වේදනාවක් කම්මුලේ ..
කිමක් දෑයි සිදූ උනේ
කෙළෙස දෑයි සිදූ උනේ
වේදනාවක් කම්මුලේ
පමණකි ඉතිරිව ගියේ
කෝපයේ ගිනි දෑල්
දෑවෙන විට කම්මුලේ
වේදනාවත් මා දමා ඈතකටම පෑන ගියේ..
නොදන්නා ලෝකයේ ඈතකම සැග උනේ..
කිමක් දෑයි සිදූ උනේ
කෙළෙස දෑයි සිදූ උනේ
වසර ගණනක බැදි ආලයි මෙලෙස අවසන් උනේ...
කෙළෙස දෑයි සිදූ උනේ
වේදනාවක් කම්මුලේ
පමණකි ඉතිරිව ගියේ
කෝපයේ ගිනි දෑල්
දෑවෙන විට කම්මුලේ
වේදනාවත් මා දමා ඈතකටම පෑන ගියේ..
නොදන්නා ලෝකයේ ඈතකම සැග උනේ..
කිමක් දෑයි සිදූ උනේ
කෙළෙස දෑයි සිදූ උනේ
වසර ගණනක බැදි ආලයි මෙලෙස අවසන් උනේ...