වේලාවක්_ගන්න

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වේලාවක් වෙන් කර ගන්න
    *******

    මේ කාර්ය බහුල ජිවිතයේදි..
    බොහෝ දෙනෙක් නොසිතන පෑති කඩක් ගෑන අපේ එළකිරි සහොදර සහොදරියන්
    එක්ක බෙදා ගන්න හිතුවා..


    ආදරය වෙනුවෙන් වේලාවක් වෙන් කර ගන්න

    coollifestyle002.jpg


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යමක් ගෑන හිතන්න වේලාවක් වෙන් කර ගන්න

    යමක් ගෑන හිතන්න වේලාවක් වෙන් කර ගන්න

    coollifestyle007.jpg

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සෙල්ලමට ඒ වගේම විනෝදයට වේලාවක් වෙන් කර ගන&#353

    සෙල්ලමට ඒ වගේම විනෝදයට
    වේලාවක් වෙන් කර ගන්න

    coollifestyle008.jpg


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උත්සහ කරනවා වෙලාවක් වෙන්කර ගන්න
    මේ වෙන් කරගෙන තියෙන වෙලාව ගැන
    බොහෝ විට සෑහීමකට පත් වෙනවා

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela machan. thanks!

    ela ela maxxaaaaaa

    උත්සහ කරනවා වෙලාවක් වෙන්කර ගන්න
    මේ වෙන් කරගෙන තියෙන වෙලාව ගැන
    බොහෝ විට සෑහීමකට පත් වෙනවා


    මේ ජිවිතයේදි.. වේලාවක් වෙන් කර ගෑනිමේ අපහසුතාවය..
    මට වෑටහෙනවා.. කොහොම වුනත්..
    යාලුවා සාර්ථක ජිවිතයක් ගෙන යනවා නම්, මේ දෙවල් එකතු කර ගන්න ඕනේ.. ජිවිතයට..
    එත්.. යාලුවා හොද ජිවිතයක් ගත කරනවා කියලා අහන්න ලෑබුන එක ගෑන සන්තොසයි..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    first eka hara anith ewatanam welawak wen karala thiyenne. first ekata kellek onane. eka hinda eka passe balamu


    True...!!!
    Nice thread brother...!!!
    Keep it up! :yes::yes::yes:


    කෙල්ලෙක් අපේ ජිවිතයේ ඉන්නම ඕනේ නෑ.
    ආදරයක් ලබන්න...
    අනික ආදරය යන වචනයේ අර්ථය කෙල්ලෙක්ට විතරක් පදනම් වෙන්නෙ නෑ..