cctv privacy violation

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,823
    6,236
    113
    East Blue (Goa Kingdom)

    1. Personal Data Protection Act, No. 9 of 2022 (PDPA)

    This is the most important legal framework for CCTV now.

    Key Points:

    • CCTV footage that identifies a person is considered personal data.
    • You must inform people that CCTV cameras are in use (e.g., a visible signboard).
    • Footage must only be used for legitimate purposes (security, theft prevention, etc.).
    • You must not share CCTV recordings publicly without legal or consent basis.
    • Data must be stored securely and deleted when no longer needed (no storing forever).

    Status: Partially implemented, but organizations are expected to comply.

    https://www.parliament.lk/uploads/acts/gbills/english/6242.pdf
    mona gobba kthawakda me anith eka: : Partially implemented, lu

    (no storing forever). mokuudda mewa hadana mola karayo , kohe hari Chinese cctv ekaka thibba guide line ekak copy paste karalada
    eeta hapan law eka pass karapu n
     
    • Like
    Reactions: scorpion MW

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    LxgVWrK.png
    ඕවා ඇඟේ හයියෙන් විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි..
    මොළෙන් ගහපන් ආයිබෝං....

    අපේ ගෙදරට එහා ගෙදර ගෑණි, මිනිහ රට ගියාට පස්සෙ CCTV දැම්මා. එකක් අපේ මුලු මිදුලම අහුවෙන්න සෙට් කරලා.අයින් කරන්න කිව්වා කිව්වා මේ ගෑණි මග ඇර ඇර හිටියා.
    දුන්න ගේමක් ටහිකෙන්නම...
    යක් මූනක් දාගෙන හැමදාම රෑට හෙලුවෙන් මිදුලෙ ඉඳගෙන සිගරැට් එකක් බොන්න ගත්තා බිම ඇණ තියාගෙන...
    දින තුනයි කැමරාව ගැලෙව්වා.

    දන්න විදියට ඒ ගෑණිගෙ මිනිහත් රට ඉඳගෙන ඒක බලනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ

    ඒක නම් මරු හැබැයි
     
    • Like
    Reactions: Lejayange

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,976
    10,804
    113
    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්)

    නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ

    ප: ලි:
    අල්ලපු ගෙදර උන් අපිත් එක්ක තරහයි. උන් හිතලම තමයි අපේ මිදුල, ගෙදර ප්‍රධාන දොර පෙන්න ගහල තියන්නේ..
    Umbath cctv karapan e widiyatama
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    Decent ain karona krame..
    1. Umbath unge waththa allala cctv ekak gahapan.

    Gamen aun karana krame..
    2. Kata polikin galak gahala kudu karapan camera eka ahu nowenna hangila indala.
     
    • Like
    Reactions: scorpion MW

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    හැබැයි දැන් ගොඩක් කැමරා Wide නිසා ඔය සීන් එක ප්‍රැක්ටිකලි තියෙනව බං. අපේ ගෙදරත් ගහල තියෙනව පාරට ෆෝකස් වෙන්න ඒකෙන් දෙපැත්තෙ තියෙන ගෙවල් දෙකේම වත්ත පේනව. එක ගෙදරක ප්‍රධාන දොරත් පේනව. කැමර එක Wide නිසා ඒක කොහොමවත් නවත්තන්න බෑ. පාරට ෆෝකස් කරල ගහල තියෙන්නෙ. එළියෙන් කවුරුහරි බැලුවත් පේන්නෙ මේක පාරට ෆෝකස් කරල කියල ඒත් ගෙවල් දෙකම පේනව. මට කරන්න පුලුවන් එකම දේ අර කැමර එකේම Privacy protection option එකක් තියෙනව ඒකට Area එක සෙට් කරල කලු පාට කරල දාල තියන්න පුලුවන්. ඒත් ඒ ගෙවල් දෙකම දන්නව දැන් වත්ත පේනව කියල එයාලගෙ. එයාලත් කැමතියි ඒකට මොකද නිකංම ඒ ගෙදරට Protection ලැබෙන නිසා. එක ගෙදරක පොඩි කේස් එකකුත් අල්ලගත්ත කැමර එක නිසා. ඒ මිනිස්සු නම් කැමතියි ඉතිං. උඹට මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේක තරහකාරයෙක් කරපු එක. එහෙම නැත්නම් ඇත්තටම වටිනව. කතා කරල විසඳගන්න බලපං
     
    • Like
    Reactions: scorpion MW

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,961
    72,066
    113
    මාලඹේ
    අනුන්ගේ ගෙදරක ගහපු cctv එකකින් අපේ වත්ත පේනවා නම් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
    ( හොඳින් කිව්වට අහන්නේ නෑ. අපේ privacy එකට තර්ජනයක්)

    නඩුවක් දාලා තහනම් කර ගන්න පුළුවන් නම් ඒත් අවුලක් නෑ

    ප: ලි:
    අල්ලපු ගෙදර උන් අපිත් එක්ක තරහයි. උන් හිතලම තමයි අපේ මිදුල, ගෙදර ප්‍රධාන දොර පෙන්න ගහල තියන්නේ..
    උන්ගේ CCTV එකට අහුවෙන විදියට ලොකු බැනර් එකක් ගහපන්" මේ ගෙදරට බුදු සරණයි"
    කියලා වැඩේ ඉවරයි😍

    දවස් දෙකෙන් CCTV එක ගලවනවා
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    LxgVWrK.png
    ඕවා ඇඟේ හයියෙන් විසඳන්න ඕන ප්‍රශ්න නෙවෙයි..
    මොළෙන් ගහපන් ආයිබෝං....

    අපේ ගෙදරට එහා ගෙදර ගෑණි, මිනිහ රට ගියාට පස්සෙ CCTV දැම්මා. එකක් අපේ මුලු මිදුලම අහුවෙන්න සෙට් කරලා.අයින් කරන්න කිව්වා කිව්වා මේ ගෑණි මග ඇර ඇර හිටියා.
    දුන්න ගේමක් ටහිකෙන්නම...
    යක් මූනක් දාගෙන හැමදාම රෑට හෙලුවෙන් මිදුලෙ ඉඳගෙන සිගරැට් එකක් බොන්න ගත්තා බිම ඇණ තියාගෙන...
    දින තුනයි කැමරාව ගැලෙව්වා.

    දන්න විදියට ඒ ගෑණිගෙ මිනිහත් රට ඉඳගෙන ඒක බලනවා

    තොවිලයක් නටන්න කලින් මිනිහා ගැලෙව්වා ඇති. 🤣
     
    • Haha
    Reactions: Lejayange

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    අල්ලපු ගෙවල් වල දොරවල් නැතත් උබගෙයි උන්ගෙයි වැට මායිම් අහුවෙන විදියට තියාගන්න ඕනෙ. හූනියම් කරන එකමයි හැතිකරේ කරන්නෙ අල්ලපු වැටේ උන්ට.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    LxgVWrK.png

    අපේ ගෙදරට එහා ගෙදර ගෑණි, මිනිහ රට ගියාට පස්සෙ CCTV දැම්මා.
    යක් මූනක් දාගෙන හැමදාම රෑට හෙලුවෙන් මිදුලෙ ඉඳගෙන සිගරැට් එකක් බොන්න ගත්තා බිම ඇණ තියාගෙන...
    දින තුනයි කැමරාව ගැලෙව්වා.

    දන්න විදියට ඒ ගෑණිගෙ මිනිහත් රට ඉඳගෙන ඒක බලනවා

    තොවිලයක් නටන්න කලින් මිනිහා ගැලෙව්වා ඇති. 🤣

    මනිහට බය හිතෙන්න ඇති ගෑණි @Lejayange එක්ක එකතුවෙලා තොවිලයක් නටයි කියල :lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    Laser එක මොන වගේ එකක් වෙන්න ඕනෙද? Image sensor එක පිච්චුණහම වැඩේ හරි තමයි
    ඒකෙන් වෙන්නෙ Warranty Claim කර කර දිගටම උන්ට අලුත් එකක් පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙන එක. ප්‍රශ්නෙට පිලිතුර ඕක නෙමෙයි. අනිවාරෙන්ම නීතිමය මාර්ගයකට යන්න. නීතිය අතට ගන්න එපා කිසිම වෙලාවක. නිකන් හරි උන් ඕක දැනගෙන ඊගාව පාර කරද්දි ඕක Record කරල අනික් පැත්තට backfire උනොත් ඉවරයි... හිතාමතා අන්සතු දේපල වලට හානි කිරීමට වෙනම චාටර් එකක් කන්න වෙනව.. අනිවාරෙන්ම නීතියේ තියෙන විදියට වැඩ කරන්න. ඕක අනිවාරෙන්ම ගලවවන්න පුළුවන්.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,304
    6,743
    113
    හෙල බිමේ
    ඒකෙන් වෙන්නෙ Warranty Claim කර කර දිගටම උන්ට අලුත් එකක් පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙන එක. ප්‍රශ්නෙට පිලිතුර ඕක නෙමෙයි. අනිවාරෙන්ම නීතිමය මාර්ගයකට යන්න. නීතිය අතට ගන්න එපා කිසිම වෙලාවක. නිකන් හරි උන් ඕක දැනගෙන ඊගාව පාර කරද්දි ඕක Record කරල අනික් පැත්තට backfire උනොත් ඉවරයි... හිතාමතා අන්සතු දේපල වලට හානි කිරීමට වෙනම චාටර් එකක් කන්න වෙනව.. අනිවාරෙන්ම නීතියේ තියෙන විදියට වැඩ කරන්න. ඕක අනිවාරෙන්ම ගලවවන්න පුළුවන්.
    Police entry වලින් විතරක් පුළුවන් වෙයිද? නැත්නම් නඩු යන්න වෙයි ද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මනිහට බය හිතෙන්න ඇති ගෑණි @Lejayange එක්ක එකතුවෙලා තොවිලයක් නටයි කියල :lol:

    lEJYE6T.gif

    ඔව්... ඔව්... මිනිහා කියන්න ඇති ඕක අයින් කරපන් කියලා....
    ගෑණිට ඕන වුනත් දාන්න බෑ...
    එතකොට මිනිහා හිතන්නෙ ගෑණිට මගේ කුරුංගොයියා බලන්න ඕනවෙලා කියලා.
     
    • Haha
    Reactions: Back.kcaB

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,977
    113
    Sri Lanka
    Police entry වලින් විතරක් පුළුවන් වෙයිද? නැත්නම් නඩු යන්න වෙයි ද?
    පුළුවන්. මුලින් අවවාද. වැඩේ උනේ නැත්නම් නඩු දාන්න පුළුවන්.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,347
    1,592
    113
    This is how things practically work in life - first you may have to go through some s##t before you receive the assistance of law, which is unfortunate

    At the same time, never assume that you are the only one, who faced similar trouble in life - Trouble is trouble regardless of who faces it..