වෙළෙඳපොළේ රත්රන් හිඟයක්

Pitihum

Well-known member
  • Nov 16, 2016
    1,298
    542
    113
    රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි.

    රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර දහස් ගණනකට රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙන බවද සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සංගමයේ සභාපති ඒ. විජය කුමාර් මහතා කියයි.

    මීට වසර හතර පහක පමණ කාලයක සිට රත්රන් ආනයනයට වැඩි දැඩි සීමා පැන වූ අතර මේ දක්වා එම සීමා ක්‍රියාත්මක බව ද ඔහු කීය.

    සතුන් සඳහා පනවා තිබූ සියයට 15 රේගු බද්ද මෑතකදී සියයට 5 දක්වා අඩු වුවද රත්රන් ආනයනය නොකිරීම නිසා එහි වාසිය ලබා ගත නොහැකිව තිබෙන බවද සභාපතිවරයා පැවසී ය.

    මේ වන විට රත්රන් පවුමක මිල රුපියල් 116500ක් පමණ වන අතර වැඩ කුලිය සමඟ පවුමක මිල රුපියල් 124000ක් පමණ වන බවද විජය කුමාර් මහතා කීය

    https://www.lankadeepa.lk/news/වෙළෙඳපොළේ-රත්රන්-හිඟයක්/101-593828
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔක්කොම සීමා කරලත් තවත් සල්ලි ණයට හිඟනවනේ..ඉතිං වැඩක් තියෙනවද..මහ ගොබ්බ අාණ්ඩුවක් මේකනම්.😀
     
    • Like
    Reactions: hodakolla

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    1625200884441.png

    It Means Warrrrrrrr
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    නිධන් හාරපු රත්‍රන්, කොටින්ගේ ඒවා කෝ..... 😂
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,408
    6,232
    113
    Oya boru.krishna Murthy,Devi jewellers ton ganan rathran thiyanwa. vehicle wala seen eka mekata Danna hadanwa.rathran,wahana thiyagena thopi kapiyaw kiyanna thiyenne minissunta.
     
    • Like
    Reactions: Pitihum

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    සතුන් සඳහා පනවා තිබූ සියයට 15 රේගු බද්ද මෑතකදී සියයට 5 දක්වා අඩු වුවද රත්රන් ආනයනය නොකිරීම නිසා එහි වාසිය ලබා ගත නොහැකිව තිබෙන බවද සභාපතිවරයා පැවසී ය.

    මොකද්ද බන් මේ සත්තු සහ රත්තරන් අතර සම්බන්ධය
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Oya boru.krishna Murthy,Devi jewellers ton ganan rathran thiyanwa. vehicle wala seen eka mekata Danna hadanwa.rathran,wahana thiyagena thopi kapiyaw kiyanna thiyenne minissunta.
    දේවිඑකේ උඩ හොල්සෙල් එකට ගියපු උන් තියා එහෙම එකක් ගැන අහලවත් නැති උන්ට ඕවා කියලා වැඩක් නෑ
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,408
    6,232
    113
    දේවිඑකේ උඩ හොල්සෙල් එකට ගියපු උන් තියා එහෙම එකක් ගැන අහලවත් නැති උන්ට ඕවා කියලා වැඩක් නෑ
    Ow million ganan cash walin karana ekama thana .thawa Dubai set eka gawa one tharam gold thiyanwa.muslim Africa Yana set eka thawa gold thiyanwa.
    Ethin oya Boru Ali mawanwa hall Mafia karayo wage thamai munuth.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,605
    10,172
    113
    Oya boru.krishna Murthy,Devi jewellers ton ganan rathran thiyanwa. vehicle wala seen eka mekata Danna hadanwa.rathran,wahana thiyagena thopi kapiyaw kiyanna thiyenne minissunta.
    ඇති යාන්තම් මේක තේරෙන මිනිස්සු ඉන්නව ! මම ඕක එකෙක්ට කියල නිකන් බයියෙක් උනා ! ගියමාසෙ ඩොලර් 100කින් රත්ත්‍රන් මිල අඩු උනා ! මෙහෙ මේ සතියට විතරක් රුපියල් 6000කින් වැඩි උනා !
     
    • Like
    Reactions: Oli_Vili

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    Oya boru.krishna Murthy,Devi jewellers ton ganan rathran thiyanwa. vehicle wala seen eka mekata Danna hadanwa.rathran,wahana thiyagena thopi kapiyaw kiyanna thiyenne minissunta.
    දේවිඑකේ උඩ හොල්සෙල් එකට ගියපු උන් තියා එහෙම එකක් ගැන අහලවත් නැති උන්ට ඕවා කියලා වැඩක් නෑ
    pissuda ban. iye ravi devi gold wholesale denne gold genawoth witharai. salli dila gold ganna ba. ganna barata gold denna one.
    nodanna seddawal kiyawanna epa plz.