වේගෙන් යනවද?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක..

    මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව

    ANTI-LOCK BRAKES.
    STABILITY CONTROL
    FRONT-IMPACT AIRBAGS
    SIDE IMPACT AIRBAGS
    OVERHEAD AIRBAGS
    KNEE AIRBAGS
    PRETENSIONERS
    ANTI-WHIPLASH

    කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..
    මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ.
    සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ..

    උබේ කතාව හරි ...හැබැයි අපේ හුගක් රියදුරන්ගේ හැකියාවෙත් ප්‍රශ්නයක් තියෙනවා ..කොතරම් හොද වාහනයක් වුනත් රියදුරු හොද නැත්නම් හරි බිල හරි නම් මේවගේ සිද්දි වෙනන පුළුවන් .මම හිතන හැටියට අපේ රටේ හුගක් දෙනෙක්ට වහනය වේගයෙන් එලවනකොට පාලනය කරගැනීමේ හැකියාව අඩුයි කියලයි මට හිතෙන්නේ .

    තව විශේෂම ඩේ තමයි ටිකක් හයික්ලාස් වාහනයකට නැග්ගම සමහරුන් හිතන්නේ මේ පාර උන්ගේ කියල අනිත් ඔක්කොම උන්ට ඉඩ දෙන්න ඕනේ කියල :lol::lol:
    ලොකු සැප වාහනයක යනකොට හිමින් යන එක බාල්දුවක් කියල :angry::no:

    මොනවා වුනත් අර මියගිය යාලුවට නිවන් සුව පතනවා .තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා :(:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    වේගෙන් යනවද? 10-19-2013 10:44 PM palayan ban yanna. welawa awa kiyala yanna ona ne paressamen hitiyanam

    :angry::angry::angry::angry::(:(:(:(

    :lol::lol::lol:

    uu kiyapu kathawa nam etta habai :):)
    rep+
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මියගිය යාලුවට නිවන් සුව පතනවා .තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා

    :(:(:(:(:(:(
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මචන් මන් මේක අද දැක්ක තලංගම පොලිසිය ඉස්සරහ තියෙනවා :yes: රෙද්දකින් වහල තිබ්බේ එත් රෝද වල තිබ්බ Audi මාර්ක් එක හින්ද දැනගත්තේ හොද වන්ඩියක් කියල ... limousine එකේ ගියත් මැරෙන්න තියෙන වෙලාවට මැරෙනවා බන් එක වෙනස් කරන්න බැ .. :(
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්‍රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.
    ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.
    වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.

    නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

    වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
    Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
    පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
    ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
    Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල :(

    ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්:(:(:(:(:(:(:(:(:no:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    මචන් මන් මේක අද දැක්ක තලංගම පොලිසිය ඉස්සරහ තියෙනවා :yes: රෙද්දකින් වහල තිබ්බේ එත් රෝද වල තිබ්බ Audi මාර්ක් එක හින්ද දැනගත්තේ හොද වන්ඩියක් කියල ... limousine එකේ ගියත් මැරෙන්න තියෙන වෙලාවට මැරෙනවා බන් එක වෙනස් කරන්න බැ .. :(
    ඒක නන් 100% ඇත්ත සහො
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    මරුසිරා;15761263 said:
    උබේ කතාව හරි ...හැබැයි අපේ හුගක් රියදුරන්ගේ හැකියාවෙත් ප්‍රශ්නයක් තියෙනවා ..කොතරම් හොද වාහනයක් වුනත් රියදුරු හොද නැත්නම් හරි බිල හරි නම් මේවගේ සිද්දි වෙනන පුළුවන් .මම හිතන හැටියට අපේ රටේ හුගක් දෙනෙක්ට වහනය වේගයෙන් එලවනකොට පාලනය කරගැනීමේ හැකියාව අඩුයි කියලයි මට හිතෙන්නේ .

