වේස~කොල්ලෝ

BlizZ

Member
Oct 6, 2015
319
30
0


ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ ඔයා අඩවන්න
වචන තුනයි ඕන රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න
ඔයා හැමදේම කරේ මාව සතුටෙන් තියන්න
මම හැමදේම කරේ ඔයා අඩවලා රිද්දන්න
ඒත් ඔයා දැක්ක පලවෙනි දවසෙම ඉදන් හීන මැව්වේ එකට නිදියන්න
සින්දු කොලවල ලිව්වේ , මම කිව්වේ ඒවා ඔයාට කියලා

:(:(:(:(:(:(:(


මල්... ඉහිරුණා - මුලු ලෝකය නෙතු යොමාලා
මා... තනි වෙලා - අද දඬුවම් ලබමි මා
කඳුලු ගානේ - වැටුණු ඈගේ - සොඳුරු හඬ ඈ - නිහඬ කෙරුවා
ලොවම දුටු ඈ - සයන් ගත වූ අඳුරු සේයා - නිලින කෙරුවා

සිනාව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටල ගත්ත
ජීවිතෙ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි
සිනාව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටල ගත්ත
ජීවිතෙ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි


:):):):)

You must spread some Reputation around before giving it to akilar25 again.
 

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ලෙක්ව රූම් එකට ඇද්දාම ඌ තරම් වැඩකාරයෙක් නෑ කියලා හිතන උන්ට ඇඩෙන්න , රිදෙන්න ගහපු සින්දුවක් සෙට් උනා අද නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට.
    ඩේටා වැය කරලා මේ වගේ සින්දුවක් හැමෝම ඇහුවට පාඩුවක් නෑ.



    ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
    මට විනාඩි තුනයි ගියේ ඔයා අඩවන්න
    වචන තුනයි ඕන රණ්ඩු වෙන්න
    ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න
    ඔයා හැමදේම කරේ මාව සතුටෙන් තියන්න
    මම හැමදේම කරේ ඔයා අඩවලා රිද්දන්න
    ඒත් ඔයා දැක්ක පලවෙනි දවසෙම ඉදන් හීන මැව්වේ එකට නිදියන්න
    සින්දු කොලවල ලිව්වේ , මම කිව්වේ ඒවා ඔයාට කියලා

    :(:(:(:(:(:(:(










    මුන්ගෙ part time lover සින්දුවත් පට්ට බන්..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ පලයන් බන්.උබ කියන්නේ කෙල්ලෝ රූම් යන්නේ කොල්ලෝ උස්සගෙන කියලද?ඇරගන්න ඕන එකා කොහොමත් යනවා..දැන් ලංකාවේ ඉන්න කෙල්ලෝ කොල්ලොන්ට බූට් තියන්නේ රූම් ගෙනිහිල්ලා හොදට සැප දුන්නේ නැත්නම් තමා.එහෙම යන්න ඕන නැත්නම් මොකටද ඉගෙන ගන්න කාලේ ලව් කරන්නේ..උන්ට පුළුවන් නේ උන්ගේ ඉගෙන ගෙන ඉවරවෙලා කොල්ලෝ සෙට් කරගන්න.:lol:එහෙම උනුත් ඉන්නවා තමයි ඒත් වැඩිපුරම ඉන්නේ මෝල ගහපු කෙල්ලෝ.
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    one of my favourite..:yes:
    patta terumak tynne..

    You must spread some Reputation around before giving it to akilar25 again.

     
    • Like
    Reactions: akilar25

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සිරාවටම :yes:. පාටි වල අම්මට @&#$ ගගා කෑ ගහලා සිංදුවෙන් කෙල්ලන්ගේ දුක කියවනවා. රූම් අදින්න එපාලු දුක් දෙන්න එපාලු. ප්‍රයිවට් පාටි වල අම්මට @$&# කියන උන් කෙල්ලෙක් රූම් එක්ක ගියාම @$#& නැතුවම ඉඳියි. ඔවා දෙනු පරහට, තමා සම්මතයෙ සිට.

    මුන්ගේ සිංදු නිකන් අර කකුළුවා හරහට ගිහින් සෙසු කකුළුවන්ට කෙලින් පල කියලා කියනවා වගේ. රූම් ඇදලත් සමාව ගත්ත නම් ඔන්න වරදක් කියන්න බෑ. සමාව ගන්නවා නම් කෙල්ල බඩ වෙලා කෙල්ලට දෙමාපියන්ට මූණදෙන්න බැරි වෙලා ඒ දෙමාපියන්ට රටට ලෝකෙට මූණදෙන්න බැරි වෙලා ලැබෙන දරුවා අවජාතක වුනත් මූට වරදක් කියන්න බෑ කොහෙත්ම. මොකද සමාව අරන් නිසා. :yes:


    අකිල උඹට කිව්වා නෙවෙයි කොහෙත්ම. ගායකයාට කීවෙ. උඹ මට ෆෝන් ත්‍රේඩ් එකේදි සහ වින්ඩෝස් 10 ත්‍රේඩ් එකේදි කරපු උදව් තාම මතකයි. :)


    Sirawata private party eke aru ehema hasiruna nam, private room eke oka kohoma hasireida :lol: Passe sorry kiyay :P
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    රුම් ගෙනියන එක එකක්, එක්කන් යන එක තව එකක්.
    කිසි දෙයක් නොවුනා වගේ එන එක තව එකක්.
    ඔය හෑම එකටම වඩා.
    රවට්ටලා තවත් ජීවිතයක් නාස්තිකරන එක නම් අවලම් වෑඩක්
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.


    good post
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රුම් ගෙනියන එක එකක්, එක්කන් යන එක තව එකක්.
    කිසි දෙයක් නොවුනා වගේ එන එක තව එකක්.
    ඔය හෑම එකටම වඩා.
    රවට්ටලා තවත් ජීවිතයක් නාස්තිකරන එක නම් අවලම් වෑඩක්

    :yes: