අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.
ශෝක් ද? shock ද?අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.
ශෝක් ද? shock ද?
අම්මෝ බන්.
උඹේ ගෑණිද යට වුනේ..
අනේ පලයන් _කෝ යන්න තමන්ගේ වැඩක් බලාගෙන...

අඩෝ උබත් අද RMV එකට ආවද
මාත් ආව බන්.මට අද ට්රයල් තිබ්බේ
මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ
රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ
බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක
කකුල කැඩිලලු නේ
![]()

එත් ඌව පාස් කරාද දන්නේ නැහැ...බස් ලයිසන් එකට
500ක් දුන්නම ඔක්කොම පාස් බන්...
අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.

Uba sirwatamada kiyanne?![]()