ඔන්න මගෙන් +රෙප්වේගෙන් යනවද? 10-20-2013 11:21 PM kari scene aka nada?
ඔන්න මගෙන් +රෙප්වේගෙන් යනවද? 10-20-2013 11:21 PM kari scene aka nada?
ඔයා කියන කතාව හරි මල්ලි. බොහොම කෙටි කාලයක් තුල විශාල චාලක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා ගැටීමකදී. නමුත් එකේදී ඔයා කියන විදියට චැසිය Deform උනොත් මෙන්න මේ වගේ දෙයක් තමා වෙන්නේ.![]()
ඒ නිසා සෑහෙන කාලයකට කලින් ඔයා ඔය කියන ක්‍රමයෙන් අයින් වෙලා Crumple Zone කියන අදහස ඉදිරිපත් කරා.![]()
මේ පින්තුරේ කහ පාටින් දක්වලා තියෙන්නේ ඔය මම කිව්ව Crumple Zone කියන කොටසට අයත් කොටස් ටික.. ගැටුමකදී ශක්තිය අවශෝෂණය කර ගන්නේ ඔය කොටස් ටික තමා.. රතු පාටින් දක්වලා තියෙන්නේ Crumple Zone එකට අයත් නොවන කොටස් ටික. පේනවා ඇතිනේ එඅ කොටසින් ආවරණය වෙන්නේ මගීන් ගමන් ගන්න කොටස (Passenger Compartment) විතරයි කියලා.. ඔය කොටස නිෂ්පාදනයේදී යොදා ගන්නේ ශක්තියෙන් බොහොම වැඩි ලෝහ.
මේ Accident එකේදී උනත් පේනවනේ Passenger Compartment ලොකු හානියක් වෙලා නැහැ. වාහනයේ Crumple Zone එකෙත් Heavy Damage එකක් නැහැ. ඒ නිසයි මන් මුලදීම කිව්වේ මේ සිද්ධියෙන් කෙනෙක් නැති උනේ කොහොමද කියන එක ගැටළුවක් කියලා..
මට ආයේම කියන්න තියෙන්නේ කලින් කිව්වා දේ ම තමා.. 200-300kmph වේගයකදී ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් එ වේගයෙන් යන්න පුළුවන් වාහන හදන එකේ තේරුමක් නැහැ. හැදුවත් දියුණු නීති තියෙන රටක විකුනන්නත් බැහැ. ඒ නිසා තම බොහොමයක් වාහන Speed Limit කරලා නිෂ්පාදනය කරන්නේ..ඒ ලිමිට් එක තුල වාහනයේ Safety Features නිවැරදිව ක්‍රියා කරන්න ඕන. එහෙම නොවුනොත් (eg: Air bags වැඩ නොකලොත්) ඔයාට පුළුවන් අදාළ සමාගමට එරෙහිව නඩු මාර්ගයට ගිහින් විශාල වන්දියක් උනත් ලබා ගන්න. නමුත් ගැටලුව තියෙන්නේ මාර්ග තත්ත්ව හා Driver Skill කියන සාධක දෙකේ. Driver Skill කියන එක ඉහල මට්ටමකට ගෙන්න තම පිට රටවල Driving Schools තියෙන්නේ. ඒක ලංකාවේ තියෙන Learners කියන දේට වඩා සෑහෙන දියුණු තත්වයක්. අපේ රටේ මාර්ග තත්වයන් ගැන මන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.. ඔයා කිව්වා වගේ වාහනයක් ටෙස්ට් කරන්නේ 60-120 වගේ වේග සීමාවක. මොකද ඒක ඇතුලත වේගයක් තමා වාහනයක සාමාන්‍ය වේගය වෙන්නේ.. High Speed Crash Test කරන වෙලාවල් තියෙනවා. නමුත් බොහොම කලාතුරකින්..
ඔයා උදාහරණයට අරන් තියෙන වාහන දෙක ගැලපෙන්නේ නැහැ. Mitsubishi OutLander කියන්නේ CrossOverවාහනයක්. ඒ කියන්නේ Car Platform එකේ SUV Features එක්ක එන වාහනයක්. Audi A3 කියන්නේ Family කාර් එකක්. සාමාන්‍යයෙන් SUV වාහනයක Safety Rating එක කාර් එකකට වඩා වැඩියි. කාර් එකකට වඩා SUV එකක් කොහොමත් Safe. නමුත් අනික් පැත්තට Audi ලා Small Size Family කාර් එකකට දීලා තියෙන Safety හා සමාන ගණනක් තමා Mitsubishi ලට Crossover එකකට දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවම Audi ඉදිරියෙන් ඉන්නවා..![]()
වේගෙන් යනවද? 10-20-2013 11:23 PM nikan post count wadi karaganna post danne natuwa wedakata ati deyak kiyapan![]()
bump කරනවා කියන්නේ මොකක්ද කියලා දන් නැති rep power එක 1ක් තියන පොන්සියෙක් මගේ රේප් කපලා
වේගෙන් යනවද? 10-20-2013 11:23 PM nikan post count wadi karaganna post danne natuwa wedakata ati deyak kiyapan![]()
bump කරනවා කියන්නේ මොකක්ද කියලා දන් නැති rep power එක 1ක් තියන පොන්සියෙක් මගේ රේප් කපලා


ගණන් ගන්න එපා බන්.. කව්ද අනාතයෙක් මගෙත් Rep කපලා මේ ත්‍රෙඩ් එකේ post කරාට..![]()
mageth kapala. mokada bola e pissa?




ඇත්ත මචන්.. මමත් ඕක පිලිගන්නවා. වේගය නිසා නම් අනතුරු වෙන්නේ Racing කියල ක්‍රීඩාවක් බිහි වෙන්නේ නැහැ කවදාවත්.. ගොඩක් අනතුරු වලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය. ගොඩක් අනතුරු හරියට Analyze කරාම ඒක තහවුරු වෙනවා. අනික වේගය නිසා අනතුරු වෙනවා නම් Highways, 300kmph ට යන්න පුළුවන් බයික්ස්, 430kmph යන්න පුළුවන් buggati Veyron හදන එකේ තේරුමක් නෑනේ. Audi කියන්නේ Safety අතින් ඉහලින්ම තියෙන වාහනයක්.
ඔය වාහනේක 160kmph වේගෙන් වංගුවක් ගන්නවා කියන දේ බොහොම සිම්පල්. හැබැයි ඒ සම්මත මිනුම් හා නීති රීති වලට හදපු පාරක විතරයි. අපේ රටේ එහෙම එව්වා නෑනේ. ඒක නිසා මොකක් drive කරත් පරෙස්සමෙන් යන්න ඕන.
වාහනයට damage වෙලා තියෙන විදියෙන් Passenger Seat එකේ ගිය කෙනාට Fatal Injury එකක් උනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. Air Bags Activate වෙලා තියෙනවා.. බොහෝ විට සීට් බෙල්ට් දාගෙන ඉන්න නැතුව ඇති. මොකද වාහනේ බැලුවම පේනවා Passengers ලට Fatal Damage එකක් වෙන්න තරම් වාහනේ Heavy Damage එකක් වෙලා නැහැ. සීට් බෙල්ට් දාගෙන ඉඳල නම් ජීවිතයක් නැති උනේ ඒ කෙනාගේ අවාසනාව තමා ඒ.
