වෙෙද්‍යවරියගේ නිවසට අලියෙක් පනී...

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    අදාල ස්ථානයට හරි ආරක්ෂාවක් දෙනකන් ඔය hospital එක වහල දාන්න තියෙන්නේ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,505
    113
    Scure wage ekekta unanam oka
    Kari aliya pala pala kiyala elawai.
    ඕක තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ගූ බයයි.... තලගොයි, පූස් පැටව් වගේ අහිංසක සත්තුන්ට තමයි ඌ මන්නෙ උස්සගෙන තග දාන්නෙ :lol:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    මෙතන මේ ලොරි ටෝක් දෙන හැම එකෙකුගෙම ගෙදරින් ගෑණු ඩොකෙක් බිහිවෙයන් :lol: :lol: :lol:
    අලි පැටිය වගේ ඉඳලා ඉන්ටර්න් ගිහින් ඇල්පෙනිත්ත වගේ කෙට්ටු වෙන හැටි දැකපන්
    එහෙම දුක් විදින ගමන් Sexually Abuse වුනාට පස්සේ,
    "ඔයගොල්ලන්ගේ අක්කා/නංගී etc නේ රේප් උනේ ඒක අපිට අදාල නෑ ඉතින් ඔයගොල්ලො පුලුවන් විදියට පවුලක් වශයෙන් එකතු වෙලා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න අපිට මුකුත් වෘත්තිමය වශයෙන් දැඩි ස්තාවරයක ඉඳලා රජයට බලපෑම් කරන්න, ඔයගොල්ලො එක්ක එකට ඉඳන් ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න වගේ දෙවල් අපිට කරන්න බෑ" කියන GMOA එකක් ඒ කාලෙට බිහිවෙලා තිබියන් දෙය්යනේ :yes::yes::lol::rofl:
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    කිසිම එකෙක් මේ කාලේ රෙස්පෙක්ට් කරන්නේ නැති පුදුම ජොබ් ස්ට්‍රෙස් එකක් සහ ඒකට අඩු පඩියක් තියෙන ඔය රස්සාවට දැන් මිනිස්සු ජෙලස් නෑ බන්. 😅
    මෙහෙමයි නමට ඉස්සරහින් Dr කියල දාන්න පුළුවන් phd degree එකක් තියන අයටයි දොස්තරලටයි විතරයි. ඔය dr කියන එක ගන්න ගොඩක් අය උත්සාහ කරනකව
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    දැන් අලියා අත් අඩංගුවට ගනින් කියලත් GOMA Ponsla ස්ට්‍රයික් කරයි 🤣

    හදිස්සි ලෙඩ්ඩු ටිකක් මැරෙන්න අරියි ශේප් එකේ. රටේ සෞක්‍ය සේවා වල කොලිටි එක රැකගන්න පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් ලංකාවත් අනෙත් රටවල් වගේ ගන්න දෙයක් නැති වෙයි. ☺️