@2osama @N A K A M U R A @netudara @weer 11 @hirashgeff මෙහෙ වර හුත්තිගෙ පුතෝ නාකි මයිනගෙ පුස් ඇටේට හුලං ගහල ඉවරනම් 


Need more jobs for local peopleLanka Ashok Laylland, a part owned by the government and still in operation, provides all the buses that our country needs. And the company is profitable and pays all the taxes. So what else do you want?
https://www.lal.lk/about_us/
Lanka Ashok Laylland, a part owned by the government and still in operation, provides all the buses that our country needs. And the company is profitable and pays all the taxes. So what else do you want?
https://www.lal.lk/about_us/
හෙන ගහන්නඕනේ ඔවාට කරපු අපරාද වලට.Lanka Layland, a fully owned company by the government.ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්
![]()
@2osama @N A K A M U R A @netudara @weer 11 @hirashgeff මෙහෙ වර හුත්තිගෙ පුතෝ නාකි මයිනගෙ පුස් ඇටේට හුලං ගහල ඉවරනම්
ආණ්ඩුවට 30% ලාබ අරන් , policies ටික හදාන ඉන්න එක ලාබයි නේද operation වලට ගිහින් ඕව පාඩු ලබන ඒව කරල හොරු ගුහා වෙලා නවත්තනවට වඩා?ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්
![]()
ලංකා ලේලන්ඩ් plc ආණ්ඩුවේ බන්.ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්
![]()
ඉස්සර Lattec කියලා ලන්කාවේ බොඩි ගහපු බස් එකකුත් තිබ්බ මට මතකයි. රාජගිරියේ තමයි වැඩපොල තිබ්බේ. ඉස්සර 174 දිව්වා ඔය Isuzu බස් ලන්කාවේ බොඩි හදපු. Semi විතරක් නෙමෙයි Full AC ඒවත් තිබ්බා.හෙන ගහන්නඕනේ ඔවාට කරපු අපරාද වලට.
රනිල්ගේ ගජමිතුරාට විකුනපු එකයි මහින්දයි අතරේ තියන සම්බන්දේ මොකද්ද බන්? මහින්ද තමා ඕක ආපහු ආණ්ඩුවට ගත්තේ. එතකොට තිබ්බ ලේත් මැශ්රින් ටිකත් පරණ යකඩ වලට විකුණලා තිබ්බේ. කළුතර බස් සමාගමේ බස් ටිකක් හදන්න යවලා තිබිලා ඒවත් පරණ යකඩ වලට දීලා තමා රවි වෙත්තසිංහ රට පැන්නේ. රනිල් චන්ද්‍රිකා සමාජෙ පොරක් ඔය. මට මතකයි අන්තිමට හොරණ ඩිපෝවට තැපැල් යවන්න බස් එකක් නැතුව ගියා අවුරුද්දකට කලින් බස් හතක් දුවපු රූට් ඒකේ.
ඉන්දියාවේ ioc එකට පුළුවන් නම් අපේ කනිජතෙල් සංස්ථාවට බැරි මොකද , එකම හේතුව එකම හේතුව හොරකන එක නවත්වන්න පුළුවන් ශක්තිමත් system එකක් නැති කම.ආණ්ඩුවට 30% ලාබ අරන් , policies ටික හදාන ඉන්න එක ලාබයි නේද operation වලට ගිහින් ඕව පාඩු ලබන ඒව කරල හොරු ගුහා වෙලා නවත්තනවට වඩා?
ලංකාව දැන් තියන දූෂණය වෙච්ච system එකේ ඕව කලාම හොරකම ම තමයි වැඩි වෙන්නෙ..ඉන්දියාවේ ioc එකට පුළුවන් නම් අපේ කනිජතෙල් සංස්ථාවට බැරි මොකද , එකම හේතුව එකම හේතුව හොරකන එක නවත්වන්න පුළුවන් ශක්තිමත් system එකක් නැති කම.
හොඳම උදාහරණෙ ලංකාවේ වී , වී අලෙවි මණ්ඩලේට ඩොලර් මිලියන 10 විතර වියදම් කරානම් ඩඩ්ලි සිරිසේනගේ වගේ වී මෝලක් සහ වී ගබඩාකරන්න සයිලොස් හදාගන්න පුළුවන් , එහෙනම් වී අලෙවි මණ්ඩලෙන් සාධාරණ මිලට ගොවියෝන්ගෙන් ගන්න වී සහල් කරලා සාධාරණ මිලට සතොස හරහා මිනිස්සුන්ට දෙන්න පුළුවන්
ඒත් කිසිම ආණ්ඩුවක් ඒ තීරණේ ගන්නේ නෑ , හේතුව අමුතුවෙන් කියන්න ඕන නෑනේ
ඔය තීරණ හරියට ගත්තොත් ලංකාව කිරිවලින් ස්වයම්පොෂිත කරන්න පුලුවන් විතරක් නෙවෙයි වතුරවලට වඩා අඩු මිලට කිරි දෙන්න පුළුවන් ,
ඒවාට අදාල අධ්‍යන වාර්තා අමාත්‍යංශ වල අල්මාරිවල .............................