මදුරු කොයිල් හොදයි ද?

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,312
    2,926
    113
    ඇත්තටම මදුරු කොයිල් එකෙන් වෙන්නේ එකේ දුම හින්දා මදුරුවො යන එකද නැත්තං දුම හින්දා මදුරුවො කන එක අපිට දැනෙන්නේ නැති වෙන එකද?

    ගොඩක් වෙලාවට කොයිල් එකක් පත්තු කරන් නිදා ගන්නේ. ඒක හොඳ නැති වෙයිද ඉස්සරහට ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මදුරුවො යනව...
    ශරීරයට අහිතකරද කියන එකනං දන්නෙ නෑ...

    සාමාන්‍යයෙන් කොයිල් එකක් පාවිච්චි කරන ක්‍රමය,
    දොරවල් ජනෙල් වහල කොයිල් එක පත්තු කරල පැයක් හමාරක් තියනව,
    ඊටපස්සෙ දොර ජනෙල් අරිනව...
    එහෙම පැයක් හමාරක් තියල දොර ජනෙල් වහල දානව...
    ඊටපස්සෙ කොයිල් එක නිවල දැම්මත් කමක් නෑ. මදුරුවො එළියට ගිහින් ඉවරයි...

    මේ ටික ගූගල් කරල හොයාගත්තෙ...,

    "වර්තමාන අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පරීක්ෂා කරන ලද ඒවාට සමාන මදුරු දඟරවල දුමාරයට නිරාවරණය වීම සැලකිය යුතු උග්‍ර හා නිදන්ගත සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවයි. උදාහරණයක් ලෙස, එක් මදුරු දඟරයක් පුළුස්සා දැමීමෙන් සිගරට් 75-137 ක් පුළුස්සා දැමීමේ ප්‍රමාණයට සමාන PM(2.5) ස්කන්ධයක් නිකුත් වේ."
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..

    මේක තමයි හරිම විදිය
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,312
    2,926
    113
    Pahuwadata oluwe kakkuma wage nadda ban? Hena amarune coil paththu karala nidagaththama. Net ekak dagena nidaganna balapan.
    පොඩ්ඩක් ඔලුව රිදෙනවා තමා බං😬

    හෙන ගැහුවා වගේ නින්ද යන්න හදලා තියෙන්නේ
    😂😂
    ------ Post added on Apr 17, 2024 at 9:30 AM

    මදුරුවො යනව...
    ශරීරයට අහිතකරද කියන එකනං දන්නෙ නෑ...

    සාමාන්‍යයෙන් කොයිල් එකක් පාවිච්චි කරන ක්‍රමය,
    දොරවල් ජනෙල් වහල කොයිල් එක පත්තු කරල පැයක් හමාරක් තියනව,
    ඊටපස්සෙ දොර ජනෙල් අරිනව...
    එහෙම පැයක් හමාරක් තියල දොර ජනෙල් වහල දානව...
    ඊටපස්සෙ කොයිල් එක නිවල දැම්මත් කමක් නෑ. මදුරුවො එළියට ගිහින් ඉවරයි...

    මේ ටික ගූගල් කරල හොයාගත්තෙ...,

    "වර්තමාන අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පරීක්ෂා කරන ලද ඒවාට සමාන මදුරු දඟරවල දුමාරයට නිරාවරණය වීම සැලකිය යුතු උග්‍ර හා නිදන්ගත සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවයි. උදාහරණයක් ලෙස, එක් මදුරු දඟරයක් පුළුස්සා දැමීමෙන් සිගරට් 75-137 ක් පුළුස්සා දැමීමේ ප්‍රමාණයට සමාන PM(2.5) ස්කන්ධයක් නිකුත් වේ."
    මේ විදියට කරන්න විදියක් නැහැ නේ බං
    මේක තමා හරිම විදිය
    ------ Post added on Apr 17, 2024 at 9:33 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මදුරුවො යනව...
    ශරීරයට අහිතකරද කියන එකනං දන්නෙ නෑ...

    සාමාන්‍යයෙන් කොයිල් එකක් පාවිච්චි කරන ක්‍රමය,
    දොරවල් ජනෙල් වහල කොයිල් එක පත්තු කරල පැයක් හමාරක් තියනව,
    ඊටපස්සෙ දොර ජනෙල් අරිනව...
    එහෙම පැයක් හමාරක් තියල දොර ජනෙල් වහල දානව...
    ඊටපස්සෙ කොයිල් එක නිවල දැම්මත් කමක් නෑ. මදුරුවො එළියට ගිහින් ඉවරයි...

    මේ ටික ගූගල් කරල හොයාගත්තෙ...,

    "වර්තමාන අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පරීක්ෂා කරන ලද ඒවාට සමාන මදුරු දඟරවල දුමාරයට නිරාවරණය වීම සැලකිය යුතු උග්‍ර හා නිදන්ගත සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවයි. උදාහරණයක් ලෙස, එක් මදුරු දඟරයක් පුළුස්සා දැමීමෙන් සිගරට් 75-137 ක් පුළුස්සා දැමීමේ ප්‍රමාණයට සමාන PM(2.5) ස්කන්ධයක් නිකුත් වේ."
    වෙලාවට මම සිගරට් විතරයි ගහන්නෙ.
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,771
    956

    ethakota koil eka paththu karala apita eliyata wela maduruwo kaka inna wenawane bn
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    කොයිල් එකට වඩා කරන්ට් එකෙන් වැඩ කරන එක (vaporizer) හොඳයි මට හිතෙන විදිහට. ඒකෙ ලොකු සැර දුමක් නම් එන්නෙ නෑ... නෙට් එකක් යූස් කලා නම් හරිනෙ ඉතින්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,955
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනෙල් වහල ඇතුලේ ඉන්න එවුන්ට රැකට් එකක් පාවිච්චි කරානම් හරි.

    1713359515252.jpeg
     
    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    මම දන්න විදිහට මදුරුවො අපිව detect කරන්නේ අපේ අගෙන් එළියට එන carbondioxide Sense කරලා.coil එකේ දුමෙන් මම හිතන්නේ ඒක block වෙනවද කොහෙද
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ethakota koil eka paththu karala apita eliyata wela maduruwo kaka inna wenawane bn
    මම කරන්නෙ උදේ වැඩට යනකොට කොයිල් එක පත්තු කරල කාමරේ තියල යනව...
    ගෙදර කාට හරි කියනව, දවල්ට ජනෙල් වහන්න කියල...
    රෑ බුදියනකොට මදුරුවො නෑ...
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    පොඩි ලෝජීක් එකක් තියෙන්නේ....
    මදුරු කොයිල් එකෙන්, මදුරුවා මැරෙන එක කෙසේ වෙතත්, අපි මැරනේවා මදුරුවාට කලින්....