වේදිකා

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අලුත් වේදිකා නාට්‍ය ඩවුන්ලෝඩ් කරගන්න තැන් දන්න එවුන් මෙතන දාපල්ලා.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    පට්ට අමාරුවෙන් ඔය කලාව කරන්නේ ඇත්තටම කලාවට අදරෙයිනම් උන්ගේ නිර්මාණ ගිහින් බලපල්ලා
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    සිරාවටම. stage drama කොහොම කරනවද කියල හිතෙනවා ඒවා බලන්න එන ප්‍රමාණය දැක්කාම.
    මන් දවසක් මල් වඩම් අනවශ්‍යයි බැලුව, audience එක 25ක් විතර හිටියේ. seating area 1 අනුව මන් ගාන හදල බැලුවා,
    18,000ක් විතර අවේ:( . actorsla 5i, hall 1ට, organizing, පසුතල වලට, transport ඔක්කොම ගියාම,
    ඒ මිනිස්සු කරන්නේ සේවයක් වගේ දෙයක් :yes:.
     
    Last edited: