වේගා අපට තර්ජනයක් - ටෙස්ලා සමාගමෙන් ප්‍රකාශයක් !

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113

    Mar 14, 2020​


    @alvin.lokaya

    4 months ago (edited)
    වේගා Sri lanka කියන brand එක මුළු ලෝකයම ජය ගන්නවා. අනාගතේදී ලන්කාව ලොව හොඳම මෝටර් රථ නිෂ්පාදිත රට බවට පත් කිරිමට vega සමාගමට හැකිවේවා. Tesla සමාගමට හැරෙන්නවත් බැරි වෙනන අපේ සිංහයන්ගේ vega ජය ගන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා Proud of Sri Lanka 🇱🇰🇱🇰🇱🇰


    @chandraniwijesooriya4741

    4 months ago
    ලෝකයේ ..බුද්ධිමතුන් සිංහල දරුවෝ .
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඕක ප්‍රඩක්ෂන් කාර් එකක් වෙන්නේ නෑ කියලා CEO ම කියනවා.ඉතින් කොහොමද තර්ජනයක් වෙන්නේ ? මුන් නම් යු ටියුබ් හිගන්නොම තමයි
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    ඕක ප්‍රඩක්ෂන් කාර් එකක් වෙන්නේ නෑ කියලා CEO ම කියනවා.ඉතින් කොහොමද තර්ජනයක් වෙන්නේ ? මුන් නම් යු ටියුබ් හිගන්නොම තමයි
    Production වෙන්නම ඕනද බන්? නිකන් හැදුවත් මොකෝ?
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,041
    113
    Milagiriya
    hero-image.fill.size_1200x1200.v1666999270.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බං උබ මේ හැම එකටම dislike දාලා තියෙන්නේ?? පොඩි එවුන් වගේනේ බං තමන්ගේ මතයට විරුද්ද මතයක් දරාගන්න බැරුව කොහොමද මේවයේ ඉන්නේ? උබ බලාපොරොත්තු උනේ අපි ටෙස්ලා එකට වඩා වේගා එක හොදයි කියයි කියලද??උබේ වයස කීයද?