වෙළද ගැට | Marketing Tricks

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    ඒකත් හරි

    ඒත් මම කිව්වෙ අපේ වෙළද වියාපාරිකයින් ගෙ මාකටින් ගැන නෙ

    වියාපාරිකයින්ට තමන්ට කැමති අකාරයෙ ප්‍රචාරක කටයුතු කරන්න අයිතිය තියෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් එවාට තමයි කියන්නෙ marketing skills කියලා ,පරිබොගිකයන්ට බලපැම් කරන්න අපිට කිසිම අයිතියක් නැ

    අන්න ඒ ස්කිල් ගැන තමයි මම කිව්වෙ නරක දේවල් ව්විකුනන එකද සික්ල් එක මචන් අනික නරක විදියට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වියාපාරිකයින්ට තමන්ට කැමති අකාරයෙ ප්‍රචාරක කටයුතු කරන්න අයිතිය තියෙනවා

    අයිතිය තියෙනව කියල ඒව කරන සදාචාරාත්මක ක්‍රමයකුත් තියෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    සහෝදරය කොහෙ හැදුවත් ඕව කන්න පුලුවන්ද මචන්
    අනික උන්ගෙ මාකට් බැස්ස හෙනට උන් එක කෝට එකක් හැදුවම අනිත් කෝට එක එනකොට ගාන වැඩි කරනවා,මාකට් ප්ලේස් එක අඩුවෙනකොට මුන් කරනෙ ඒ හුලන් කේක් එකම දැම්ම ඩිලයිට් කියල ඔන්න වැඩ මුන්ගෙ
    මම මන්චි එකට බයිනව නෙවෙයි එහෙ ඇත්ත මේකයි

    ඔයාට කන්න බැයිනම් ඔයා නොකා ඉන්න කන මිනිස්සුන්ට කන්න ඉඩදෙන්න , මිල ගන්න ඉහල පහල යවන එක එ අයතනය සතු අයිතියක් එකට අපිට ඇගිලි ගහන්න බැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    අන්න ඒ ස්කිල් ගැන තමයි මම කිව්වෙ නරක දේවල් ව්විකුනන එකද සික්ල් එක මචන් අනික නරක විදියට

    ඔයානෙ දැන් නරකයි කියන්නෙ එ බහන්ඩ ගන්න මිනිස්සු එහෙම කියනෙන් නැනෙ , අනික නරක විදියට ප්‍රචාරනය කරලා එ බහන්ඩ අලෙවි කරනවා කියන්නෙ කොහොමද?:baffled:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි......... යාලුවා :) අගනා වටිනා අදහස් කිහිපයක් කෙසේ නමුත් අප නිවැරදි දෙය ‍තෝරාගත යුතුයි...:yes: මහජනයා නිතර නිතර මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි. ස්තුතියි.. නැවතත් ඔබට...

    You must spread some Reputation around before giving it to Mal Baba again.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    අයිතිය තියෙනව කියල ඒව කරන සදාචාරාත්මක ක්‍රමයකුත් තියෙනවා

    ලංකාවෙ කිසිම දෙයක් සදාචාරාත්මකව වෙන්නෙ නැනෙද?
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාට කන්න බැයිනම් ඔයා නොකා ඉන්න කන මිනිස්සුන්ට කන්න ඉඩදෙන්න , මිල ගන්න ඉහල පහල යවන එක එ අයතනය සතු අයිතියක් එකට අපිට ඇගිලි ගහන්න බැ

    :eek::eek::eek:
     
    • Like
    Reactions: kingdewi

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ස්තුතියි......... යාලුවා :) අගනා වටිනා අදහස් කිහිපයක් කෙසේ නමුත් අප නිවැරදි දෙය ‍තෝරාගත යුතුයි...:yes: මහජනයා නිතර නිතර මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි. ස්තුතියි.. නැවතත් ඔබට...

    You must spread some Reputation around before giving it to Mal Baba again.
    :):)
    Thanks
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    අඩො මරයි බන් මව බැන් කරා දැන් ටිකකට කලින් , එකෙ තිබ්බෙ සදාකලිනව මව එලෙව්වා කියලා දැන් අයිත් බැන් එක ලිෆ්ට් කරලා:shocked: උබනෙද එ පහත් වැඩෙ මට කරෙ:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩො මරයි බන් මව බැන් කරා දැන් ටිකකට කලින් , එකෙ තිබ්බෙ සදාකලිනව මව එලෙව්වා කියලා දැන් අයිත් බැන් එක ලිෆ්ට් කරලා:shocked: උබනෙද එ පහත් වැඩෙ මට කරෙ:P
    කියන්න බෑ ඒක නම්:lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල ත්‍රෙඩයක් මචං
    11.gif

    වැඩිය කවුරුත් කතා කරන්නෙ නැති පැත්තක්:yes:
     
    yazir94

    Member
    Aug 6, 2006
    1,586
    1
    0
    this is smthing every kid should think about.. but as smeone said what made u put CBL products on the post?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com