එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක..
මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව
ANTI-LOCK BRAKES.
STABILITY CONTROL
FRONT-IMPACT AIRBAGS
SIDE IMPACT AIRBAGS
OVERHEAD AIRBAGS
KNEE AIRBAGS
PRETENSIONERS
ANTI-WHIPLASH
කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..
මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ.
සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ..






වේගෙන් යනවද? 10-19-2013 10:44 PM palayan ban yanna. welawa awa kiyala yanna ona ne paressamen hitiyanam![]()
![]()





හොද වැඩේ... ඕකුන්ට ඔහොම වෙලා මදි.. දෙන්නම මැරෙන්න තිබ්බේ

ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්‍රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.
ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.
වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.
නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.










ඒක නන් 100% ඇත්ත සහොමචන් මන් මේක අද දැක්ක තලංගම පොලිසිය ඉස්සරහ තියෙනවාරෙද්දකින් වහල තිබ්බේ එත් රෝද වල තිබ්බ Audi මාර්ක් එක හින්ද දැනගත්තේ හොද වන්ඩියක් කියල ... limousine එකේ ගියත් මැරෙන්න තියෙන වෙලාවට මැරෙනවා බන් එක වෙනස් කරන්න බැ ..
![]()
මරුසිරා;15761263 said:උබේ කතාව හරි ...හැබැයි අපේ හුගක් රියදුරන්ගේ හැකියාවෙත් ප්‍රශ්නයක් තියෙනවා ..කොතරම් හොද වාහනයක් වුනත් රියදුරු හොද නැත්නම් හරි බිල හරි නම් මේවගේ සිද්දි වෙනන පුළුවන් .මම හිතන හැටියට අපේ රටේ හුගක් දෙනෙක්ට වහනය වේගයෙන් එලවනකොට පාලනය කරගැනීමේ හැකියාව අඩුයි කියලයි මට හිතෙන්නේ .
තව විශේෂම ඩේ තමයි ටිකක් හයික්ලාස් වාහනයකට නැග්ගම සමහරුන් හිතන්නේ මේ පාර උන්ගේ කියල අනිත් ඔක්කොම උන්ට ඉඩ දෙන්න ඕනේ කියල
ලොකු සැප වාහනයක යනකොට හිමින් යන එක බාල්දුවක් කියල
මොනවා වුනත් අර මියගිය යාලුවට නිවන් සුව පතනවා .තුවාල වුන අයට ඉක්මන් සුව පතනවා![]()




seat belt dagena giyoth thama air bags wada karanne
maha moda harak kiyala thamai kiyanna thiyenne
mun hinda pare inna ekek ge ahinsaka jiwithayak nathi wenna ida thibba
anika Audi ganna kalin mun danne nadda seat belt danna one kiyala airbag activate wenna
salli thibbata wadak na munta mole na![]()
වෙච්ච විස්තරේ කියන්නන් සහො. ඇත්තටම මේක කරුමෙට වෙච්ච scene එකක්.
Driver seat belt දාගෙන ඉදලා නෑලු. passenger seat එකේ එක්කෙනා seat belt දාල ඉදලා තියෙන්නෙ.
පේනව නේද driving seat එක ගාව windshield එකේ පොඩ්ඩක් ඇරිලා තියනව? car එක මොකක් හරි වෙල out of control ගිහින් පෙරෙලිලා පෙරලිලා පාර අයිනෙ ගස් දෙකක වැදිලා (Car එකෙ Boot එක එක ගහක bonnet එක අනිත් ගහේ වැදිලා තියෙන්නෙ) ඔයට පෙරලිලා.
ගස් දෙකේ වදිද්දී driving seat එක ගාව windshield එක කැඩිලා driver එලියට ඇවිල්ලා. හැබැයි යාලුවටනන් එලියට එන්න ලැබිලා නෑ වතුරටම ගිහිල්ලා (මිනිහව හිර වෙලා Air bags වලටයි Seat Belt වලටයි ගොඩට එන්න බැරි වෙලා)
Navy එකෙන් මෙයාව ගොඩ අරන් මගදි තමා නැති වෙලා තියෙන්නෙ. මන් මේ කතාව කිව්වේ හැමොගෙම comments කියලවලා. Car එකේ වරදක් නැති නිසා තමා සහො මන් කිව්වේ Car එක කොච්චර safe උනත් මාරය එන්න කිව්වම යන්න වෙනව කියල
ඇත්තටම මගෙ යාලුවට කිසිම දරුනු තුවාලයක් වෙලා නෑ driveට තරම්..ඒත්![]()
HIk.. ee kohe hadana car walada ban?
hmm ne ban, kiyana hetiyata uu merila thiyenne seat belt dagena hitapu nisa.. wathura pewila merila thiyenne.


mona lokeda bn seatbelt dagena gihin marune
there are boobs in the URL
I was referring to (.)(.) stuff. I know that certain information can be passed by appending them to the URL. But never knew that you can put a boob in a url