නැති උන මිත්‍රයාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. තුවාල උන කෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
matat kiyanna tiyenne ochcharai, seat belt dagena natuwa indala aththe
Air Bag walata wada watinawa seat belt
Audi 1kata 160k kiyanne nothing.. monawa unat parissamin elawanna oni
එහෙම වෙන්න සම්භාවීතාවයක් තියෙනවා මචන්..ඒත් Audi කියන්නේ Automotive Technology එකේ ඉහලින්ම ඉන්න නිෂ්පාදකයෙක්.. සාමාන්‍ය වාහනයක වගේ නෙමෙයි ESC,ABS,EBD,TCS වගේ තාක්ෂනයන් වල දැනට තියෙන හොඳම තාක්ෂනය පාවිච්චි කරන වාහන තමා Audi, Benz, BMW, Volvo කියන්නේ.. ABS උනත් අපි ජපන් වාහනයක දකිනවට වඩා සෑහෙන දියුණු ක්‍රම පාවිච්චි කරන්නේ ජර්මන් නිෂ්පාදකයෝ.. Volvo සමාගමට පස්සේ Safety වලින් ඉහලින්ම ඉන්නේ Volkswagen ලා.. Audi කියන්නේ Volkswagen සමාගමේ අංක එකේ Brand එක..
මේ තියෙන්නේ 2013 Audi A6 එකෙ Safety Features. (මේ හැප්පිලා තියෙන එකේ අවුරුද්ද නම් දන්නේ නැහැ..) බොහොම සරලව
ANTI-LOCK BRAKES.
STABILITY CONTROL
FRONT-IMPACT AIRBAGS
SIDE IMPACT AIRBAGS
OVERHEAD AIRBAGS
KNEE AIRBAGS
PRETENSIONERS
ANTI-WHIPLASH
කියලා එකින් එක දාලා තිබුනට මේවා ගැන දන්නා කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි මේ තාක්ෂනය කොච්චර දියුණු, සංකීර්ණ එකක්ද කියලා..
මන් Audi සමාගම පැත්ත අරන් කතා කරනවා නෙමෙයි.. මට කියන්න ඕනේ ඇතුලේ යන මගීන්ට දැනටමත් නිෂ්පාදකයෝ දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දීලා තියෙන්නේ.. නමුත් වාහනය පාවිච්චි කරන කෙනා වැරදි නම් කරන්න දෙයක් නැහැ.
සීට් බෙල්ට් එක දාන්න, බීලා එලවන්න එපා, අරවා මේවා කොච්චර කොහොම කිව්වත් අපේ ය drive කරන විදිය පේනවනේ.. කීයෙන් කීදෙනාද Safety Precautions අනුගමනය කරන්නේ..

uba kathawa nam shaika attha![]()
![]()
![]()
![]()
දැන් මේ photo ටික දැකලා අනේ අපොයි කියන්නවත් drive කරපු එකාට බනිනවත් එපා..මොකද වෙච්ච දේ වෙලා එවරයි.
මේ accident එක උනේ පාර්ලිමේන්තුව ලග ජපන් මිත්‍රත්ව පාරෙ ඊයෙ පාන්දර 2ට වගේ. මේ accident එකෙන් මගෙ යාලුවෙක් නැතිවුනානැතිවුනේ හැබැයි ඒ drive කරපු කෙනා නෙමෙ අනිත් පැත්තෙ ගියපු කෙනා.Drive karapu එයාගෙ හොදම යාලුවා බේරුනා. Accident eka වෙද්දි speed එක 160Kph (Audi A6එකක 160 Nothing කියලනෙ හැමෝම හිතන්නේ)
එලකිරියෙ රත ගාය තියන අය මේක අහන්න.
තමන්, අනුන්ගෙ අනතුරකට වැරදි කාරයෙක් වෙන්නපා. "SPEED KILLS, DRIVE SLOWLY" කියලා ගහලා තියන තැන් වල විතරක් හෙමින් යන්නපා. අනිත් තැන් වලත් අනවශය වේගෙට යන්නෙපා.
තව එකක්...
තමන්ට කොච්චර driving skills තිබුනත්, වාහනේ කොච්චර safe උනත් තමන්ගෙ නරක වෙලාවට මේ කිසි දෙයක් වැඩක් නෑ![]()
ටිකක් හිතන්න..වේගයද?ජීවිතයද?