වේගා මෝටර් රථ සඳහා බලපත්‍රය හිමිවෙයි

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Making prototypes are not hard but making manufacturing facilities are. Need atleast 2 to 5 bn dollars investment. Skilled workers. Robots. Its impossible with current import and resource restrictions in Sri Lanka.
     
    • Like
    Reactions: xVOLDYx

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY


    වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

    ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

    එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

    - https://sinhala.adaderana.lk/news/179079

    Meka crash test ekak kaloth mokak weyida?



    යකඩ බටයක් කටෙන් ගිහින් පුකෙන් මතු වෙයි ☺️
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113


    වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි.

    ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.

    එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.

    - https://sinhala.adaderana.lk/news/179079

    Meka crash test ekak kaloth mokak weyida?

    kaar keeyak tiyenawada hadala
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Meka crash test ekak kaloth mokak weyida?

    බලු කතා කියනන් එපා තට්ටයා හෙන ගේමක් දීලා ඕක ගොඩ දැම්මේ :sorry: ලෝකෙටම තියෙන එකම වේගා තියෙන්නේ ලංකාවේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    හොඳයි ඉතිං...
    ප්‍රඩක්ශන් පටන්ගන්න කාලෙ වෙනකොට ඕකෙ ඩිසයින් එක පරණ වෙලා නොතිබුනොත් තවත් හොඳයි....
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනත් ඕක විකුනං කෑව නේද? රනිලුත් විකුනං කන්න පටන් අරන්. :rolleyes:

    බුල්ඩෝග් ගාවගත්තා කියන්නෙ ඕක කිල්ලට අහුවෙලා නැතිබංගස්තාන වෙනව. ඔය ටිකට කෑල්ලක් දෙකක් හොරෙන් අරන් ගිහින් ඇති :sorry:
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Let's learn together. Bing is powered by AI, so surprises and mistakes are possible. Make sure to check the facts,

    What is Wega car ?
    Sent message. What is Wega car ?
    Searching for: Wega car

    Searching for: Wega car

    Generating answers for you…

    Generating answers for you…

    Wega car is a name for Vega EVX, an all-electric battery-powered two-seater AWD sports car developed by Sri Lankan automobile manufacturer Vega Innovations1. It is expected to enter production in 20221 and it is the first sports car to be designed and manufactured in Sri Lanka1.

    Searching for: Vega Innovations

    Searching for: Vega Innovations

    Generating answers for you…

    Generating answers for you…

    Vega Innovations is a startup company, part of CodeGen International1. It is an electric vehicle (EV) automobile manufacturer of electric super cars, based in Colombo, Sri Lanka2. It also designs and manufactures EV components such as high performance motors, motor controllers and battery packs3.

    Searching for: Vega Innovations technology

    Searching for: Vega Innovations technology

    Generating answers for you…

    Generating answers for you…

    Vega Innovations technology is based on extensive research and development by a team of highly skilled, qualified scientists and engineers1. They have developed cutting edge designs, high performance motors, motor controllers, battery packs and automotive electronics for their electric super cars23. They have also showcased some of the most advanced technologies in the EV super car space, such as liquid cooling, carbon fiber body and dual motor all-wheel-drive drivetrain.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Bandula kata nisa chora unata political stage eke di pora attatama waddek thama
    E wagema wadak karapu porak .
    Homagama seat eke un dannawa bandulaya karapu dewal

    Oya NSBM,Nano tech ,Mahinda rajapakse school wage godak ewwa homagamata gatte bandulaya
    Nsbm එක නම් බං දැන් full private නේ.. එක බන්දුල යද ගත්තේ..? උන් කැමති තැනක නෙවෙයි ද හැදුවෙ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Surprised Come Back GIF by Flawes
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    මුනුත් අම්මෝ මොකක් හරි ලබ්බක් උස්සන් එනවා චන්දෙ ලං උනාම. මු කොමත් ගොටගේ කැම්පේන් එකට සප්පොට් කලේ. මේක මුන්ගේම ඩ්‍රාම. අනික මේ දැන් ඇපල් ගෙඩියක් කන්නවත් ඩොලර් නැති වෙලාවේ ඕකට CPU මෝටර් බැටරි display එකී මෙකි දේවල් ඉම්පෝර්ට් කරන්නේ රනිල්ගේ ඇටේ උගස් කරලද. ඕව කරන්න තිබ්බ කාලේ නොකර දැන් නිකන් මේ බොරුවට. මෙතන කොමෙන්ට් දැක්කම තේරෙනවා මිනිස්සු තවත් ඕවට රැවටෙන්නේ නැ කියල.