වේයෝ

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    මගේ අලුත් ගෙදර යට තට්ටුවේ පොළවෙන් තැන තැන ටයිල් අස්සෙන් වේයෝ මතු වෙනවා . හදල ඉවරම නැති නිසා මම තම පදිංචි නැහැ ඒ ගෙදර.
    ගෙදර බිත්ති බැන්දේ මැටි ගඩොල් වලින් ( බ්ලොක්ගල් නෙවේ )

    උළුවහු වලටත් බෝ වෙන්න කලින් ,මට ටයිල් damage නොකර වේයන් වද කරන විදියක් දන්නවද ?
    ටයිල් විදලා කෙමිකල් ගහන එකක් ගැන දන්නවා. එත් එක කරන්න අමාරුයි damage වෙන හින්ද

    ස්තුතියි
     
    • Like
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ගොඩ කරපු ඉඩමකද ගේ හදල තියෙන්නේ ?
     

    Audit1

    Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    ගොඩ කරපු ඉඩමකද ගේ හදල තියෙන්නේ ?
    නැහැ ලොකු ඉවුරක් කපල තමයි ගෙපොල කැපුවේ . හැබැයි කපරාරු කරන නැතුව බිත්ති ඕපන් තිබ්බ අවුරුද්දක් විතර
     
    • Wow
    Reactions: Mr Bones

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ අලුත් ගෙදර යට තට්ටුවේ පොළවෙන් තැන තැන ටයිල් අස්සෙන් වේයෝ මතු වෙනවා . හදල ඉවරම නැති නිසා මම තම පදිංචි නැහැ ඒ ගෙදර.
    ගෙදර බිත්ති බැන්දේ මැටි ගඩොල් වලින් ( බ්ලොක්ගල් නෙවේ )

    උළුවහු වලටත් බෝ වෙන්න කලින් ,මට ටයිල් damage නොකර වේයන් වද කරන විදියක් දන්නවද ?
    ටයිල් විදලා කෙමිකල් ගහන එකක් ගැන දන්නවා. එත් එක කරන්න අමාරුයි damage වෙන හින්ද

    ස්තුතියි
    අත්දැකීමෙන් කියන්නේ ඔය අත්වෙදකම් කරන්න එපා.
    වේයෝ ජීවත් වෙන්නේ ජනපදයක් ලෙස
    එතකොට උඩට එන්නේ ඒ ජනපදේ හොදටම වර්ධනය උනාම
    ඔය ජනපදේ තියෙන්නේ පුළුවන් ගෙට යටින් වගේම ගෙට මීටර් කීපයක් අතින් උනත්.
    ඒ නිසා ජනපදේ නැති විදිහට මොකුත් නොකලොත් අවුරුද්දෙන්, මාස කීපෙන් වැහි කාලෙට එලියට එයි.
    වැඩේ තියෙන්නේ බිත්ති අතර තියන සියුම් ඉඩවලින්, උළුවහු, ජනෙල් අයිනේ ලීය සිමෙන්ති අතර තියන පත්තර පිටුවක් වගේ තුනී හිඩැසින් උන් යනවා. සමහර ගෙවල් වල එලියට එන්නේ නැතිව වහෙල්ට යනවා ඔය හිඩැස් වලින්.
    උබට පෙන්න ගන්නකොට සමහර වෙලාවට ඇතුලේ වෙලා....

    ඒ නිසා කරන දෙයක් ජනපදේ නැති වෙන විදිහට දාන්න ඕනා
    වතුර බහින අත තියෙන්නේ ගේ හරහා නම් මතුපිටින් කරන බේත් වැඩක් වෙන්නෙම නෑ
    අනික ලී කෑලි වගේ උන් බෝවෙන දේවල් වත්තේ තියාගන්නත් එපා බේත් ගහලා හදාගත්තාට පස්සේ.
    treatment කලත් ආයේ එලියට එනකොට ජනපදේ හොදටම වර්ධනය උනාම

    එකපාරක් අවොත් බොහෝ වෙලාවට ආයේ ආයේ එනවා. අවුරුදු 6-10ක් තමා බේරගන්න පුළුවන්.
    ඒ නිසා ගේ හදලා ඉවර නැති නම් ඒවාට ඉදිරියේදී කරන්න දේවල් ගැනත් හිතලා ඉවර කරන
    (උදා. ටයිල් හිල් කරලා විදින්න වෙනවා නම් ඒ විදිහට ඉන්ජෙක්ට් කරගන්න පුළුවන් විදිහට හදාගන්න හෝ ටයිල් ටිකක් ස්ටොක් කරගන්න එක )
    ( උදා 2 - බිම් මහලට ජනෙල් උළුවහු ඇලුමිනියම් හෝ සිමෙන්ති යෙදීම)
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටයිල් අස්සෙනුත් වේයෝ එනවද බන්? උන් සිමෙන්තිති හාරන්වද??
    ටයිල් බාස් හොද බාස්
    ටයිල් අල්ලලා ඇත්තේ සිමෙන්ති කොලොප්පු හරියට දන්නේ නැතිව ෂුවර් එකට බෝල් / හිස් ඇති ටයිල් වල
    ග්රවුට් දාලා ඇත්තෙත් ඒ වගේ...
    එහෙම නැති නම් ග්රවුට් ලයින් දිගේ ඇවිල්ලා ඇති බිත්ති අස්සෙන්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,751
    113
    මන් අහල තියනව වේයෝ ඉන්න කොට නයා එනවලු මෙන්න මෙහෙම කෙලින් කරන් ( පොල්ල නෙමෙයි පෙනේ).
    istockphoto-697077394-612x612.jpg
     
    • Like
    Reactions: Nidarshana_k

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    මන් අහල තියනව වේයෝ ඉන්න කොට නයා එනවලු මෙන්න මෙහෙම කෙලින් කරන් ( පොල්ල නෙමෙයි පෙනේ).
    View attachment 245462
    ආවොත් නම් ඉතින් AhhhCapaCapa තමයි... Thu Nodakin කියලා කිව්වොත් යන්නේ නැතිවෙයිද?? :sorry:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,794
    46,009
    113
    ඒවා කරන්න තිබ්බේ ගේ හදන්න කලින් නේ..දැන් ඉතින් අනේ මන්දා...:sorry:



     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,328
    41,193
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ අලුත් ගෙදර යට තට්ටුවේ පොළවෙන් තැන තැන ටයිල් අස්සෙන් වේයෝ මතු වෙනවා . හදල ඉවරම නැති නිසා මම තම පදිංචි නැහැ ඒ ගෙදර.
    ගෙදර බිත්ති බැන්දේ මැටි ගඩොල් වලින් ( බ්ලොක්ගල් නෙවේ )

    උළුවහු වලටත් බෝ වෙන්න කලින් ,මට ටයිල් damage නොකර වේයන් වද කරන විදියක් දන්නවද ?
    ටයිල් විදලා කෙමිකල් ගහන එකක් ගැන දන්නවා. එත් එක කරන්න අමාරුයි damage වෙන හින්ද

    ස්තුතියි
    Foundation danna issella termite treatment kare nedda? Den ewarai.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඕකට ප්‍රධාන හේතුව පොලව කොන්ක්‍රීට් කරද්දි පොලව ලෙවල් කරන්න ගහන ලී කෑලි ගලවලා දාන්නෙ නැති එක. ඒ ලී කෑලි කොන්ක්‍රීට් එකේ උඩ මට්ටමේම තියෙන්නෙ සහ ඒව දිරුවම එතන කොන්ක්‍රීට් එකේ හිලක්, එහෙම නැත්තං ඒ ලී කෑල්ල වේයොම කාල එතනින් හරි ලීය දිරපු හිලෙන් හරි උඩට වේයො එනවා

    අනික හරියට ටයිල් ඇල්ලුවම ගේ පුරාම වේයොන්ට යන්න පුලුවන් වෙන විදිය හිඩැස් තියෙන්න විදියක් නැහැ
    පොඩි පොඩි හිදැස් තිබුනත් ඒව පොඩි පොඩි පොකට් වගේ තියෙන්නෙ ඒව එකකට එකක් සම්බන්ධ නැහැ, ටයිල් වැඩෙත් හරියට කෙරිලා නැහැ වගේ. ඔය වගේ ටයිල් පොලවක් උඩට මොනවා හරි බරක් වැටුන ගමන් ටයිල් එක කැඩෙනවා

    ඕකට සරල විසඳුමක් නැහැ. ටයිල් පොඩ්ඩක් ඩැමේජ් උනත් විදලා හරි මොනවා හරි කෙමිකල් එකක් දාන්න පුලුවන් නං හරි, නමුත් නිතරම ඉන්න ගෙදර ඇතුලෙ ගොඩක් කාලයක් තියන විදියට එහෙම කෙමිකල් ගහන එකේ ලෝන්ග් ටර්ම් හෙලත් ඉම්පැක්ට් එහෙම ඇති
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වේයන්ට නම් තාවකාලික විසදුම් හොයන්න එපා මචෝ.
     
    • Like
    Reactions: Any.key