වේත්‍රධාරී පප්ප

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වේත්‍රදරිය මානසිකව වැටෙයි යකො... මොන අපරාධයක් ද ඒ
     
    • Haha
    Reactions: skymicro

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,637
    113
    පාර්ලිමේන්තුවෙ ගැලරියට ගිහින් වේත්‍රධාරියට පපය කියල බැන්නොත් මොකක් වෙයිද

    වේත්‍රධාරී ගන්නෙ Military High Ranking උන් බන් ... Army Navy කොල්ලො තමා ඉන්නෙ, දියවන්නාවෙ නාව නාව පුකේ අරීවි උඹට 😅
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වේත්‍රධාරී ගන්නෙ Military High Ranking උන් බන් ... Army Navy කොල්ලො තමා ඉන්නෙ, දියවන්නාවෙ නාව නාව පුකේ අරීවි උඹට 😅
    පිස්සුද බං . දැන් ඉන්න එකා සිකුරිටි ද කොහෙද
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,771
    1
    6,637
    113
    පිස්සුද බං . දැන් ඉන්න එකා සිකුරිටි ද කොහෙද

    නැ බන් දැන් ඉන්න එකා Navy Retired එකෙක්

    Mr. Kushan Sampath Jayaratne has served in the Sri Lanka Navy from 1994 to 2007. In particular, he has engaged in the operations affiliated to the Fast Attack Craft Flotilla for a long-time during duty. Later in the year 2007, he joined the service of the Parliament of Sri Lanka as an Assistant Serjeant-at-Arms and then in 2018 he was promoted to the position of Deputy Serjeant-at-Arms. Accordingly, he served in his capacity as the Deputy Serjeant-at-Arms till yesterday (30).

    https://www.parliament.lk/en/news-en/view/3872?category=6