වේගය අනුව හානිවන ප්‍රමාණය

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    බූරුවගේ බූරු ගෝලයා ආතල් එකට රේස් යනවලු නෙ. හයිවේ එක නිසා ශුවර් එකට කරන්න ඇති. අම්මෝ ලොකු දෙයක් බන් නැත්නම් වේසිගෙ පුතා කියන මොට්ට කතා වලට ප්‍රෙශර් වැඩි වෙලා ම අපි මැරෙනවා.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    බූරුවගේ බූරු ගෝලයා ආතල් එකට රේස් යනවලු නෙ. හයිවේ එක නිසා ශුවර් එකට කරන්න ඇති. අම්මෝ ලොකු දෙයක් බන් නැත්නම් වේසිගෙ පුතා කියන මොට්ට කතා වලට ප්‍රෙශර් වැඩි වෙලා ම අපි මැරෙනවා.
    ඔව් එක ඇත්ත

    එත් බං මන් කල්පනා කරෙ මහ රෑ නිදන් යද්දි එකපාරටම තමන් ඉන්න පැත්ත ඔහොම චප්ප වෙල ගියාම කොහොම වේදනාවක් ඇද්ද කියල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,113
    113
    Mother Earth
    අඩෝ මේක මරු ගේම් එක බන්. පට්ට ආතල් එකක් ගන්න පුළුළුන්. :lol: BeamNG drive