වේටර්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එල එල දිගටම කරගෙන පලයන්, උඹ ලස්සනට ලියනවා, නිකන් ඇත්තටම උනා වගේ.:lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කඩේ මුදලාලිට මාට්ටු උනොත් උඹේ ජොබත් ඉවරයි.. උඹට වෙන සයිවර් කඩයක් හොයාගන්න වෙයි..

    බොස්ගේ දුවට ලයින් දාන්නේ පරිස්සමින්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    එල එල දිගටම කරගෙන පලයන්, උඹ ලස්සනට ලියනවා, නිකන් ඇත්තටම උනා වගේ.:lol::lol:

    ඇත්තම තමා බන් කියන්නේ. එදිනෙදා සිද්දි ලියන්නේ. . නැතුව ගොතලා ලියනවා නොවෙයි.

    :lol::lol: