වේගා කාර් එකට මොකද බන් උනේ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    හර්ෂ කියන්නේ මම වැඩිය කැමති පුද්ගලයෙක් නෙවේ. හේතුව මනුස්සයාගේ software company එකේ තියන slave type environment එක නිසා

    නමුත් ව්‍යවසයකයෙක් විදියට මනුස්සය ඉතා හොඳයි. අලුත් දෙයක් කරනවා. මේකේ ඉන්න ස්ව උත්සාහයෙන් බෙට්ටක් වත් දාගන්න බැරි ඒ උනාට අනුන් කරන දෙක ඇදයක් දකින උන්ට වඩා, තමන්ගේ අදායම වැය කරලා මොනවා හරි දෙයක් කරන, එක මනුස්සයෙක් ට හරි රස්සාවක් දෙන හර්ෂ ඉතාම හොඳයි.

    මම දන්නා තරමට මනුස්සය ගේ ඔය වාහනේ වැඩේ , organic vege farm එක වගේ දේවල් මනුස්සය කරන්නේ codegen එකේ අදායම පාවිච්චි කරලා. රටේ මිනිස්සුන් ගේ බදු මුදල් වියදම් කරලා නෙවේ. ඔය වාහන වැඩේ නිසා රස්සා 5-6k වත් බිහි උනා.

    එහෙව් එකේ මේකේ fake fake ගගා කෑගහන උන් ගැන කුමන කතාද

    තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල

    Look beyond what you see
    slave type environment මුල් කාලේ ඕක බ්ලොක්ගල් වැඩපලක් වගේ

    කාර් එක නම් දැන් පකිස්තාන් GI බට ගෙන්නනේ නැති නිසා වැඩ නවත්තල ඇත්තේ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ඒක මචන් මුල ඉදලම කරේ වෙන නාලක සේනාධීරනෙ. ඌ කරපු එක කොපි කරල හයිප් එකක් පෙන්නුවෙ මීඩීයා වලින් ඒකෙන් තමා ගොඩක් මිනිස්සු ඕක රැල්ලක් විදියට දැනගත්තෙ දැන් උබ උනත් ඒක නිසානෙ ඕක ගැන දැනගෙන තියෙන්නෙ. අරූ තාම උගෙ කැපෑසිටියෙන් ඌ කරපු ප්ලෑන් එකට වැඩේ කරනව. මීඩියා අයින් උනා උන්ගෙ වැඩේ කරගෙන. කලින් ඉදල සෙට් උන් උන් තාම වැඩේ එක්ක ඉන්නව.
    හරියට බිත්ති වල චිත්‍ර ඇන්ද වගේද මචන්.. චිත්‍ර ඇදපු උන්ගෙ කැපෑසිටියෙන් බිත්ති වල චිත්‍ර ඇදල දුන්න. දැන් ඒ ඇදපු බිත්ති වල ගල් සෙවල සුද්ද කරන්න එකෙක් නෑ වගේ තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    හරියට බිත්ති වල චිත්‍ර ඇන්ද වගේද මචන්.. චිත්‍ර ඇදපු උන්ගෙ කැපෑසිටියෙන් බිත්ති වල චිත්‍ර ඇදල දුන්න. දැන් ඒ ඇදපු බිත්ති වල ගල් සෙවල සුද්ද කරන්න එකෙක් නෑ වගේ තමයි
    ඔය ප්‍රොජෙට්ක් එක පටන් ගත්තෙ ඕක මීඩියා වලට ගන්න අවුරුද්දකට කලින් තනිකරම අරූගෙ ප්ලෑන් එකට. ඒ ප්ලෑන් එක තාම යනව. මේ පාරත් අස්වද්දල තිබ්බ. චිත්‍ර වගේ අත ඇරල දාල නෑ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    loku tharangayak denna wei meekata mokada man dakka
    FORD company eken full electric rally car ekak hadala tiyenawa

    • Like
    Reactions: fallend

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    CODEGEN SLAVES DETECTED IN THIS THREAD

    කාර් එකට මොකද උනේ??
    කාර් එක තියෙනවා හොදට. කොහෙද ඉතින් මේක ජිනිවා ගෙනිච්ච්ට පස්සේ සර් වාහන ඉම්පෝට් කරන්ඩ තහනම් කරානේ. ගෙන්නගන්ඩ බැරුව ඉන්නේ.
    තව ටිකක් බලලා නානෙක් අල්ලගෙන ෆෙරි එකක කාත්තන්කුඩියෙන් බාගන්ඩ කියලා ඉන්නේ. එලකිරියේ මේක දාපු එක හොදයි. මටත් අමතකවෙලා තිබ්බේ.
    ...........මෙයට,හර්ශ
    THANK YOU MR HARSHA
    ------ Post added on Jul 14, 2021 at 11:59 AM
     
    • Haha
    Reactions: windows_ubuntu

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    ලෝකෙ ඕනම කම්පනි එකකින් hyper car එකකට කලින් අඩුම තරමෙ city car එකක්වත් හදනව. (දුවන්න කලින් ඇවිදින්න පුළුවන් කියල proof of concept)
    Kia / Hyundai උනත් 1st generation දිව්වෙ ජපන් එන්ජින් වලින්.

