාව වෙලා තියෙන්නෙ

    සමහර රස කෑම බිම අලෙවිකර ගැනීමට වියාපරිකයන් කරන දෙයක් නම් ළමයින් කන බොන දේවල් මුහුණ පුරාගාගන්න හැටි අත ලෙවකන හැටි කන බොන දේ අතින් කටින් බේරෙන හැටි වගේ බාල පරපුරට වැරදි ආදර්ශයක් ගෙන දෙන දේවල් සිය දහස් ගණන් වියදම් කර උදේ සිට රෑ වන තුරුම විද්‍යුත් නාලිකා වල පට්ට ගැසීමයි,මේ වා තුලින් බලන ළමුන් පවා නරක පුරුදු වලට ඇබ්බැහි වීම සිදුවේ.

    වර්තමානයේ ගොඩක් වෙළද වියාපරිකයින් තම වෙළද භාණ්ඩ විකුනා ගැනීමට කාන්තාවන් අඩ නිරුවතින් අන්දවා එහාට වනවන මෙහාට වන වන නැට්ට වීම විකාර ඇදුම් ඇන්දවීම දරුවන් ඉදිරියේ අම්මල රැල්ල දැමීම වගේ නා නා රූපී විජ්ජාවන් භාවිතා කරනවා,ඒ අතර ජනප්‍රිය චරිත යොදාගෙන ඔවුන්ව අණුකරණය කරවීම කිසිදු ලැජ්ජවක් නැති වචන දෙඩවීම වගේ මිනිස් කුතුහලය වඩවන දේවල නිරතවේ.

    මේ වියාපාරිකයන්ට වැඩක් නෑ කාට මොනා උනත් සමාජයට හෙන ගැහුවත් තමන්ගෙ සල්ලි මල්ල පිරෙනව නම්,අපේ කට්ටිය මේ දැන්වීම් වලට රැවටෙන්න එපා.රැවටිලා අම්ම තාත්ත මහන්සියෙන් හම්බකරන තුට්ටු දෙක මේ ප්‍රෝඩාකාර වෙළද කාක්කන්ට පුදන්න එපා,මට අරක ඕනා මේක ඕනා කියල

    වියාපාරිකයන් දැන් කරන අලුත්ම මාක්ටින් එක තමයි තමන්ගෙ භාණ්ඩය කනබොන දේවල් පවා, බාල තත්වයට පත්වෙලා වෙලදපොලෙන් මහජනයගෙන් දුරස්වෙලා යනකොට එම භාණ්ඩයම අලුත් විදියට අසුරල අලුත් නමකින් අලුත් කෙල්ලෙක්ව කොල්ලෙක්ව දාල වෙළද පොලට ඔබන එක,ඒත් ඉතින් අපේ මිනිස්සු කලින් එකට බැන බැන අලුත් එක ගන්නවනෙ,අන්න ඒක තමයි ඇත්ත.අලුත් නමකින් අලුත් දෙයක් හැටියට නැති ගුණ වර්නනා කර කර දැන්වීම් දදා දවස තිස්සෙම මිනිස්සුන්ව අන්දනව කැත විදියට කෙල්ලෙක් දාල ඒකිව කොටට අන්දවල පෙන්නන්න තියෙන ජහ ජරාව ඔක්කොම පෙන්නනවා මුලු සමාජයටම කෙලවිලා යන විදියට

    තවත් ඉතා වැදගත් කරුණක් නම් මේ ගොඩක් කෑම ජාති බීම ජාති ශරීරයට අගුණ ශණික අහාර ඕවගෙ එකසියගාණට රසායනික ද්‍රව‍ය ඕයි,කෑවොත් කෑවම තමයි ලොවෙත් නැති එක එක පාට කවලම් කරල දැක්කම පිස්සු කොර වෙන විදියට සුවද කරන්න එක එක ඉටි ගෙඩි වක්කරල තමයි බෙදන්නෙ,ඕව කෑවම එකසිය ගානට ලෙඩ වෙනව ඒ ලෙඩ ලොවෙත් නැති ලෙඩ,දැනට හොයන් තියෙනව වර්තමානයේ සෑදෙන ගොඩක් පිළිකා වලට මුල මේ කෑම ජාති බීම ජාති කියල

    ඔයාලගේ මුදල් ටික නිකන් දෙන්න කලින්,නිකන් ලෙඩ හදාගන්න කලින්,අම්මට තාත්තට වද දෙන්න කලින් මේ ගැන මොහොතක් සිතන්න !

