වේගෙන් යනවද?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වන්ඩියක යනවනම් අනිව seat බෙල්ට් එක දාගෙන පලයන් මචො. සීට් බෙල්ට් එකෙන් අපි හිතනවට වඩා ශෙයක් වෙනව. වේගෙන් යන එකම නෙමෙ ඩ්‍රයිව් කරනව කියන්නෙ පරිස්සමින් ආරක්ෂිතව යන එකට.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මුන්ට බනින් නැතුව නල්වන්නද කියන්නේ? කාලකණ්නි හැත්ත... :oo:

    හොඳ වෙලාවට පාරේ ගිය අහිංසකයෙක් යට උන් නෑ... එහෙම සිද්ද වෙච්ච ඒවා කිය්යක් තියෙන්වද මේ රටේ.....දරු පවුල් කීයක් නම් අනාත වෙලා ඇද්ද...
     
    • Like
    Reactions: The Blacklist

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මුන්ට බනින් නැතුව නල්වන්නද කියන්නේ? කාලකණ්නි හැත්ත... :oo:

    හොඳ වෙලාවට පාරේ ගිය අහිංසකයෙක් යට උන් නෑ... එහෙම සිද්ද වෙච්ච ඒවා කිය්යක් තියෙන්වද මේ රටේ.....දරු පවුල් කීයක් නම් අනාත වෙලා ඇද්ද...
    yeah ban... :yes: mun hithanne marunain passe nalawanna one kiyala......
     
    Last edited:
    • Like
    Reactions: TomCat077

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    The Obituary Notice @ CDN online Edition

    WEERASEKERA - JANESH Beloved son of the late A.B. Weerasekera and the late Mrs. Padma Weerasekera, loving brother of Ravi and Pushpa, brother-in-law of Malani and Amal, beloved uncle of Sayuri and Harini, died under tragic circumstances. Remains lie at A.F. Raymond’s Funeral Parlour. Cortege leaves the Parlour on Saturday 19th October for burial at General Cemetery, Borella at 4.00 p.m. Friends & relations please accept this intimation.

    See more at: http://dailynews.lk/obituaries#sthash.qqcScbdN.dpuf
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පාන්දර 2 ට විතර, කාපට් කරපු පාරක audi එකක් පදිනවා කියන්නෙ ඉතිං වේගෙ ගැන ආයෙ අහන්න දෙයක් නෑ. කෙලින්ම එලොවට යන්න පුළුවන් තප්පර කිහිපයකින් :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    yeah ban... :yes: mun hithanne marunain passe nalawanna one kiyala......

    සිරාවට මට ඔය විහින් නැහෙන උන් ගැන කිසිම අනුකම්පාවක් එන් නෑ... :no:
    මුන් ඔය වේගෙන් ගියේ බඩ දරු අම්ම කෙනෙක්ව හරි අමාරු ලෙඩෙක්ව හරි ගෙනියන්න නෙමෙයිනේ.. තිබ්බ කුලප්පුවටනේ... :oo:
    මැරිච්ච එකා අහිංසකයෙක් වෙන්න පුලුවන්... ඒත් ඕවා ඉල්ලන් කෑම්...:dull:
    දැන් ඔය කියලා තිබ්බේ එලවපු එකාගේ එක නරක පුරුද්දක් තිබ්බා..200 ට වගේ යන එක කියලා.. හොඳ නරක පුරුද්ද..:baffled:
    පව් හොඳ නරක තේරෙන් නැති පොඩි එකෙක් වෙන්න ඇති... වරෙන් මයේ අම්ම නලවන්න...:rolleyes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    wechcha deta godak kanagatui. habay kiyala thiyena widiyata nam oka kawada hari wenna thibuna deyak.

    marine drive eke speed karala thaman langadi marry karanna hitapu girl marichcha seen ekak mathakada?

    news%5C2013%5C2%5Cimages%5Cnewsbamba.jpg
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,840
    1,259
    113
    Mars

    :shocked: