ආ එකක් කියන්න අමතක උනා.
උබලගේ පඩියෙන් පලවෙනි මාසේ 25000
දෙවනි මාසේ 25000, 50000ක් මම හෝල්ඩ් කරගන්නවා.
හේතුව තමයි දැන් වැඩට ඉන්න එකා උබලට ගෙවල් පෙන්නලා, පාරවල් පෙන්නලා අයින් වෙන්නේ,
ඌ මාසෙන් අයින්වෙලා ගියාට පස්සේ රූට් එක සහ ගෙවල් දන්නේ උබ විතරයි.
හදිසියේ උබලා නොකියා වැඩට එන එක නැවැත්තුවොත් එහෙම අලුත් එකෙක් එක්ක මට ආයේ බයික් එකේ යන්න වෙනවා ගෙවල් පෙන්නන්න.
උබලට මම වංචාවක් කරනවා කියල හිතෙනවනම් උබලත් එක්ක පරණ වැඩට යන එකාට උබල ඉස්සරහම අස් වෙලා යන දවසට මම 106000ක් දෙනවා පෙනෙයි.
(දැනට ඉන්න එකාට පඩි 92000, උගේ ඩිපොසිට් එක 46000, මේ මාසේ උගේ බයික් එක යූස් කරන්නෙ නැති නිසා ඌට දෙන්නේ 60000 පඩි
60000+46000= 106000 මේ මාසේ 31 ඌට දෙනවා)
පලවෙනි මාස දෙකේ 75000, ඊට පස්සේ ඉදන් ලක්ශයයි.
අස්වෙන්න මාස තුනකට කලින් නෝටිස් දීලා, අන්තිම මාසේ වෙන එකෙක්ට රූට් එක පෙන්නලා පිලිවෙලකට උබල අස්වෙන දවසට ඒ 50000 දෙනවා