Heylies ලගේ වේයෝ මර්ධන තෙල් බෝතල් තියනවා. එකක 4500-5000ක්. බෝතලේ විදිහට ඩියළුට් කරලා ගහන්න තියෙන්නේ
පැලැස්තර ගහනවා නම් කීල්ස් එකේ තියනවා වෙයන්ට ගහන එරෝසොල් ස්ප්‍රේ (ARS mite) කියලා. බෝතලේ රුපියල් 1000 යි
එක ගොඩක් හොදයි......
ඩීසල් කපුරු ගහන්න පුළුවන් වැඩක් නැහැ මාසයක්, උපරිම දෙකක් අල්ලයි