වේග පන්දු පුහුණුකරු තනතුරට නියම සුදුස්සා

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අපේ ටිම් එකට හොදම පුහුණුකරුවන් ඉන්නවා එගොල්ලන්ව පෙන්නේ නෑ
    උදාහරණ ලෙස:- අරවින්ද දි සිල්වා
    චමින්ද වාස්
    තව අය ඉන්නවා මේ අයගෙ ප්‍රයොජන ගත්තනම් අපිට ගොඩක් හොදයි කියලා තමා මට හිතේන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඉන්නෙ චමිපික රාමනායක නේද? එයාගෙත් ඇති වැරැද්ධක් නමි නැ,:)
    හැබැයි වස්වත් ගත්තනමි හොදයි :)