වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කර ඇත.
කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව වඩාත් සුපරික්ෂාකාරී ලෙස ජීවත්වන ලෙසයි.
මෙම ප්‍රදේශයට කනවද ලද ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.