Doctors ල එක්ක මෙච්චර ඇරියස් එකක් ඇයි ?
Bio කරලා Fail උනාද ?
පලවෙනි එක තාම මේ ආයුර්වේද වෙෙද්යවරියක්. ඒක නිසා GMOA අදාල නෑ. ඒ මොන උනත් තමන්ගෙ සාමජිකයන්ගේ ආරක්ෂාව ගැන trade union එකින් හොයල බලන්න ඕනි. මොනා හරි සාමජිකයන්ගේ ආරක්ෂාව ගැන ප්රශ්න තියනවනම් ආයතන ප්රධානීන් එක්ක විසදුම් හොයන්න ඕනෙ.
මෙතන ආයතන ප්රධානීන් වෙන්නෙ රජය. රජයෙන් දීපු නිල නිවාස වල ආරක්ෂාව රජය බලන්න ඕනේ. රජයේ වගකීමක්, වනජීවී එකට කතා කලාම එන්නේ නැත්තේ ඇයි කියල හොයල විනය ක්රියාමාර්ග ගන්න එක.
trade union එකට පුළුවන් රජයට බලකරන්න. strike කියන්නෙ බලකරන එකේ අන්තිම action එක වෙන්න ඕනි, පලවෙනි එක නොවී
ප්රශ්න තිබ්බට සෞඛ්යය සේවය තමා රජයේ සේවයෙන් ලංකාවේ තාම හොදටම තියෙන්නේ.