වේයන්ගොඩ අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි..

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.

    කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව වඩාත් සුපරික්ෂාකාරී ලෙස ජීවත්වන ලෙසයි.

    මෙම ප්‍රදේශයට කනවද ලද ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    "මෙම ප්‍රදේශයට කනවද ලද ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. "

    say what nigga ?
    panawana lada kiyala thiyenne :ROFLMAO:
     

    Similar threads