වේදනාවේ උපරිම සලකුණු තම්බින්ගේ

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මප මේ දැන් එහෙම කියල තේ එක මේසෙ උඩින් තියල ගියා විතරයි :baffled::baffled::baffled: කැපෙමි... :cool::cool:

    කැපෙමි.... නැත්නම් මේකි මාව සුන්නත් කරනවාය... හෙට එමි :cool:
    ගෑ.ගූ.බ. වී ඇත
    උඹට කියන්න මන් ඕක use කරේ release වෙන්න අවුරුද්දකට කලින්:lol::shocked::shocked::lol:

    ඕක මොකද්ද බන්,මම අවුරුදු 13දි කැනඩාවේ හයි වේ එකක 183.76 ට ගිහිං තියෙනවා....එහෙ ට්‍රැෆික් එකෙන් අල්ලන්නේ නෑ...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කැපෙමි.... නැත්නම් මේකි මාව සුන්නත් කරනවාය... හෙට එමි :cool:

    උබට වයස කියද බන් මම හිතුවෙ තොට ලමයි 4/5ක් විතර ඇති කියලා උබෙ කතාවෙන්:lol::lol:
    හුජ්ජ කොල්ලෙක්නෙ තො

    පිස්සු පුසා;15502575 said:
    මම ඌට බැන්නෙ නැහැනේ:no::no::no:
    :dull::dull:;):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කැපෙමි.... නැත්නම් මේකි මාව සුන්නත් කරනවාය... හෙට එමි :cool:

    ඇද කැඩිච්ච දෙන් අපි වැටිච්ච දෙන් කියලා දහිරිය ගනින් මචන්....ගුඩ් ලක්.. කොන්ද බලාන මචන්
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රත්තරං;15502586 said:
    මගෙ කෙල්ල මරන තර්ජනත් එල්ල කරලා තියෙන්නේ. ඕවට මම සැලෙන්නේ නෑ

    වේදනාවේ උපරිම සළකුණු™ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එල බන් ෆිට් තමා

    sticker,375x360.png


    gPuCpCR.png
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අඩො 2කටත් උනා නින්දක් දාලා එන්නම් මට ත්‍රෙඩ් එකක් දානවානම් vm එකක් දාපල්ලා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හරි... උබලා දෙන්නා ඒ deal එක ගහපන්... මම අරුනයත් එක්ක දෙන්නා දෙමස්සිනෝ වෙන්නම් එහෙනම්:lol:. හැබැයි දෑවැද්දට අර වින්ටෙජ් ඉවොක් එක (අවුරුදු 20කට විතර පස්සේ) නම් ඔනිමයි:lol::lol::lol:

    අරුනයට නංගියෙක් ඉන්නවද බන්?? අපි ඌට සලකනවා මදිනේ බන්
     

    පෙන්නපන් මම කොහෙද ඌට බැනල තියෙන්නේ,අනෙක ඌත් ඒක දකින්න අති, මොකද උඹ VM කරපු ගමන්ම පොර රිප්ලය්යි කරලා තිබුනනේ,
    මට තියෙන ප්‍රශ්නේ මම මොකුත්ම නොකියා ඌ කොහේඩ කියල අහපු පලියට උඹ දුවගෙන ගිහින් ඌට VM කරේ ඇයි
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    රත්තරං;15502634 said:
    ඇද කැඩිච්ච දෙන් අපි වැටිච්ච දෙන් කියලා දහිරිය ගනින් මචන්....ගුඩ් ලක්.. කොන්ද බලාන මචන්

    අද වයිෆාට බැරි දවසක් වෙන්ට ඇතෑ.. නැත්තං ඒක මෙච්චර රෑ වෙනකං මූට කොම් එක ඉස්සරහ ඉන්න දෙන්නේ නැහැ.. :lol:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan Erapu eka puka pelennam erala tiyanawa ponna allahge ponnayonta uba niyama answer ekak dila tiyanawa ohoma yamuu :lol::lol::lol::lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රත්තරං;15502526 said:
    එල එල, මම ෆෝන් එකක් ගත්තහම කියන්නම්. මම iphone 3gs එකක් ගන්න ඉන්නේ ලොකු උනාම
    ජබෝරියන්:shocked:
     
    Status
    Not open for further replies.