    අපේ හුත්තල බයිසිකල් එකක්වත් ටෙස්ට් නොකර කෙලින්ම hyper car හදන්න යනව
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    කාර් එකට මොකද උනේ??
    කාර් එක තියෙනවා හොදට. කොහෙද ඉතින් මේක ජිනිවා ගෙනිච්ච්ට පස්සේ සර් වාහන ඉම්පෝට් කරන්ඩ තහනම් කරානේ. ගෙන්නගන්ඩ බැරුව ඉන්නේ.
    තව ටිකක් බලලා නානෙක් අල්ලගෙන ෆෙරි එකක කාත්තන්කුඩියෙන් බාගන්ඩ කියලා ඉන්නේ. එලකිරියේ මේක දාපු එක හොදයි. මටත් අමතකවෙලා තිබ්බේ.
    ...........මෙයට,හර්ශ
    Dear sir/macan/uncle/Aiyye,
    Me daws wal devops gannawada oyala
    Yours sincerely @beam_tech
     
    • Like
    Reactions: windows_ubuntu

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ඕවා production level එකට ගන්න එක පට්ට අමාරු වැඩක් බන්, කාර් "1ක්" හදනවා වගේ නෙමෙයි. Very hard if not totally impossible.
    හැබැයි, මේක කරද්දී ගත්තු experience එක, software + hardware, වෙන project වල‍ට invest කරන්න පුළුවන්, සමහර විට automotive industry එකේ project වලට compete කරන්න වටිනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ලෝකෙ ඕනම කම්පනි එකකින් hyper car එකකට කලින් අඩුම තරමෙ city car එකක්වත් හදනව. (දුවන්න කලින් ඇවිදින්න පුළුවන් කියල proof of concept)
    Kia / Hyundai උනත් 1st generation දිව්වෙ ජපන් එන්ජින් වලින්.

    අපේ හුත්තල බයිසිකල් එකක්වත් ටෙස්ට් නොකර කෙලින්ම hyper car හදන්න යනව

    අඩුම ගානේ crash test එකක් කරන්න පුළුවන් වෙන්නවත් තව එකක් හදාගන්න බැරුව ඇති.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ලෝකෙ ඕනම කම්පනි එකකින් hyper car එකකට කලින් අඩුම තරමෙ city car එකක්වත් හදනව. (දුවන්න කලින් ඇවිදින්න පුළුවන් කියල proof of concept)
    Kia / Hyundai උනත් 1st generation දිව්වෙ ජපන් එන්ජින් වලින්.

    අපේ හුත්තල බයිසිකල් එකක්වත් ටෙස්ට් නොකර කෙලින්ම hyper car හදන්න යනව
    this is so true for every avenue of life
    our buggers r trying to research on 5 stroke engines while there r enough talent and resources to make 2 stroke engines here.
    thats how india and china r getting ahead .they started building simple stuff before sending man to the moon and curve space time.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    අඩුම ගානේ crash test එකක් කරන්න පුළුවන් වෙන්නවත් තව එකක් හදාගන්න බැරුව ඇති.
    මුලින්ම දාල තිබ්බ ෆොටෝ වල හැටියට crash test ගැන කතාකරල වැඩක් නැහැ

    මුන්ට ලේසියෙන්ම Honda එන්ජින් එකකට මේට් වෙන්න චැසි එක ඩිසයින් කරල bike එකක් market කරන්න පුළුවන් ලංකාවෙ. අඩුමගානේ ඉන්දියාවට යන සල්ලි ටික හරි ඉතුරු වෙයි.
    නැත්තම් Proton (Malaysia) මුල්කාලේදී කරා වගේ Mitsubishi / Mazda driveline එකකට චැසි එක ඩිසයින් කරල market කරන්න පුළුවන් ලංකාවෙ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Owwata atha denna kawruth na bng
    Owa lankawe hadanna gaththoth ratin ena wahana & spare parts wala komis nathi wenwa
    Lankawe melo deyak wenda denne ne me kalakanni palakayo inna thakkal
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    this is so true for every avenue of life
    our buggers r trying to research on 5 stroke engines while there r enough talent and resources to make 2 stroke engines here.
    thats how india and china r getting ahead .they started building simple stuff before sending man to the moon and curve space time.
    Nah man. We only want to achieve the impossible. Fuck feasibility LMAO