

mu hodai ban mama medical eka ganna yaddi hitapu eka minissunta sathunta wage katha karanne maha jara wiidhata sara karala ,kanna palanenna gahanna hithenawa oya wage unta![]()

Oya reddak nathuwa ona hospital ekakin ganna puluwan karanam iwarane issara wage.



සාමන්යෙන් අසාධාරණයක් වෙනුවෙන් මනුස්සයෙක් කතා කරද්දී .. හැම දාම වෙන දෙයක් තමා වටේ ඉන්න උන් ගල් ගිල්ලා වගේ වගේ බලාන ඉන්න එක .. එකෙන් වෙන්නේ හැමෝම වෙනුවෙන් කතා කරන එකා තනි වෙන එක ..
එත් මෙතන අනික් කතා කරන මනුස්සය පට්ට ... මෙහෙම මිනිස්සු එකමුතු වෙනවා නම් මොනවා කරන්න බැරිද![]()

e kiyanne nugegodin karagaththata othanath mokak hari karanna thiyanawada? nathnam optional da? mata renew karanna thiyenne labana maase.