වේගා කාර් එකට මොකද බන් උනේ

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    දන්න විදියට කාර් එක කන්සෙප්ට් වෙහිකල් එකක්. එතනදි වෙන්නෙ ටෙක්නොලජි ටික ඇක්වයර් කරල පේටන්ට් දාන එක. කාර් එක මාස් ප්‍රඩක්ෂන් යන්න ලංකාවට ෆැක්ටරිත් නෑ ඒවා හදන්න සල්ලිත් නෑ ඉතින් පේටන්ට් ටික සෙල් කරල හරි ඒවට ඇපෘ දිලා රොයල්ටි ෆී ගන්න එක හරි තමා කරන්න වෙන්නෙ


    කෝඩ්ජෙන් එකේ ඉන්න යාලුවෙක් කිව්වා ඔය කාර් එක හද්දදි ඒකට ෆාස්ට් චාජර් එකක් ඩිසයින් කරා කියල දැන් හදන්නෙ ඒ චාජර් එක එක්ක සවුත් ඒසියා වල චාජින් ස්ටේෂන් නෙට්වර්ක් එකක් හදන්න කියල. ඇත්තද දන්නෙ නෑ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කන්සෙප්ට් එක පට්ට්ට. එක මරු!

    ඉස්සර හර්ෂ සුබසිංහ රෙදි නැතුව කඩේ ගියා ගොටට. දැන් රීගන දඟලනවා.
     
    • Like
    Reactions: Idias

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    කෝඩ්ජෙන් එකේ ඉන්න යාලුවෙක් කිව්වා ඔය කාර් එක හද්දදි ඒකට ෆාස්ට් චාජර් එකක් ඩිසයින් කරා කියල දැන් හදන්නෙ ඒ චාජර් එක එක්ක සවුත් ඒසියා වල චාජින් ස්ටේෂන් නෙට්වර්ක් එකක් හදන්න කියල. ඇත්තද දන්නෙ නෑ
    Meka nam danatamath karagena yana wadak. India, Kenya walata export karanawa chargers.








     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌට කාර් එකක් හදන්න මොලේ තිබ්බට ලංකාවෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවය තේරුම් ගන්න මොළයක් නැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හර්ෂ කියන්නේ මම වැඩිය කැමති පුද්ගලයෙක් නෙවේ. හේතුව මනුස්සයාගේ software company එකේ තියන slave type environment එක නිසා

    නමුත් ව්‍යවසයකයෙක් විදියට මනුස්සය ඉතා හොඳයි. අලුත් දෙයක් කරනවා. මේකේ ඉන්න ස්ව උත්සාහයෙන් බෙට්ටක් වත් දාගන්න බැරි ඒ උනාට අනුන් කරන දෙක ඇදයක් දකින උන්ට වඩා, තමන්ගේ අදායම වැය කරලා මොනවා හරි දෙයක් කරන, එක මනුස්සයෙක් ට හරි රස්සාවක් දෙන හර්ෂ ඉතාම හොඳයි.

    මම දන්නා තරමට මනුස්සය ගේ ඔය වාහනේ වැඩේ , organic vege farm එක වගේ දේවල් මනුස්සය කරන්නේ codegen එකේ අදායම පාවිච්චි කරලා. රටේ මිනිස්සුන් ගේ බදු මුදල් වියදම් කරලා නෙවේ. ඔය වාහන වැඩේ නිසා රස්සා 5-6k වත් බිහි උනා.

    එහෙව් එකේ මේකේ fake fake ගගා කෑගහන උන් ගැන කුමන කතාද

    තව දෙයක්, ඔය බොරු කාරයෙක්, සද්දේ විතරයි වැඩ නෑ වගේ කියන උන් දන්නවද මැක්ඩොනල්ඩ් එකේ ව්‍යාපාර ඇත්තටම burger විකුණන එක නෙවෙයි කියල

    Look beyond what you see
    හැබැයි හොඳ slave owners ලත් ලංකාවේ ඉන්නවා.
    බොරු පොරොන්දු චාටු කතා නෑ ඉන්න බැරිනම් යන්න කියලා කෙලින්ම කියනවා. 😄