වේදනාව හිතාගන්නවත් බෑ

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    Ubata barida apita sinhala kiyala denna. uba ochchara dannawanan.

    උබේ සිංහල උබ හදා ගනින්.. මං සිංහල ගුරෙක් නෙමෙයි.. අනික off topic නෙ බං ඒ කතාව.. උබේ ත්‍රෙඩ් එකේ අරමුණ, සල්ලි තියෙන ලොකු මිනිස්සුන්ගෙ වාහන යට වෙන්නෙ නැතුව, පොඩි එකාගෙ වාහන යට වීම නෙ? මොකද ලොකු වාහනයක් යට වෙලා තිබුනා නම් උබ දානවද, ලොකු මිනිහටයි හැම කරදරයක්ම කියල.. නෑ නෙ බං..
    උබේ ත්‍රෙඩ් එක අපරාදෙ බං
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    Oh poor pathetic dumb fuck like you. Little kid even if Lambo was there it would end up with the same result. Get a life you loser.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    Oh poor pathetic dumb fuck like you. Little kid even if Lambo was there it would end up with the same result. Get a life you loser.

    කියල වැඩක් නෑ බන් මුන් ගැන..
    හැම දේකම කුනු හොය හොය යන උන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :P

    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    හදයා;23239939 said:
    උබේ සිංහල උබ හදා ගනින්.. මං සිංහල ගුරෙක් නෙමෙයි.. අනික off topic නෙ බං ඒ කතාව.. උබේ ත්‍රෙඩ් එකේ අරමුණ, සල්ලි තියෙන ලොකු මිනිස්සුන්ගෙ වාහන යට වෙන්නෙ නැතුව, පොඩි එකාගෙ වාහන යට වීම නෙ? මොකද ලොකු වාහනයක් යට වෙලා තිබුනා නම් උබ දානවද, ලොකු මිනිහටයි හැම කරදරයක්ම කියල.. නෑ නෙ බං..
    උබේ ත්‍රෙඩ් එක අපරාදෙ බං

    මන් දැම්මෙ මට දැනිච්ච දෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් වැරදි ත්‍රෙඩ් එකක් දැම්මනන් Sorry Elakiri Guys

    උබ ගණන් ගන්න එපා.... ලොකු පොඩි බේද නැ මචන් ස්වාබාවික විපත් වලට...
    ඒ වගේම කල පව් පල දෙනකොට , කරුමේ පල දෙනකොට ලොකු පොඩි කම් නැ ..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰

    උබ ගණන් ගන්න එපා.... ලොකු පොඩි බේද නැ මචන් ස්වාබාවික විපත් වලට...
    ඒ වගේම කල පව් පල දෙනකොට , කරුමේ පල දෙනකොට ලොකු පොඩි කම් නැ ..

    Thanks bro. ath mata hithanne duppath minihata tamai hama karadarema anne kiyala. But mn waradi athi. any way thanks.:)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උබ ගණන් ගන්න එපා.... ලොකු පොඩි බේද නැ මචන් ස්වාබාවික විපත් වලට...
    ඒ වගේම කල පව් පල දෙනකොට , කරුමේ පල දෙනකොට ලොකු පොඩි කම් නැ ..
    ඌ හිතන්න ඇත්තේ ත්‍රීවීල් අයිතිකාරයගේ මනසින්... බී.එම්.ඩබ්ලිව් එක්ක කම්පෙයර් කරලා අනිත් මිනිස්සු හිතන්න පුලුවන්.
    ඔය කරදරයට ලක් උනු මිනිහා හිතන්නේ හැම නරකක්ම තමන්ට උනා කියලනේ... සොභාවිකයි ඒක
     
    • Like
    Reactions: mtmadushanka

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි දුක් විඳින කොට අපි හිතනවා මේ හැමදේම අපිට වෙන්නෙ කියල. ප්‍රශ්න නැති මිනිස්සු නෑ බං. කාට උනත් ඔහොම හිතෙනවා.
    ප්‍රශ්න උනාම පොඩි ලොකු කියල නෑ. කෙල වෙලා ඇඹරිලා යන්නෙ හරහට :sorry:
    ෆුල් ඉන්ෂුවරන්ස් නම් ගතහැකි පොඩි කට්ටක් කාල. නැත්තන් ස්ටාට් නොකර අරන් ගිහින් සේරම ගලෝල අදාළ දේවල් සුද්ද කරන්න වෙනවා :( අනික්වා වේලන්න වෙනවා
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..

    දැන් ඔතන තියෙන්නේ BMW එකක්ද threewheelereඑකක් ද?

    අන්න එකයි උගේ පොයින්ට් එක.

    ඌ කියල තියෙන්නේ සොබහවික විපත් උනත් ත්‍රිවිල් කාරයාගේ කරුමෙට උගේ පොඩි ත්‍රිවිල් එකම යට වෙලා කියල, නැතුව වාහන දෙකේ සයිස් එක ගැන නෙමෙයි.

    BMW එකක් තිබ්බනම් යට වෙනවා තමයි, නමුත් තිබ්බේ නෑ නේ. තිබිල තියෙන්නේ ත්‍රීවිල් එකක් නේ. ඒක උගේ කරුමෙට එහෙම වෙලා තියෙන්නේ කියල.

    උදාහරණයක් විදිහට: සමහරු කියන්නේ, ගෑනිත් පටවාගෙන ඩොටේ යන වෙලාවකම ටයර් එකක් ගියා කියල. පස්සේ ස්පෙයා විල් එකත් මොකක් හරි වෙලා, එතකොට කියන්න "ඇයි බන් මටමම මෙහෙම වෙන්නේ" කියල. ආන්න ඒක. එකෙන් කියන්නේ නැහැ අනික් මිනිස්සුන්ගේ ටයර් යන්නේ නෑ කියල.

    දුප්පතාගේ අවාසනාව ගැනයි ඌ කියල තියෙන්නේ. ගහෙන් වැටෙන මිනිහට ගොනා ඇන්න කියල ප්‍රස්තාපිරුලක් තියෙන්නේ,

    උබ කියන කතාව, ගහෙන් වැටුන මිනිහට නෙමෙයි ඕනෑම මිනිහෙකුට ගොනෙක් අනිනවා කුලප්පු වෙලා හිටියම කියල කිව්වා වගේ. ඒක හරි, නමුත් කරුණු දෙකක්. අවාසනාව ගැන කියන්නේ. කොරේ පිටට මරේ වගේ එකක්.

    උබට ඒ කතා දෙකේ වෙනස තේරෙන්නේ නැහැ, ඒකයි උබට මෙතන එවුන් ගොනා කියල කියන්නේ. නැතුව උඹගේ නම හඳය නිසා නෙමෙයි, තොට තේරුනාද දැන්?
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හදයා;23239357 said:
    මෝඩ කතා කියන්න එපා බන්..ඔතන 3 wheeler එකක් තියෙන නිසා වහල වත් බේරුනා.. bmw එකක් උනා නම් මුලු කාර් එකම යට වෙනවා..

    halo machan;)