වේපරයිසර් හෙලුප්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර නම් vaporizer එක ගහලා දොරවල් ජනෙල් ඇරියා ම මදුරුවන් ගිය, දැන් එහෙම නෑ. උන් ඒකට පුරුදු වෙලා වගේ. Mortine එක පාවිචිචි කරේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    owa ekak wath use karnna epa.:no:
    pagiri oil,siddalepa gaganna.
    nattam fan eka lan karaganna,net use karanna.