වේකන්සියක් තිබේ.

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ආ එකක් කියන්න අමතක උනා.
    උබලගේ පඩියෙන් පලවෙනි මාසේ 25000
    දෙවනි මාසේ 25000, 50000ක් මම හෝල්ඩ් කරගන්නවා.
    හේතුව තමයි දැන් වැඩට ඉන්න එකා උබලට ගෙවල් පෙන්නලා, පාරවල් පෙන්නලා අයින් වෙන්නේ,
    ඌ මාසෙන් අයින්වෙලා ගියාට පස්සේ රූට් එක සහ ගෙවල් දන්නේ උබ විතරයි.
    හදිසියේ උබලා නොකියා වැඩට එන එක නැවැත්තුවොත් එහෙම අලුත් එකෙක් එක්ක මට ආයේ බයික් එකේ යන්න වෙනවා ගෙවල් පෙන්නන්න.
    උබලට මම වංචාවක් කරනවා කියල හිතෙනවනම් උබලත් එක්ක පරණ වැඩට යන එකාට උබල ඉස්සරහම අස් වෙලා යන දවසට මම 106000ක් දෙනවා පෙනෙයි.
    (දැනට ඉන්න එකාට පඩි 92000, උගේ ඩිපොසිට් එක 46000, මේ මාසේ උගේ බයික් එක යූස් කරන්නෙ නැති නිසා ඌට දෙන්නේ 60000 පඩි
    60000+46000= 106000 මේ මාසේ 31 ඌට දෙනවා)
    පලවෙනි මාස දෙකේ 75000, ඊට පස්සේ ඉදන් ලක්ශයයි.

    අස්වෙන්න මාස තුනකට කලින් නෝටිස් දීලා, අන්තිම මාසේ වෙන එකෙක්ට රූට් එක පෙන්නලා පිලිවෙලකට උබල අස්වෙන දවසට ඒ 50000 දෙනවා
     
    • Like
    Reactions: banda065

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සමහර කියනවා ඉතින් අද නෑ ලබන සතියේ දෙන්නම් කියලා.
    එතකොට පොඩ්ඩක් සැරෙන් ටෝක් එකක් දාල එන්න තියෙන්නේ.
    ගෑනු නේ බඩු ගන්නේ උන් දෙනවා සල්ලි එහෙම අවුලක් නෑ.
    මාසයක් උබල එක්ක යන්න පරන එකා බයික් එකේ එනවා.
    ඒ කියන්නේ එකම රූට් එකේ හතර සැරයක් ට්‍රේනින් හම්බෙනවා
    උදේ 9 රෑ 9 වැඩ
    වාරිකේ දෙන්න පරක්කු වෙන ගෑනුන්ට ටෝක් කරලා ගහන්න ලැබෙන එක ජොබ් එකේ අමතර වාසියක් වගේ 🤗🥰🥳😍

    කෑමයි ලෑමයි දෙකම ලැබෙන ජොබක් නේ බන් මේක 🥳😍🥰🤗
     
    • Like
    Reactions: banda065

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    වාරිකේ දෙන්න පරක්කු වෙන ගෑනුන්ට ටෝක් කරලා ගහන්න ලැබෙන එක ජොබ් එකේ අමතර වාසියක් වගේ 🤗🥰🥳😍

    කෑමයි ලෑමයි දෙකම ලැබෙන ජොබක් නේ බන් මේක 🥳😍🥰🤗
    ඒ ඉතින් අර අටුලුගම එහෙම ඉන්න තම්බින්ගෙන් මන්න පාරක් කන්න තමයි ලෑස්ති වෙන්නේ
     
    • Wow
    Reactions: Oli_Vili

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වාරිකේ දෙන්න පරක්කු වෙන ගෑනුන්ට ටෝක් කරලා ගහන්න ලැබෙන එක ජොබ් එකේ අමතර වාසියක් වගේ 🤗🥰🥳😍

    කෑමයි ලෑමයි දෙකම ලැබෙන ජොබක් නේ බන් මේක 🥳😍🥰🤗
    මෙන්න මේකේ තියෙන්නෙත් උඹ කිව්වා වාගේ එකක් කරන්න ගිහින් හාගත්ත එකෙක් ගැන :D

     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මෙන්න මේකේ තියෙන්නෙත් උඹ කිව්වා වාගේ එකක් කරන්න ගිහින් හාගත්ත එකෙක් ගැන :D


    අම්මටසිරි වෙනවා බන් මේ කතාව බැලුවම. ලංකාවේ ඉන්නේ මොළ ගෙනාපු නැව් ඒත් රටේ දියුණුවට තමන්ගේ දියුණුවට ඒවා පාවිච්චි කරන්න බැහැ.