වේදනාවේ උපරිම සලකුණු

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
වේදනාවේ උපරිම සලකුණු කෙටියෙන්.

එරෝසන්ට ලිඳේ
kputa කියන එකා තනියම දොඩෝනවා
84 කියලා දන්නේ නැති නපුංසකයෙක් ඉන්නවා

තම්බි ගොඩක් එක පාර මරලා. සිංහල කොල්ලෝ උරු මස් රස බලනවා

ඒ අතරේ වලතර ත්‍රෙඩ් එකේ හෙළුවෙන් දුවනවා


:lol::lol::lol:
:lol:
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    fake වලින් එන පී ඩයල් ටික මුලින්ම පිලිගනිල්ලා උන් පො**යෝ කියලා...
    මොකද උන්ම පිලිඅරගෙන තියනවනේ උන්ට ඇත්ත එකවුන්ට් එකෙන් කතා කරන්න කොන්දක් නෑ කියලා
    ඉතිං අරුණයාට ඉවොක් එකක් තිබ්බත් නැතත් ෆේක් අනාතයෝ ටිකට පාන්ද?
    අපිට පාන් ද? ඌ දෙයක් කරගත්තොත් ඒක උට
    උඹලා කියනවා නේද අරූණයා නිසා සයිට් එක චා වෙලා කියලා..
    මොන රෙද්දක්ද බං ඒ? අරූණයා කුනුහරප කියන බව ඇත්ත.මමත් කියනවා..ඒ වුනත් උඹලා මේ ෆේක් හදං අම්බ කුනුහරප ගැහුවාම සයිට් එකට මාර සෙතක් වෙනවා ඇති නේද?
    ඊයේ රෑ 12ට වගේ ඔන්ලයින් හිටපු උන් දන්නවා ඇති හෝම් පේජ් එකේ තිබ්බ ත්‍රෙඩ් වල තිබ්බ දේවල්..
    මම නම් කියන්නේ මෙච්චරයි... අරූණයාගේ ඉවොක් එක ඇත්තක්ද කියලා ඔප්පු කරන එක උට බාරයි..ඒක උගේ කැමැත්ත...ෆේක් වලින් නැතුව ඔරිජිනල් අයි ඩී වලින් ඇවිත් ප්‍රශ්නෙ විසදගනිල්ලා....
    නිකං වටේ ගිහිං ආතල් ගන්නේ නැතුව තියන ප්‍රශ්න කෙලින්ම විසදගනිල්ලා..සමහරුන්ට අරුණ එක්ක පෞද්ගලික තරහක් තියනවානේ..ඒවත් මේ ප්‍රශ්නෙ පිටින් යවන්නේ නැතුව කෙලින් කතා කරපල්ලා...

    අනිත් වැදගත්ම දේ තමයි මේ සයිට් එක කන්න එපා...මොක අපිට මේ සයිට් එක ගැන කැක්කුමක් තියනවා...පෞද්ගලිකවම මගේ ජීවිතේට පුදුම වටිනාකමක් එකතු වුනා එළකිරි ය නිසා...
    ඉතිං මම අදටත් ගරු කරනා මේ සයිට් එකට (එක්තර කාලෙකදී මමත් මේකේ ස්ටාෆ් එකත් එක්ක හැප්පුන බව ඇත්ත..ඒ හැප්පුනෙත් මේකට ආදරේ නිසා)
    අද බොලට මේ විදිහට කෙලගන්නත් සයිට් එකක් තියෙන්නේ ජීටී හින්දා..ඒ මනුස්සයගේ කැප කිරීම් හින්දා...මේක කරගෙන යන්න කොච්චර අමාරුද කියලා මම දන්නවා..මොකද මමත් මේ ෆීල්ඩ් එකේම එකෙක් නිසා..ජීටී කාටවත් අදින කෙනෙක් නෙමෙයි..ඒක ස්ථීරයි...එහෙම ඇද්දනම් අද සයිට් එකක් නෑ මෙහෙම....
    මම ෆේක් කාරයොන්ගෙන් ඉල්ලන්නේ ජීටී අයියට කතා කරන එකවත් හොද විදිහට කතා කරපං...මොකද උඹලා මේ ඉන්නේ එයාගේ සයිට් එකේ...කන පතේ රෙන වැඩ කරන්න එපා​

    ඔයත් රජයෙන් කිරි එළදෙනක් ලබාගෙන එළකිරි ගොවියෙක් වුණාද සහෝ
    කිරි ලීටරයක් ගෙනත් තියපන් අපේ ගෙදරින් හැමදාම උදේට එහෙනම්. බෝතලේකට රෙප් +6 ගානෙ දෙනවා
    :yes::yes:
     

    aruna47

    Well-known member


  • උබේ නරක් වෙන්න දෙයක් තියනවද යකෝ.. ෆුකේ ඉදල වල් කම තියෙන්නෙ.. නොදකින් තූ තෝ
    6418_zps4261d84a.png


    gPuCpCR.png

    මම ගමෙහ් අනාතයෙක් නෙම මම හොද බව්වෙක් :)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    matath une okamai..mama verify kerela tibbeth ekka eth mawa hack kela..original eka

    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban ;)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    දැන් පෙන්වන්නෙ

    අරුන සමග හෙලුවෙන්

    330x182px-LL-7dc6c095_micheal-jackson-eating-popcorn-theater-gif.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    වේදනාවේ උපරිම සලකුණු කෙටියෙන්.

    එරෝසන්ට ලිඳේ
    kputa කියන එකා තනියම දොඩෝනවා
    84 කියලා දන්නේ නැති නපුංසකයෙක් ඉන්නවා

    තම්බි ගොඩක් එක පාර මරලා. සිංහල කොල්ලෝ උරු මස් රස බලනවා

    ඒ අතරේ වලතර ත්‍රෙඩ් එකේ හෙළුවෙන් දුවනවා

    වෙරි නයිස්
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඕකගේ ඔරිජිනල් එක දැන්ම හම්බෙන එකක් නෑ කියලා කිව්වේ කලින් :P
    නිල් කොටු තිබ්බ ඔරිජිනලුත් බෑන් වෙලාද අපොයි.. :eek:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    සැඟවුනු අමුත්තා. ගෙස් කරපල්ලා. මම නම් දන්නවා :P

    මාත් දන්නවා ඊබේ එකෙන් ප්ලාස්ටික් ගැජට් ගෙන්නපු එකෙක් මේ... :lol::lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban ;)
    අයියෝ සුළු මුදල්
    ඩයස් කාරයාගේ රෙදි නෑ...
    :lol:
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban ;)

    adooo mama me para ban une post dala nemai..reason eka tibbe modslata kunuharupa kiwwalu..:sorry::sorry: ai man boru kiyanne?
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔයත් රජයෙන් කිරි එළදෙනක් ලබාගෙන එළකිරි ගොවියෙක් වුණාද සහෝ
    කිරි ලීටරයක් ගෙනත් තියපන් අපේ ගෙදරින් හැමදාම උදේට එහෙනම්. බෝතලේකට රෙප් +6 ගානෙ දෙනවා
    :yes::yes:
    අනේ පල ලෝකල් ස්කර්වියා :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    Diaz kolla umba boru kiyanna epa ban. Umba hamadama mod latai kellontai kunuharpen baninawa. ban unata passe awith kiyanawa umba nemei lu hack unalu. umbawa hamadama hack wenawane neda ban ;)
    GT මොකද්ද මේ ඊලාම් කොඩි ටික අයින් කරන්ඩකො... :growl::growl:
     
    Status
    Not open for further replies.