වේරහැර_ ට්‍රයල්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වේරහැර_ ට්‍රයල්

අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්‍රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම අවුල් බන් ඒක දැකලා.
 
Last edited:

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්‍රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.

    එත් ඌව පාස් කරාද දන්නේ නැහැ...බස් ලයිසන් එකට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්‍රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.
    ශෝක් ද? shock ද?
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    පිස්සෙක්. මූ ඇටෙන්ෂන් ගන්න පට්ට පල් බොරු කියන්නේ.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    අඩෝ උබත් අද RMV එකට ආවද :cool:
    මාත් ආව බන්.මට අද ට්‍රයල් තිබ්බේ ;)
    මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ :nerd:
    රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ:dull:
    බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක
    කකුල කැඩිලලු නේ :(
    rs779y.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අතක් කැඩිල උකුල් ඇටයක් කැඩෙනව දැක්කාම ශොක් වගේ නම් මිනිහෙක්ගෙ හිස ගසාදානව, කටින් එන්න ඔළුවට කඩුවක් බස්සනව වගේ දැක්කොත් උඹ මැරිල වැටෙයිනෙ සිඞ්හලයෝ :shocked::shocked:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අඩෝ උබත් අද RMV එකට ආවද :cool:
    මාත් ආව බන්.මට අද ට්‍රයල් තිබ්බේ ;)
    මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ :nerd:
    රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ:dull:
    බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක
    කකුල කැඩිලලු නේ :(

    rs779y.jpg

    ඔව් ඔයි පව් වැඩේ
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    අඩෝ උබත් අද RMV එකට ආවද :cool:
    මාත් ආව බන්.මට අද ට්‍රයල් තිබ්බේ ;)
    මම රිවස් එක ගහපු තැන තමයි සින් එක උනේ :nerd:
    රිවස් එක ගහල මම අට පදින්න කොන් ටික ලඟට ආවම සින් එක උනේ:dull:
    බලන්න බැරි උනා බන් ඒ වෙලාවේ සින් එක
    කකුල කැඩිලලු නේ :(
    rs779y.jpg

    O+ Blood type... සෑහෙන්න අමාරුයි හොයාගන්න.:yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අද මම වේරහැර ගියා මගේ ලයිසන් එක අලුත් කරගන්න. අද ට්‍රයල් පෙනන්න අපු පොරක් ගැහැණු කෙනෙක්ව යට කළා. ඒ ගැහැණු ගෙනගේ අත කැඩිලා උකුල් ඇටේත් කැඩිලා. මට හෙනම ශෝක් වගේ.

    Uba sirwatamada kiyanne? :eek: