වෙෙද්‍යවරියගේ නිවසට අලියෙක් පනී...

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    හුකනවනේ ඉතින්! දැන් ඉතින් GMOA එක ස්ට්‍රයික් කරයි!
    strike coming soon :baffled:
    appa heta mun okatath strike karai :lol:
    දැන් අලියා අත් අඩංගුවට ගනින් කියලත් GOMA Ponsla ස්ට්‍රයික් කරයි 🤣
    මුං අලියව අත් අඩංගුවට ගත්තෙ නැත්තං ස්ට්‍රයික් කරනව කියයිද දන්නෙ නෑ
    Doctors ල එක්ක මෙච්චර ඇරියස් එකක් ඇයි ?
    Bio කරලා Fail උනාද ?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැන් අලියා අත් අඩංගුවට ගනින් කියලත් GOMA Ponsla ස්ට්‍රයික් කරයි 🤣

    rphIgB1.jpeg


    "පැය 24ක් ඇතුලත අත්අඩංගුවට ගත්තත් ස්ට්‍රයික් එක නවත්තන්නේ නෑ"

    :baffled:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තනි ටට්ටුවෙනේ එකයි කේස් එක හඳුන්නෙත්ති සහෝදරයා කිවූවාවගේ කපරාදු කරලා තට්ටු දෙකට ගහලා තිබ්බනම් මේ කිසි පර්ශ්නයක් නෑනේ.
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Doctors ල එක්ක මෙච්චර ඇරියස් එකක් ඇයි ?
    Bio කරලා Fail උනාද ?

    පලවෙනි එක තාම මේ ආයුර්වේද වෙෙද්‍යවරියක්. ඒක නිසා GMOA අදාල නෑ. ඒ මොන උනත් තමන්ගෙ සාමජිකයන්ගේ ආරක්ෂාව ගැන trade union එකින් හොයල බලන්න ඕනි. මොනා හරි සාමජිකයන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න තියනවනම් ආයතන ප්‍රධානීන් එක්ක විසදුම් හොයන්න ඕනෙ.
    මෙතන ආයතන ප්‍රධානීන් වෙන්නෙ රජය. රජයෙන් දීපු නිල නිවාස වල ආරක්ෂාව රජය බලන්න ඕනේ. රජයේ වගකීමක්, වනජීවී එකට කතා කලාම එන්නේ නැත්තේ ඇයි කියල හොයල විනය ක්‍රියාමාර්ග ගන්න එක.
    trade union එකට පුළුවන් රජයට බලකරන්න. strike කියන්නෙ බලකරන එකේ අන්තිම action එක වෙන්න ඕනි, පලවෙනි එක නොවී

    ප්‍රශ්න තිබ්බට සෞඛ්යය සේවය තමා රජයේ සේවයෙන් ලංකාවේ තාම හොදටම තියෙන්නේ.
     
    • Like
    Reactions: Phone Hora

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    Doctors ල එක්ක මෙච්චර ඇරියස් එකක් ඇයි ?
    Bio කරලා Fail උනාද ?
    ඇරියස් එකක් නං නෑ... හැබැයි ලංකාවෙ දොස්තරල හැම එකටම ස්ට්‍රයික් කරල විහිලුවක් වෙලා තියෙන්නෙ :lol:
    කෝච්චි ඩ්‍රයිවර්ලත් එහෙමයි....
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    Doctors ල එක්ක මෙච්චර ඇරියස් එකක් ඇයි ?
    Bio කරලා Fail උනාද ?
    කිසිම එකෙක් මේ කාලේ රෙස්පෙක්ට් කරන්නේ නැති පුදුම ජොබ් ස්ට්‍රෙස් එකක් සහ ඒකට අඩු පඩියක් තියෙන ඔය රස්සාවට දැන් මිනිස්සු ජෙලස් නෑ බන්. 😅
     
    • Love
    Reactions: Clockwork and jennt

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    කිසිම එකෙක් මේ කාලේ රෙස්පෙක්ට් කරන්නේ නැති පුදුම ජොබ් ස්ට්‍රෙස් එකක් සහ ඒකට අඩු පඩියක් තියෙන ඔය රස්සාවට දැන් මිනිස්සු ජෙලස් නෑ බන්. 😅
    මිදි තිත්තයි
     
    • Like
    Reactions: user2024

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    මිදි තිත්තයි
    මගේ ෆීල්ඩ් එක law. ඔයාලගේ ඔය මැරීගෙන කටු කන අඩු පඩි මළමිනී වගේ stresse වෙලා ඉන්න ජොබ් එකට වඩා දහස් ගුණයක් හොදයි.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,168
    113
    ඉන්න ගෙදර බලපං ඩොක්ටර් කෙනෙක් උනාට