අලියව හිරේ දානකල් ගොමා ස්ට්රයික්
topkollek Well-known member May 22, 2014 43,926 1 58,223 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 12, 2025 #21 අලියව හිරේ දානකල් ගොමා ස්ට්රයික්
Prabasha Well-known member Jan 31, 2009 4,430 1,455 113 IN THE INTERNET Apr 12, 2025 #22 අදාල ස්ථානයට හරි ආරක්ෂාවක් දෙනකන් ඔය hospital එක වහල දාන්න තියෙන්නේ
vali aththa Well-known member Feb 5, 2013 3,829 1,922 113 Apr 12, 2025 #23 Scure wage ekekta unanam oka Kari aliya pala pala kiyala elawai.
Miami-Vice Well-known member Apr 19, 2010 22,570 14,505 113 Apr 12, 2025 #24 vali aththa said: Scure wage ekekta unanam oka Kari aliya pala pala kiyala elawai. Click to expand... ඕක තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ගූ බයයි.... තලගොයි, පූස් පැටව් වගේ අහිංසක සත්තුන්ට තමයි ඌ මන්නෙ උස්සගෙන තග දාන්නෙ
vali aththa said: Scure wage ekekta unanam oka Kari aliya pala pala kiyala elawai. Click to expand... ඕක තවුසන්ඩ් ටෝක්ස් දුන්නට ගූ බයයි.... තලගොයි, පූස් පැටව් වගේ අහිංසක සත්තුන්ට තමයි ඌ මන්නෙ උස්සගෙන තග දාන්නෙ
superman1 Well-known member Apr 16, 2008 1,102 316 83 Apr 12, 2025 #25 මෙතන මේ ලොරි ටෝක් දෙන හැම එකෙකුගෙම ගෙදරින් ගෑණු ඩොකෙක් බිහිවෙයන් අලි පැටිය වගේ ඉඳලා ඉන්ටර්න් ගිහින් ඇල්පෙනිත්ත වගේ කෙට්ටු වෙන හැටි දැකපන් එහෙම දුක් විදින ගමන් Sexually Abuse වුනාට පස්සේ, "ඔයගොල්ලන්ගේ අක්කා/නංගී etc නේ රේප් උනේ ඒක අපිට අදාල නෑ ඉතින් ඔයගොල්ලො පුලුවන් විදියට පවුලක් වශයෙන් එකතු වෙලා මේකට ක්රියාමාර්ගයක් ගන්න අපිට මුකුත් වෘත්තිමය වශයෙන් දැඩි ස්තාවරයක ඉඳලා රජයට බලපෑම් කරන්න, ඔයගොල්ලො එක්ක එකට ඉඳන් ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න වගේ දෙවල් අපිට කරන්න බෑ" කියන GMOA එකක් ඒ කාලෙට බිහිවෙලා තිබියන් දෙය්යනේ
මෙතන මේ ලොරි ටෝක් දෙන හැම එකෙකුගෙම ගෙදරින් ගෑණු ඩොකෙක් බිහිවෙයන් අලි පැටිය වගේ ඉඳලා ඉන්ටර්න් ගිහින් ඇල්පෙනිත්ත වගේ කෙට්ටු වෙන හැටි දැකපන් එහෙම දුක් විදින ගමන් Sexually Abuse වුනාට පස්සේ, "ඔයගොල්ලන්ගේ අක්කා/නංගී etc නේ රේප් උනේ ඒක අපිට අදාල නෑ ඉතින් ඔයගොල්ලො පුලුවන් විදියට පවුලක් වශයෙන් එකතු වෙලා මේකට ක්රියාමාර්ගයක් ගන්න අපිට මුකුත් වෘත්තිමය වශයෙන් දැඩි ස්තාවරයක ඉඳලා රජයට බලපෑම් කරන්න, ඔයගොල්ලො එක්ක එකට ඉඳන් ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න වගේ දෙවල් අපිට කරන්න බෑ" කියන GMOA එකක් ඒ කාලෙට බිහිවෙලා තිබියන් දෙය්යනේ
U user2024 Well-known member Jan 15, 2024 179 256 63 Apr 12, 2025 #26 Boole said: කිසිම එකෙක් මේ කාලේ රෙස්පෙක්ට් කරන්නේ නැති පුදුම ජොබ් ස්ට්රෙස් එකක් සහ ඒකට අඩු පඩියක් තියෙන ඔය රස්සාවට දැන් මිනිස්සු ජෙලස් නෑ බන්. Click to expand... මෙහෙමයි නමට ඉස්සරහින් Dr කියල දාන්න පුළුවන් phd degree එකක් තියන අයටයි දොස්තරලටයි විතරයි. ඔය dr කියන එක ගන්න ගොඩක් අය උත්සාහ කරනකව
Boole said: කිසිම එකෙක් මේ කාලේ රෙස්පෙක්ට් කරන්නේ නැති පුදුම ජොබ් ස්ට්රෙස් එකක් සහ ඒකට අඩු පඩියක් තියෙන ඔය රස්සාවට දැන් මිනිස්සු ජෙලස් නෑ බන්. Click to expand... මෙහෙමයි නමට ඉස්සරහින් Dr කියල දාන්න පුළුවන් phd degree එකක් තියන අයටයි දොස්තරලටයි විතරයි. ඔය dr කියන එක ගන්න ගොඩක් අය උත්සාහ කරනකව
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Apr 12, 2025 #27 අලියගෙ පුකට පොල්ලක් බස්සයිද දන්නෑ
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,224 113 Apr 12, 2025 #28 Mr UNKNOWN said: දැන් අලියා අත් අඩංගුවට ගනින් කියලත් GOMA Ponsla ස්ට්රයික් කරයි Click to expand... හදිස්සි ලෙඩ්ඩු ටිකක් මැරෙන්න අරියි ශේප් එකේ. රටේ සෞක්ය සේවා වල කොලිටි එක රැකගන්න පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් ලංකාවත් අනෙත් රටවල් වගේ ගන්න දෙයක් නැති වෙයි.
Mr UNKNOWN said: දැන් අලියා අත් අඩංගුවට ගනින් කියලත් GOMA Ponsla ස්ට්රයික් කරයි Click to expand... හදිස්සි ලෙඩ්ඩු ටිකක් මැරෙන්න අරියි ශේප් එකේ. රටේ සෞක්ය සේවා වල කොලිටි එක රැකගන්න පොඩි පොඩි කැපකිරීම් කරන්න වෙනවා. නැත්නම් ලංකාවත් අනෙත් රටවල් වගේ ගන්න දෙයක් නැති වෙයි.