    තව විශේෂම ඩේ තමයි ටිකක් හයික්ලාස් වාහනයකට නැග්ගම සමහරුන් හිතන්නේ මේ පාර උන්ගේ කියල අනිත් ඔක්කොම උන්ට ඉඩ දෙන්න ඕනේ කියල :lol::lol:
    ලොකු සැප වාහනයක යනකොට හිමින් යන එක බාල්දුවක් කියල :angry::no:

    මොනවා වුනත් අර මියගිය යාලුවට නිවන් සුව පතනවා .තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා :(:(

    තව දෙයක්...Driver බීලා ඉදලා නෑලු සහෝ:no:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අෆ්ෆා... මයි ගොඩ්නස්... සොරි ෆෝ යුවර් ෆ්‍රෙන්ඩ් මචං.. RIP
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars
    මොන තරම් පරක්කු උනත් මේ වගෙ පමණට වඩා වේගෙන් යන්නෙපා කියල ඉල්ලන්නෙ ඔක්කොගෙන්ම......:no::angry::no::no:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    amme,wanguwa gannakotada accident wela thiyenne.math oya hariyema thami enne habi mata saddayak ahune nam naha
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අඩලා දොඩලා වැඩක් නෑ උඩ පැනලා...දැන් ඉතින් ඌ මැරිලා.
    ඔය කාරෙක යන වෙලාවේ පාරේ බඩදරු අම්ම කෙනෙක්වත් ගියේ නැති එකට සතුටු වෙයන්. නැත්නම් ඔය ගොබ්බ ජෝඩුව වටේ ඉන්න උනුත් මරාගෙන මැරෙන්නේ
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    maha moda harak kiyala thamai kiyanna thiyenne :angry:
    mun hinda pare inna ekek ge ahinsaka jiwithayak nathi wenna ida thibba
    anika Audi ganna kalin mun danne nadda seat belt danna one kiyala airbag activate wenna :angry:
    salli thibbata wadak na munta mole na :no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    seat belt dagena giyoth thama air bags wada karanne

    HIk.. ee kohe hadana car walada ban?

    maha moda harak kiyala thamai kiyanna thiyenne :angry:
    mun hinda pare inna ekek ge ahinsaka jiwithayak nathi wenna ida thibba
    anika Audi ganna kalin mun danne nadda seat belt danna one kiyala airbag activate wenna :angry:
    salli thibbata wadak na munta mole na :no:

    hmm ne ban, kiyana hetiyata uu merila thiyenne seat belt dagena hitapu nisa.. wathura pewila merila thiyenne.

    වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
    Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
    පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
    ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
    Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල :(

    ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්:(:(:(:(:(:(:(:(:no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    මට මතකයි අපි පොඩි කලේ, වැන් එකක් හැප්පුන කතරගම ගිහිල්ල එද්දී. ගමේ කට්ටියක් තමයි වැන් එකේ හිටියේ. ඔක්කොම 11 ද කොහෙද මරුන එතනම. බීල ඉදල තියෙන්නේ. ගෙදර ඉස්සරහින් මීනි පෙට්ටි 11 පේලියට උස්සන් ගිහිපු හැටි මට තවම මතකයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    පමණට වඩා වේගයෙන් යාම හොද නැහැ.

    මේක නෙවි කලයුත්තේ. පාරක නියමිත් වේගයක් තියෙනවා. 50 km/h, 60 km/h ,100 km/h, 120 km/h. හයියෙන් ගියාට කිසි වරදක් නැහැ. එත් පාරේ වේග සීමව ඉක්මවල යන්න එපා. කාලගුණය අනුව, පාරේ තත්වය අනුව අපේ වේගය පාරේ උපරිම වේගයට වඩා අඩුවෙන්න පුළුවන්.
    පාරක් design කරන්නේ එක්තරා වේගයකට. 60 පාරේ 70 යන්න එපා. එත් මම දන්නවා ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක් විත්තිය