වේරහැර NTMI ආතල්

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    බල්ලොන්ට වගේ මිනිස්සුන්ට සලකන වේරහැර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයින්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔතන ඉන්න උන් බලන් ඉන්නේ කොයි වෙලේද තේ ඵකක් බොන්නේ‍ කොයි වෙලේද මොනා හරි කටේ ඔබා ගන්නේ කියලා.මහ පෙරේත හැත්තක්.:rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mu hodai ban mama medical eka ganna yaddi hitapu eka minissunta sathunta wage katha karanne maha jara wiidhata sara karala ,kanna palanenna gahanna hithenawa oya wage unta :angry:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ada giya medical eka ganna.10 denek withara doca gawata eka parata gaththa.ethana hitiya ape numbers walata godak issaraha thiyena number ekak.ee manussaya polin panala kiyala mattu.docata oka aranchi wela muu banna ara manussayata .buwa adanna onna menna wage 60k withara dial ekak

    ee manussaya tractor walata licen ganna awilla thiyenne.govithan kiwwa karanne.doca hena gon athal ekak dunne.uu apita pennada koheda boruwata ara manussayata banna.video eke inna doca thama hitiye
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    mu hodai ban mama medical eka ganna yaddi hitapu eka minissunta sathunta wage katha karanne maha jara wiidhata sara karala ,kanna palanenna gahanna hithenawa oya wage unta :angry:

    iwaseema balanne ban aa, driver kenek unama hodata iwaseema oni :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    ෆුල් අනාත රාජ්‍ය සේවය. කවදා හැදෙයිද මේ රට?
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    e kiyanne nugegodin karagaththata othanath mokak hari karanna thiyanawada? nathnam optional da? mata renew karanna thiyenne labana maase.
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    සාමන්යෙන් අසාධාරණයක් වෙනුවෙන් මනුස්සයෙක් කතා කරද්දී .. හැම දාම වෙන දෙයක් තමා වටේ ඉන්න උන් ගල් ගිල්ලා වගේ වගේ බලාන ඉන්න එක .. එකෙන් වෙන්නේ හැමෝම වෙනුවෙන් කතා කරන එකා තනි වෙන එක ..
    එත් මෙතන අනික් කතා කරන මනුස්සය පට්ට ... මෙහෙම මිනිස්සු එකමුතු වෙනවා නම් මොනවා කරන්න බැරිද :yes::yes:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    සාමන්යෙන් අසාධාරණයක් වෙනුවෙන් මනුස්සයෙක් කතා කරද්දී .. හැම දාම වෙන දෙයක් තමා වටේ ඉන්න උන් ගල් ගිල්ලා වගේ වගේ බලාන ඉන්න එක .. එකෙන් වෙන්නේ හැමෝම වෙනුවෙන් කතා කරන එකා තනි වෙන එක ..
    එත් මෙතන අනික් කතා කරන මනුස්සය පට්ට ... මෙහෙම මිනිස්සු එකමුතු වෙනවා නම් මොනවා කරන්න බැරිද :yes::yes:

    :yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    NUgegodath oi tikama thamai ban... mama last week giya.. oya wagema Minissunta Ballo wage salakanne... Katha karanna danne nathi kisima Karunawantha kamak Nathi Gon hettak inne...
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    නොදෝමකින් ඕකුන් ඔහොම්මයි...... කාලකන්නි හිතන්නේ උන්ට වඩා එවුන් නැති තරම් කියල..... පොලිස් බල්ලොත් ඔහොම්මයි.... රජයේ බහුතරයක් ආයතන වල ඔහොම තමයි... කරුමේ ඉතින් කවදාවත් මුන්ව හදන්න බෑ