    Think_Again_PromoBox_495.jpg

    Last edited:

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    Uba kiyana samahara de ethththa...? But uba Ritzbury chocolate and Tiara swiss Roll,Rollo wala pic dala thiyana eke theruma mokakda...?? :frown::frown:

    me okkoma(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) CBL eke Products (Munchee), CBL sri lankawe hadana products,mam dann widihata Hoda pirisiduwa,Ahitha kara rasayaniya drawaya noda hadanne...Anika Lankawe thiyena,Lankawatama adambarayak CBL eka...

    Uba dala thiyena pictures(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) pictures ainkaranna....
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    uba kiyana kathawa aththa machan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Uba kiyana samahara de ethththa...? But uba Ritzbury chocolate and Tiara swiss Roll,Rollo wala pic dala thiyana eke theruma mokakda...?? :frown::frown:

    me okkoma(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) CBL eke Products (Munchee), CBL sri lankawe hadana products,mam dann widihata Hoda pirisiduwa,Ahitha kara rasayaniya drawaya noda hadanne...Anika Lankawe thiyena,Lankawatama adambarayak CBL eka...

    Uba dala thiyena pictures(Ritzbury chocolate and Tiara swiss Roll,Rollo) pictures ainkaranna....

    Lankawe Tiara Swiss Roll wala Market Plaace Eka Down Una Machan Eka Parata Den Un Large Size Kiyala Ai Ekama GEnawa Style Eka Wenas Karala
    Ewata Kiyanne Ekama Product Eka Wenas Kara Kata Market Karanawa Kiyala
    Anika Oya Roll Kiyanne Eka Eka Rasayanika Drawya Dala Hadana Hulan Cakes

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ, කතාව බොහෝ දුරට ඇත්ත කියලා අකමැත්තෙන් වුනත් කියන්න වේනවා..
    හේතුව.. මේ සමාජය හුරු වේලා තියෙන්නේ අනුකරණයට වීම තවත් එක හේතුවක්.. ඉතින් බොහෝ පිරිසක් හිතන්නේ.. අනිත් අය පාවිච්චි කරන්න කලින්, තමා අලුත් නිෂ්පාදනය භාවිතාවට ගත්තා නම් එකේ ජනප්‍රියත්වයක් තියෙන විත්තියයි.. අනික ඒ මුල් වතාවට පරිහරණය පුද්ගලයා ඒ දේ වෙනුවෙන් දක්වන කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත්.. ඒ දේ පරිහරණය කරන්න උත්සහ කරනවා..

    එ ලෙසයි ඒ දේ අපේ පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වෙන්නේ..

    ඒ වගේම කුඩා ළමුන් තුල කුතුහලක් එක් කරන විදියට දැන්වීම් එකතු කරලා නිෂ්පාදනය කිරිම් කලත්.. අපි දැන හදුනා ගන්න ඕනේ.. ඒ දේවල් තොරා බේරා ළමුන්ට දෙන්න..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    අපි ජිවත් වෙන්නෙ පරිබොගික සමාජයක එහෙව් ලොකෙ ටිනෙජස්ලා තමයි ලෙහෙසියෙන්ම බාගන්න පුලුවන් පරිබොගිකයො එකයි ඔහුන්ව ටගට් කරලා වෙලද දැන්විම් හදන්නෙ , අනිත් එක පොඩි ලමයි ටිවි බලනවා කියලා ප්‍රකාශන අයිතිය ඇතුලට වැටෙන දෙවල් තහනම් කරන එක හරිද?:eek: , ලමයෙක් ෆින්ග ලිකින් ගුඩ් පිසා ඇඩ් එක දැකලා කැම කැවයින් පස්සෙ ඇගිලි ලෙවකන්න ගත්තොත් එක එච්චර සිවිලයිස් දෙයක් නෙමෙයි කියලා ලමයට තෙරුන් කරලා දෙන එක එ ලමයගෙ දෙමව්පියන්ට අයිතිදෙයක් , අනිත් එක තාත්තලගෙ අම්මලාගෙ සල්ලි නිකන් වියදන් කරන්නෙ ඇයි කියලා අපිට කිසිම බබෙක්ගෙන් අහන්න අයිතියක් නැ , මෙ රටෙ මිනිස්සුට පුර්න නිදහස හා අයිතිය තියෙනවාතමන්ගෙ සල්ලි වලින් ඔනැම දෙයක් කරන්න , ලංකාදිප පත්තරෙ කොහෙදයන කෙවට්ටයෙක් ලියලා තිබ්බා නගරිය කරනය වෙච්ච පෙදෙස්වල ගමෙ කඩ කියන අපනශලා තියෙනවා එ අපනශාලවලට ගමෙ ගැමියන්ට ඇවිල්ලා කන්න බැ හෙතුව කැමවල මිලගනන් උහුලන්න බැ කියලා,එ කෙවට්ටයා බනිනවා ගමෙ කඩදපු උන්ටයි එවලන් කන උන්ටයි , දැන් මෙතන ලියවෙලා තියෙන්නෙත් එවගෙ දෙයක්
     
    :yes::yes::yes:
    Thanks Your Comment
     
    • Like
    Reactions: coollifestyle4u

    සහෝදරය කියන කථවෙත් ඇත්තක් තියෙනව
    රූපවහිණි වලට එහෙම ප්‍රකාශනය නවත්වන්න බෑ එහෙත් යම් නීති මලාවක් ගේන්න පුලුවන් ඉස්සරහට ඔය ප්‍රකාශන අයිතිය උපයෝගී කරගෙන මොන මගුල් පෙන්නයිද නැත්නම්:(:(

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    Lankawe Tiara Swiss Roll wala Market Plaace Eka Down Una Machan Eka Parata Den Un Large Size Kiyala Ai Ekama GEnawa Style Eka Wenas Karala
    Ewata Kiyanne Ekama Product Eka Wenas Kara Kata Market Karanawa Kiyala
    Anika Oya Roll Kiyanne Eka Eka Rasayanika Drawya Dala Hadana Hulan Cakes

    අපි කන හැමදම රසායනික දෙවල් දලා තමයි තියෙන්නෙ , මිනිස්සු කන්නෙ එවා දැනගෙන අසාවට මිනිසුන්ගෙ සල්ලි එ මිනිස්සුන්ට ඔන විදියට වියදම් කරගන්න ඉඩදෙන්න මෙක කාපන් මෙක ඇදපන් කියලා බල කරන්න බබාට කිසිම අයිතියක් නැ:no: ,
     
    මචන් මම කථ කරන්නෙ රාසයනික ද්‍රව්ය ගැනම නෙවෙයි මචන්
    මාකටින් ගැන අලෙවිකරනය සමග වෙලදුන් කරන හොර වැඩ

    රසයනික ද්‍රව්‍ය සහ නොයෙකුත් දේවල් දාල භාණ්ඩය විකුණන හැටි තමයි කථ කරන්නෙ ඒ භාණ්ඩ වලට බාල භාණ්ඩ කියල තමයි කියන්න වෙන්නෙ මොකද පැවැත්මක් නෑ නෙ මචන් අනික අහිතකර පල විපාක

    ඒ ව මට්ටු වෙනකොට භාණ්ඩය අයින් කරගන්නවා ආයිත් ටික කාලෙකින් නම වෙනස් කරල එනව:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    සහෝදරය කියන කථවෙත් ඇත්තක් තියෙනව
    රූපවහිණි වලට එහෙම ප්‍රකාශනය නවත්වන්න බෑ එහෙත් යම් නීති මලාවක් ගේන්න පුලුවන් ඉස්සරහට ඔය ප්‍රකාශන අයිතිය උපයෝගී කරගෙන මොන මගුල් පෙන්නයිද නැත්නම්:(:(

    රටෙ නිදහස තියෙන්නෙ ඔන හැමදෙම නිදහසෙ ප්‍රකාශය කරන්න , අනික රුපවාහිනියෙන් විතරද නරක දෙවල් ලමයින්ගෙ ඔලුවට යන්නෙ? ලමයි එදනිදා සමාජයෙදි දකින්නෙ නැත්ද අසංවර දෙවල් ,එහෙනම් ඉතින් ලමයින්ගෙ අරක්සාව වෙනුවෙන් මුලු වැඩිහිටි සමාජයම තහනම් කරලා දන්න ඔනි:lol:, දැන් ලංකාවෙ තහනම් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද?:eek: තහනම් කරන් ගිය විදියට ඉතුරුවෙලා තියෙන්නෙ තහනම කියන වචනෙ තහනම් කරලා දන්න විතරයි:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රටෙ නිදහස තියෙන්නෙ ඔන හැමදෙම නිදහසෙ ප්‍රකාශය කරන්න , අනික රුපවාහිනියෙන් විතරද නරක දෙවල් ලමයින්ගෙ ඔලුවට යන්නෙ? ලමයි එදනිදා සමාජයෙදි දකින්නෙ නැත්ද අසංවර දෙවල් ,එහෙනම් ඉතින් ලමයින්ගෙ අරක්සාව වෙනුවෙන් මුලු වැඩිහිටි සමාජයම තහනම් කරලා දන්න ඔනි:lol:, දැන් ලංකාවෙ තහනම් කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ මොනවද?:eek: තහනම් කරන් ගිය විදියට ඉතුරුවෙලා තියෙන්නෙ තහනම කියන වචනෙ තහනම් කරලා දන්න විතරයි:lol:
    ඒකත් හරි

    ඒත් මම කිව්වෙ අපේ වෙළද වියාපාරිකයින් ගෙ මාකටින් ගැන නෙ
     
    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella

    Lankawe Tiara Swiss Roll wala Market Plaace Eka Down Una Machan Eka Parata Den Un Large Size Kiyala Ai Ekama GEnawa Style Eka Wenas Karala
    Ewata Kiyanne Ekama Product Eka Wenas Kara Kata Market Karanawa Kiyala
    Anika Oya Roll Kiyanne Eka Eka Rasayanika Drawya Dala Hadana Hulan Cakes

    machan...Tiara Cake hadanne...CBL eke Ranala Factory eke...Eke thamai Lankawe thiyena lokuma cleaning Room eka thiyenne.(matha hetiyala south Asia walama).
    uba dannawada Cleaning room gena..??? """Cleaning Room eka kiayanne(saralawa) eke ethulata aliyenwath athulenwalt eliyata air yanne nehe full cover ekak,eke ethulata yanna wenama Cleaning room Door ekak thiyenawa...Api eke athulata giyama full air clean ekak apita danawa,ita passe thamai ethulata yanna puluwan..cleaning room wala ethule wenama edum wagayak thamai adinne)
    Cleaning Room ekak ethule product hadana hinda ewa godak kal thiya ganna puluwan...mokada ethule poddakwath visabija nehe,ekai...Tiara and rollo aluth wage thiyenne ekai...!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    මචන් මම කථ කරන්නෙ රාසයනික ද්‍රව්ය ගැනම නෙවෙයි මචන්
    මාකටින් ගැන අලෙවිකරනය සමග වෙලදුන් කරන හොර වැඩ

    රසයනික ද්‍රව්‍ය සහ නොයෙකුත් දේවල් දාල භාණ්ඩය විකුණන හැටි තමයි කථ කරන්නෙ ඒ භාණ්ඩ වලට බාල භාණ්ඩ කියල තමයි කියන්න වෙන්නෙ මොකද පැවැත්මක් නෑ නෙ මචන් අනික අහිතකර පල විපාක

    ඒ ව මට්ටු වෙනකොට භාණ්ඩය අයින් කරගන්නවා ආයිත් ටික කාලෙකින් නම වෙනස් කරල එනව:yes::yes:

    ඉතින් එවාට තමයි කියන්නෙ marketing skills කියලා ,පරිබොගිකයන්ට බලපැම් කරන්න අපිට කිසිම අයිතියක් නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan...Tiara Cake hadanne...CBL eke Ranala Factory eke...Eke thamai Lankawe thiyena lokuma cleaning Room eka thiyenne.(matha hetiyala south Asia walama).
    uba dannawada Cleaning room gena..??? """Cleaning Room eka kiayanne(saralawa) eke ethulata aliyenwath athulenwalt eliyata air yanne nehe full cover ekak,eke ethulata yanna wenama Cleaning room Door ekak thiyenawa...Api eke athulata giyama full air clean ekak apita danawa,ita passe thamai ethulata yanna puluwan..cleaning room wala ethule wenama edum wagayak thamai adinne)
    Cleaning Room ekak ethule product hadana hinda ewa godak kal thiya ganna puluwan...mokada ethule poddakwath visabija nehe,ekai...Tiara and rollo aluth wage thiyenne ekai...!!
    සහෝදරය කොහෙ හැදුවත් ඕව කන්න පුලුවන්ද මචන්
    අනික උන්ගෙ මාකට් බැස්ස හෙනට උන් එක කෝට එකක් හැදුවම අනිත් කෝට එක එනකොට ගාන වැඩි කරනවා,මාකට් ප්ලේස් එක අඩුවෙනකොට මුන් කරනෙ ඒ හුලන් කේක් එකම දැම්ම ඩිලයිට් කියල ඔන්න වැඩ මුන්ගෙ
    මම මන්චි එකට බයිනව නෙවෙයි එහෙ ඇත්ත මේකයි