මොකද බං කරන්නේ.. අපෙ ගෙදර ලී සොල්දර එහෙම තියෙන්නේ.. එවයේ ඔක්කොම යනවා.. වහලේ සම්පුර්නෙන් කාලා.. පැන්ට්‍රි වලට එනවා.. මොකද කරන්නේ බං.. ඩීසල් ගැහුවා ටික දවසයි වගේ..