වේගවත්ම_police_car

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    worlds-fastest-police-car-Bugatti-Veyron-Dubai.jpg


    වැඩිම වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථය ඩුබායි ‍පොලිසිය සතු කර ගැනීම මගින් එම ‍පොලිසිය ගිනස් වාර්තා ‍පොතට ඇතුළත් වී ඇත. විදෙස් වාර්තා සඳහන් කර ඇති අන්දමට මෙම මෝටර් රථය පැයට කිලෝ මීටර් 407 ක වේගයෙන් ධාවනය කිරීමේ හැකියාවක් ඇත.

    සුඛෝපභෝගී රථයක් වන බුගාටි වේරොන් නමැති මෙම රථ ඩුබායිහි සංචාරක ‍පොලිස් බළඇණියේ රාජකාරි කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    අශ්වබල 1000 ක් සහිත සිලින්ඩර් 16කින් යුත් මෙම රථය පණගැන්වී තත්පර 2.5 ක් පමණ සුළු මොහොතකින් කිලෝ මීටර් 97 ක වේගයක් ලබා ගැනීමේ හැකියාව සහිතය. සංචාරක ‍පොලිස් බළඇණිය සතුව ඇති මෝටර් රථ 14 න් වැඩිම වේගයක් සහිත වාහනය මෙය වේ.

    දැනට ලොව සියලු රටවල සංචාරක ‍පොලිස් බළඇණි කිසිවකත් මෙවන් අධිවේගී වාහන භාවිත නොවීම නිසා ඩුබායි ‍පොලිසිය මෙම ගිනස් වාර්තාවට හිමිකම් ලබා ඇත.




    මටත් රේප්++ ටිකක් දෙන්න

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕවත් ස්පීඩ්ද බං.....:D මේ බලහන්කො මේ ලංකාවේ තියෙන බයික් 550 ට යන්න පුළුවන් කියන්නේ....:rofl:
    SgGLdM8.jpg
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    top gear grand tour season 01 eke last episode eke porshe ekak okata wada spped yanawa. second round ekedi nissan y60 ekak porshe eka paraddanawa.