වේගා එලියට එන්න සුදානම්

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    වේගා එලියට එන්න සුදානම්

    අපේම තාක්ෂණයෙන් අපේම ඉංජිනේරුවන්ගේ වැඩක්​
    වේගා​

    2013 වසරේදී මරදාන ට්‍රීපෝලී මාකට් ප්‍රදේශය දැනුම උයනක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් වුනා. ඒ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුවයි.

    එලෙසින් ශ්‍රී ලංකාවට නව තාක්ෂණය සහ දැනුම මුසු කරන දැනුම උයනක් ලෙස ට්‍රිපෝලී මාර්කට් ප්‍රදේශය ආරම්භ කිරීමෙන් පසුව මරදාන ට්‍රීපෝලී මාර්කට් ප්‍රදේශයේ, එක්ස්පර්ට් සිටි ලිපිනයේ මෙහෙයුම් ඇරඹූ වේගා ඉනොවේෂන්ස් සමාගම ශ්‍රී ලංකාවට අන්‍යන්‍ය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සුපිරි කාරයක් නිෂ්පාදනය කිරීමේ වැඩ කටයුතු ඇරඹුවා. ඒ 2014 වසරේදී.

    වාර්තා වන අන්දමට වේගා ඉනෝවේෂන්ස් පුද්ගලික සමාගම මගින් එලෙසින් ආරම්භ කරන ලද වේගා සුපර් කාරයේ ව්‍යාපෘතිය මේ වනවිට 80%ක පමණ කටයුතු අවසන්ව තිබෙන බව වාර්තා වෙනවා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය වියතුන්ගේ දැනුමින් සිදුවන මෙම ව්‍යාපෘතියට මොරටුව සරසවියේ ඉංජිනේරුවන් පිරිසක් ඇතුලු දේශීය ඉංජීනේරුවන් සම්බන්ධව සිටිනවා.

    ලොව රටවල් බොහෝ ප්‍රමාණයක සංචාරක ක්ෂේත්‍රයේ සිය ව්‍යාපාරයන් සිදු කරනා කෝඩ්ජෙම් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්ය හර්ෂ සුභසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ වන වේගා සුපිරි කාරයේ ව්‍යාපෘතියට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශෂිරංග ද සිල්වා ඇතුලු පිරිසක් සම්බන්ධව කටයුතු කරනවා.

    වේගා සුපිරි කාරය සම්පූර්ණයෙන්ම සාදා නිම කළ පසු මරදාන ට්‍රීපෝලී මාකට් භුමීයේම පරීක්ෂණ ධාවන සිදු කිරීමට නියමිත බව සදහන්.

    10343489_366813566823245_8971799659387339652_n.jpg
    10408984_366813613489907_5910600684808594535_n.jpg


    32321840_982356238612758_6805631222476177408_n.jpg


    32313680_982356178612764_6322283767717167104_n.jpg


    32283687_10155571830438494_2122923126625927168_n.jpg


    32558655_982356128612769_8864138189078528_n.jpg


    32293715_10155571830388494_8430410972526542848_n.jpg
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    දර හැව.
    මගේ රෙප් කපයි ඉතින්. නිකන් කිව්වෙ ඇස් වහ යන්න. . ලත්තනයි කියල කියන්න ඕනෙ නෑනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකට නම් unp කාරයන්ට රිදෙනව ඕන්න බලාපල්ල නැද්ද කියල..ඕකුන්ට මොකක් හරි හදනව දැක්කොත් ඇහේ කටු අනිනව වගේ..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    මේකට නම් unp කාරයන්ට රිදෙනව ඕන්න බලාපල්ල නැද්ද කියල..ඕකුන්ට මොකක් හරි හදනව දැක්කොත් ඇහේ කටු අනිනව වගේ..

    ඕකත් සින්නකර විකුනන්න පැලැනක් ගහලා ඇති දැම්ම වික්කමසිංහ මහත්තයා :lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    oya price eka too much ban, mehe inna sallikarayowath ganna ekak naha oya ganata awoth, mokada unta merc ekak bmw ekak ganna puluwan oya ganata, ape un lankawe haduwa kiyala price eka ochchara wadi karoth nam aniwa baba hamba wei :(

    :shocked::shocked: