වේරහැරට කෙලපු හැටි

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Lanka Ashok Laylland, a part owned by the government and still in operation, provides all the buses that our country needs. And the company is profitable and pays all the taxes. So what else do you want?

    https://www.lal.lk/about_us/

    ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්

    5hzm8z4.png
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉස්සර Lattec කියලා ලන්කාවේ බොඩි ගහපු බස් එකකුත් තිබ්බ මට මතකයි. රාජගිරියේ තමයි වැඩපොල තිබ්බේ. ඉස්සර 174 දිව්වා ඔය Isuzu බස් ලන්කාවේ බොඩි හදපු. Semi විතරක් නෙමෙයි Full AC ඒවත් තිබ්බා. :yes: හෙන ගහන්නඕනේ ඔවාට කරපු අපරාද වලට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ

    අද වෙරෙහැරට කිඹුල් කදුළු හෙලන මිනීමරු ජෙප්පෝ එදා CTB Bus ගිනි තියපු ලස්සන
    78936700-rally-768x432.jpg

    උබල මෝඩයො වගේ NPP කියාගෙන මුන් පස්සේ යනවා නම් දෙපාරක් හිතපං මුන් වගේ රට ගිනිතියපු සෙට් එකක් රට හදයි ද කියලා🤫
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    @2osama @N A K A M U R A @netudara @weer 11 @hirashgeff මෙහෙ වර හුත්තිගෙ පුතෝ නාකි මයිනගෙ පුස් ඇටේට හුලං ගහල ඉවරනම් 🤣🤣🤣

    රනිල්ගේ ගජමිතුරාට විකුනපු එකයි මහින්දයි අතරේ තියන සම්බන්දේ මොකද්ද බන්? මහින්ද තමා ඕක ආපහු ආණ්ඩුවට ගත්තේ. එතකොට තිබ්බ ලේත් මැශ්‍රින් ටිකත් පරණ යකඩ වලට විකුණලා තිබ්බේ. කළුතර බස් සමාගමේ බස් ටිකක් හදන්න යවලා තිබිලා ඒවත් පරණ යකඩ වලට දීලා තමා රවි වෙත්තසිංහ රට පැන්නේ. රනිල් චන්ද්‍රිකා සමාජෙ පොරක් ඔය. මට මතකයි අන්තිමට හොරණ ඩිපෝවට තැපැල් යවන්න බස් එකක් නැතුව ගියා අවුරුද්දකට කලින් බස් හතක් දුවපු රූට් ඒකේ.
     
    • Love
    Reactions: 2osama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්

    5hzm8z4.png
    ආණ්ඩුවට 30% ලාබ අරන් , policies ටික හදාන ඉන්න එක ලාබයි නේද operation වලට ගිහින් ඕව පාඩු ලබන ඒව කරල හොරු ගුහා වෙලා නවත්තනවට වඩා?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්සර Lattec කියලා ලන්කාවේ බොඩි ගහපු බස් එකකුත් තිබ්බ මට මතකයි. රාජගිරියේ තමයි වැඩපොල තිබ්බේ. ඉස්සර 174 දිව්වා ඔය Isuzu බස් ලන්කාවේ බොඩි හදපු. Semi විතරක් නෙමෙයි Full AC ඒවත් තිබ්බා. :yes: හෙන ගහන්නඕනේ ඔවාට කරපු අපරාද වලට.

    සුපිරි බස් ටික... ලංකාවේ ගොඩක් කර්මාන්තවලට කෙල වෙන්න හේතුව වෘතිය සමිතිකාරයෝ රිංගපු හින්දා @White Wolf

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මෙහෙමයි මචං, අපේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ.. See more
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල්ගේ ගජමිතුරාට විකුනපු එකයි මහින්දයි අතරේ තියන සම්බන්දේ මොකද්ද බන්? මහින්ද තමා ඕක ආපහු ආණ්ඩුවට ගත්තේ. එතකොට තිබ්බ ලේත් මැශ්‍රින් ටිකත් පරණ යකඩ වලට විකුණලා තිබ්බේ. කළුතර බස් සමාගමේ බස් ටිකක් හදන්න යවලා තිබිලා ඒවත් පරණ යකඩ වලට දීලා තමා රවි වෙත්තසිංහ රට පැන්නේ. රනිල් චන්ද්‍රිකා සමාජෙ පොරක් ඔය. මට මතකයි අන්තිමට හොරණ ඩිපෝවට තැපැල් යවන්න බස් එකක් නැතුව ගියා අවුරුද්දකට කලින් බස් හතක් දුවපු රූට් ඒකේ.

    ඕකා හීන් නූල් ජෙප්පෙක් බන්​

    • Like
    Reactions: 2osama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ආණ්ඩුවට 30% ලාබ අරන් , policies ටික හදාන ඉන්න එක ලාබයි නේද operation වලට ගිහින් ඕව පාඩු ලබන ඒව කරල හොරු ගුහා වෙලා නවත්තනවට වඩා?
    ඉන්දියාවේ ioc එකට පුළුවන් නම් අපේ කනිජතෙල් සංස්ථාවට බැරි මොකද , එකම හේතුව එකම හේතුව හොරකන එක නවත්වන්න පුළුවන් ශක්තිමත් system එකක් නැති කම.

    හොඳම උදාහරණෙ ලංකාවේ වී , වී අලෙවි මණ්ඩලේට ඩොලර් මිලියන 10 විතර වියදම් කරානම් ඩඩ්ලි සිරිසේනගේ වගේ වී මෝලක් සහ වී ගබඩාකරන්න සයිලොස් හදාගන්න පුළුවන් , එහෙනම් වී අලෙවි මණ්ඩලෙන් සාධාරණ මිලට ගොවියෝන්ගෙන් ගන්න වී සහල් කරලා සාධාරණ මිලට සතොස හරහා මිනිස්සුන්ට දෙන්න පුළුවන්
    ඒත් කිසිම ආණ්ඩුවක් ඒ තීරණේ ගන්නේ නෑ , හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑනේ

    ඔය තීරණ හරියට ගත්තොත් ලංකාව කිරිවලින් ස්වයම්පොෂිත කරන්න පුලුවන් විතරක් නෙවෙයි වතුරවලට වඩා අඩු මිලට කිරි දෙන්න පුළුවන් ,
    ඒවාට අදාල අධ්‍යන වාර්තා අමාත්‍යංශ වල අල්මාරිවල .............................
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: gcloud and DXB2021

    ලංකාව දැන් තියන දූෂණය වෙච්ච system එකේ ඕව කලාම හොරකම ම තමයි වැඩි වෙන්නෙ..
     
    • Like
    Reactions: hi.dushan