වේගවත්ම සුපිරි පරිගණක කිරුළ යලිත් චීනයට?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕකට කලින් වේගවත්ම සුපිරිපරිඝනකය වුනේ මේක . Titan කියන ඇමෙරිකාවෙ ඕක් රිජ් නැෂනල් ලැබෝටරි එකේ සුපිරි පරිඝනකය, මේක AMD ප්‍රොසෙසර් වලින් හදල තිබුනෙ, ඒක හින්ද ඉන්ටෙල්ලට රිදිල, චීනෙට නිකන් දැන් තියන සුපිරි පරිඝණකය දුන්න. එහෙම කියන්න හේතුව චීනෙ දැනටමත් එක සුපිරි පරිඝණකයක් තියනව මේ නමින්ම, කිසිම සුපිරි පරිඝණකයක වින්ඩොස් ඔපරේටින් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ නෑ, ලිනක්ස් පාවිච්චිකරන්නෙ, . තව හොඳ සුපිරි පරිඝණකයක් තියනව නාසා එකේ ඒක ඉන්ටෙල් ඉටේනියම් කිඅන ප්‍රොසෙසර් වලින් හදපු එකක්,