ගන්න එකෙක් ගනී උබ ඉදපන්කෝ හිගන්නාගම්පර්ට් වගේ හයිබ්රිඩ් වත් නැත්තන් ඕක කෝටි 3 1/2 කට ගන්නේ කවුද ?
Production වෙන්නම ඕනද බන්? නිකන් හැදුවත් මොකෝ?ඕක ප්‍රඩක්ෂන් කාර් එකක් වෙන්නේ නෑ කියලා CEO ම කියනවා.ඉතින් කොහොමද තර්ජනයක් වෙන්නේ ? මුන් නම් යු ටියුබ් හිගන්නොම තමයි
Sponsor la fund karala na neda. mn car eka dakka flat and wide .ඔකෙ ඩ්රැග් ටෙස්ට් එකක්වත් නැ තාම,
ඔක එක්කම වගෙ පටන් ගනිපු මෙකෙ දැන් ප්රඩක්ශන්
https://www.rimac-automobili.com/