වේරහැරට කෙලපු හැටි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ලංකාවේ ආණ්ඩුවට 1% ක් වත් අයිති නෑනේ මචන්

    5hzm8z4.png
    41% එකක් තියෙන්නේ බන් Lanka Layland (pvt) Ltd කියලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,486
    113
    New Zealand
    උබලටමතකද කලම් බු රයිඩර් කියලා බස් එකක් තිබුනා. ජනේලේ උස වැඩි උනාට අමුතු ආතල් එකක් තිබුනා. ඉස්සර මාර විදියට CTB තට්ටු බස් තිබ්බා බන්. දැන් එකක්වත් ආසවට නෑ.
     
    • Like
    Reactions: Honda.putha and KDH

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Me rata godaganna ba ban
    Jeewath wela inna tika kalediwath hithata sathitak labena deyak, rate diyunuwak gana news ekak ahanna asa un innawa nan wena ratakatawath yanna plan ekak gahapalla
     
    • Like
    Reactions: Honda.putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත

    අද වෙරෙහැරට කිඹුල් කදුළු හෙලන මිනීමරු ජෙප්පෝ එදා CTB Bus ගිනි තියපු ලස්සන
    78936700-rally-768x432.jpg



    උබල මෝඩයො වගේ NPP කියාගෙන මුන් පස්සේ යනවා නම් දෙපාරක් හිතපං මුන් වගේ රට ගිනිතියපු සෙට් එකක් රට හදයි ද කියලා🤫
    ඒම බැලුවම දෙපැත්තම හරි නෑනේ මුං ගිනිතිබ්බා අරුන් විකුණුවා . 🤷‍♂
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අද වෙරෙහැරට කිඹුල් කදුළු හෙලන මිනීමරු ජෙප්පෝ එදා CTB Bus ගිනි තියපු ලස්සන
    78936700-rally-768x432.jpg



    උබල මෝඩයො වගේ NPP කියාගෙන මුන් පස්සේ යනවා නම් දෙපාරක් හිතපං මුන් වගේ රට ගිනිතියපු සෙට් එකක් රට හදයි ද කියලා🤫
    මයිනා දශක ගානක් හිටියා ගිනි තියපු එකෙක්ව අල්ල ගන්න පුලුවන් උනාද? උගෙ මල්ලි ආවා. දැන් උගේ යාලුවා ඉන්නවා..

    ගිනි තියපු එකෙක්, බෝම්බ ගහපු එකෙක් අල්ලගන්න බැරි උන්ට රටක් හදන්න පුලුවන් කියල හිතනවද මූසල බයියනි :lol: