ඔයා විදපු දුකක් හිනා වෙලා ඉන්න
මට විනාඩි තුනයි ගියේ ඔයා අඩවන්න
වචන තුනයි ඕන රණ්ඩු වෙන්න
ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න
ඔයා හැමදේම කරේ මාව සතුටෙන් තියන්න
මම හැමදේම කරේ ඔයා අඩවලා රිද්දන්න
ඒත් ඔයා දැක්ක පලවෙනි දවසෙම ඉදන් හීන මැව්වේ එකට නිදියන්න
සින්දු කොලවල ලිව්වේ , මම කිව්වේ ඒවා ඔයාට කියලා
මල්... ඉහිරුණා - මුලු ලෝකය නෙතු යොමාලා
මා... තනි වෙලා - අද දඬුවම් ලබමි මා
කඳුලු ගානේ - වැටුණු ඈගේ - සොඳුරු හඬ ඈ - නිහඬ කෙරුවා
ලොවම දුටු ඈ - සයන් ගත වූ අඳුරු සේයා - නිලින කෙරුවා
සිනාව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටල ගත්ත
ජීවිතෙ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි
සිනාව උදුර ගත්ත - ඔයා... සෙල්ලමකට පටල ගත්ත
ජීවිතෙ උදුරගත්ත - සෙල්ලක්කාරයා මමයි




You must spread some Reputation around before giving it to akilar25 again.

එහෙම උනුත් ඉන්නවා තමයි ඒත් වැඩිපුරම ඉන්නේ මෝල ගහපු කෙල්ලෝ.
අපේ අදහස් ප්රකාශ කලේ, එක එක්කෙනාගෙ විවිද මත තියෙනවනෙ ඉතින්