වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමක්

    සෞඛ්‍ය ඇමතිගේ පරිගණකයට යනකං මේ ඡායාරූපය අතින් අත යවන්න :P:P

    19657447_1637064759661306_3337871950932144483_n.jpg

    බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව ඩෙංගු බියෙන් පසුවෙති.පසුගිය සති කිහිපයේදී ඉතා අවාසනාවන්ත ඩෙංගු මරණ කිහිපයක් වාර්තා වූ අතර ඒ අතර විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්ද විය.2017 වර්ෂයේ ගත වූ මාස 07 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 79118 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.කෙසේ වෙතත් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛයාව දිනෙන් දින ඉහළ ගියද රෝහල් වල පහසුකම් නොමැති වීම හේතුවෙන් ප්‍ර‍තිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ට දැඩි අපහසුතා ලක්වීමට සිදුව ඇත.

    මේ පිළිබඳ අවධානය යොමු කරමින් වෛද්‍යවරයෙකු තැබූ සටහනක් ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වනු අපට දැකගන්නට ලැබුණි.එම සටහන සමගින් ඡයාරූපයක් ඔහු විසින් පළකර තිබුණ අතර එහි දැක්වුනේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රත්නපුර රෝහල් පරිශ්‍රයේ ඉදිරිපස සිටින ආකාරයයි...

    ‘‘වෙලාව රාත්‍රී 10.45.ඔවුන්ගේ දිවා අහාරය තවමත් මේස උඩ.මෙතරම් රෝගීන් ප්‍ර‍මාණයක් බලාගන්න ඉන්නේ තරුණ දොස්තරලා දෙන්නෙක් විතරයි.මේ ඡයාරූපය අතින් අත යවලා ගරු සෞඛ්‍ය ඇමතිගේ පරිගණයට යවා ගන්න පුලුවනි නම් ඒක ගොඩාක් හොඳ දෙයක් වෙයි.ඔය දොස්තරලට ගල් ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එන්න. තමන්ගේ වටිනා කාලය ලබාදීලා රෝගීන්ට උදව් කරන්න.අඩුම තරමේ ඔබ ජීවිතයක් හෝ බේරාගනීවි

    345456475675.jpg

    :yes::yes::yes::yes:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    පරිගණකයට යවන්නනම් මචන් පෙන් එකක දාගෙන ගිහිල්ල අතටම දෙන්න වෙනවා
    ඕනෙනම් email එක දෙන්නම් එක ලේසියි
     
    • Like
    Reactions: DJLEOx78

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පරිගණකයට යවන්නනම් මචන් පෙන් එකක දාගෙන ගිහිල්ල අතටම දෙන්න වෙනවා
    ඕනෙනම් email එක දෙන්නම් එක ලේසියි

    :rofl::dull::dull:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    yes there are so many good doctors. But how danish the image of doctors are the union guys of GMOA. I hate there way of conduct.
    //
    ‘‘වෙලාව රාත්‍රී 10.45.ඔවුන්ගේ දිවා අහාරය තවමත් මේස උඩ.මෙතරම් රෝගීන් ප්‍ර‍මාණයක් බලාගන්න ඉන්නේ තරුණ දොස්තරලා දෙන්නෙක් විතරයි.//

    මෙහෙම වැඩකරන දොස්තරලට ලෙඩ්ඩුන්ගෙන් ගුටි කන්න සිද්දවෙන්නේ GMOA පාදෙනිය වගේ පටු අරමුණු තියෙන මිනිස්සු නායකයෝ කර ගත්තම තමයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පරිගණකයට යවන්නනම් මචන් පෙන් එකක දාගෙන ගිහිල්ල අතටම දෙන්න වෙනවා
    ඕනෙනම් email එක දෙන්නම් එක ලේසියි

    කඩේ යන යාමට එහෙ වැඩ කියලා නම් තේරෙනවා
    පෙන්නපන් එහෙනම් අරන් ගිහින්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    කඩේ යන යාමට එහෙ වැඩ කියලා නම් තේරෙනවා
    පෙන්නපන් එහෙනම් අරන් ගිහින්

    අපි කඩේ ගියත් යන්නෙ ප්‍රොෆෙෂනල් විදහට
    උබල වගේ 2.50 බය්යෝන්ට free කඩේ යන්නේ නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කඩේ ගියත් යන්නෙ ප්‍රොෆෙෂනල් විදහට
    උබල වගේ 2.50 බය්යෝන්ට free කඩේ යන්නේ නෑ
    දෙකයි පණහට නං යන්නේ නැති බව පේනවා. නමුත් දවසට 1850හේ කෑල්ලට සහ බත් එකට නං හෝල් සේල් කඩේ යනව කියල තේරෙනවා....:dull:

    උඹ ඇත්ත නම් ගම් දාපං කෝ දොරේ මේකේ....ඊට පස්සේ අපි බලාමු උඹ අසනීප වුණාම උඹේ ලොක්කල වගේ සිංගප්පූරු යනව ද, නැත්තං නැට්ට ** ගහං පාදෙණිය ගේ ගෝලයො ගාවට යනව ද කියලා.........

    වසලයෙක් වෙන්න එපා යකෝ......වසලයෙක් වෙන්න එපා.
    මේ වෙලාවේ දේශපාලකයන්ට තරු පෙන්නන්න ස්ට්‍රයික් කරන එක මිනිස්සුන්ට මාරන්තික වෙන නිසා තමා ස්ට්‍රයික් එක නතර කලේ. උඹ වගේ ආණ්ඩුවේ සට්ටැඹියො ගේම ඉල්ලනව නං උන් ගේම දෙයි.

    ඒ වෙලාවට දෙයියන්ට යාඥා කරපං ඩෙංගු මදුරුවෙක් නං විදින්න එපා කියලා.....
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    //
    ‘‘වෙලාව රාත්‍රී 10.45.ඔවුන්ගේ දිවා අහාරය තවමත් මේස උඩ.මෙතරම් රෝගීන් ප්‍ර‍මාණයක් බලාගන්න ඉන්නේ තරුණ දොස්තරලා දෙන්නෙක් විතරයි.//

    මෙහෙම වැඩකරන දොස්තරලට ලෙඩ්ඩුන්ගෙන් ගුටි කන්න සිද්දවෙන්නේ GMOA පාදෙනිය වගේ පටු අරමුණු තියෙන මිනිස්සු නායකයෝ කර ගත්තම තමයි

    සහතික ඇත්ත මහත්තයෝ හැබැයි බලගෙන ඈ වැව් වල එහෙම වැඩිය නාන්ඩ යන්ඩ එපා...ඇමතියොන්ට දීල දීලා ම අදෝ මාර්ගය නිකන් ලන්දේසි ඇල වගේ වෙලා ඇති...ගිය ආත්මේ දොස්තරයෙක් මුගේ උක මහලද කොහෙද]
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    දෙකයි පණහට නං යන්නේ නැති බව පේනවා. නමුත් දවසට 1850හේ කෑල්ලට සහ බත් එකට නං හෝල් සේල් කඩේ යනව කියල තේරෙනවා....:dull:

    උඹ ඇත්ත නම් ගම් දාපං කෝ දොරේ මේකේ....ඊට පස්සේ අපි බලාමු උඹ අසනීප වුණාම උඹේ ලොක්කල වගේ සිංගප්පූරු යනව ද, නැත්තං නැට්ට ** ගහං පාදෙණිය ගේ ගෝලයො ගාවට යනව ද කියලා.........

    වසලයෙක් වෙන්න එපා යකෝ......වසලයෙක් වෙන්න එපා.
    මේ වෙලාවේ දේශපාලකයන්ට තරු පෙන්නන්න ස්ට්‍රයික් කරන එක මිනිස්සුන්ට මාරන්තික වෙන නිසා තමා ස්ට්‍රයික් එක නතර කලේ. උඹ වගේ ආණ්ඩුවේ සට්ටැඹියො ගේම ඉල්ලනව නං උන් ගේම දෙයි.
    ඒ වෙලාවට දෙයියන්ට යාඥා කරපං ඩෙංගු මදුරුවෙක් නං විදින්න එපා කියලා.....

    කවුද හරකෝ 2.50 යනවා කිව්වේ
    උබ දොස්තර කෙනෙක් නේද ?
    උබේ ඇත්ත නම මොකක්ද ?
    අපිනම් සිංගප්පූරු යන්නේ නෑ බෙහෙත් ගැනේ නියම මනුස්ස දොස්තරලගෙන්
    උබලා වගේ වේල්ලෙන එවුන්ගාවට යන්නෙත් නෑ .
    වසලය උබලගේ පාදෙනියනේ (මම දොස්තරලා ගැන දාපු පරණ ත්‍රෙඩ් බලපන් )
    පාදෙනියට ගෝලයොත් ඉන්නවද ? ඇයි ඌ ලංකාවේ හිපොක්රිටිස් ද ?
    උබලගේ බමුණු කුලේ විනාස වෙච්ච දවසට තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයියනේ කියල රජයේ රෝහලකට යන්න පුළුවන් ඒ දවස වැඩි අතක නෙමයි .

    මේක තමයි හොදම කැල්ල
    මේ වෙලාවේ දේශපාලකයන්ට තරු පෙන්නන්න ස්ට්‍රයික් කරන එක මිනිස්සුන්ට මාරන්තික වෙන නිසා තමා ස්ට්‍රයික් එක නතර කලේ.

    මැල්කම් රන්ජිත් පියතුමාට වන්දේ නැති ටික විතරයි නේද ප්‍රකාශයක් නිකුත් කරන්න කියල පව් බන් උබල .
    තව දවස් දහයකින් අයෙ වර්ජනය කරනවා කිව්වා නේද අනේ කරන්න කියපන් මචන්

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ලොකෙ ඔනම රටක වසන්ගත තත්වයකදී මිනිස්සුන්ට යම් අපහසු තත්වයකට මුහුන දීමට සිදුවේ.

    අනික මේ ආන්ඩුව ඇවිල්ල අවුරුදු 2 1/2 යි. අවුරුදු 12 බලයේ හිටපු මහින්දට ලන්කාවෙ මිනිස්සුන්ට අවශ්ය ප්‍රමානයට හොස්පිටල්ස් හදන්න බැරි වුන නිසා තමයි මේ මිනිස්සුන්ට බිම නිදාගන්න වෙලා තියෙන්නෙ.

    තමුන්ගේ රැකියා ස්වබාවය/රටේ වාතාවරනය අනුව දොස්තරු,හමුදා සෙබලුන්,හෙදියන් වැනි රැකියා කරන සියලුදෙනාට යම් යම් අපහසුතා වලට මුහුන පාන්න සිදුවෙන්න පුලුවන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    සහතික ඇත්ත මහත්තයෝ හැබැයි බලගෙන ඈ වැව් වල එහෙම වැඩිය නාන්ඩ යන්ඩ එපා...ඇමතියොන්ට දීල දීලා ම අදෝ මාර්ගය නිකන් ලන්දේසි ඇල වගේ වෙලා ඇති...ගිය ආත්මේ දොස්තරයෙක් මුගේ උක මහලද කොහෙද]

    අපි ගමේ බය්යෝ වගේ වැව් වල නාන්නේ නැ බන් ස්විමින් පුල් තියෙනවනේ

    උබේ එහෙම දිලා අදෝ මාර්ගය නිකන් ලන්දේසි ඇල වගේ වුනාද ? පව් බන් උබ
    ඕක දෙන්නේ නැතිව ගොඩක් වැඩ කරගන්න පුළුවන් බන්
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0

    අපි ගමේ බය්යෝ වගේ වැව් වල නාන්නේ නැ බන් ස්විමින් පුල් තියෙනවනේ

    උබේ එහෙම දිලා අදෝ මාර්ගය නිකන් ලන්දේසි ඇල වගේ වුනාද ? පව් බන් උබ
    ඕක දෙන්නේ නැතිව ගොඩක් වැඩ කරගන්න පුළුවන් බන්

    රාජිතගේ පූල් එකෙන් වෙන්ඩ ඇති නාන්නේ....නාලා ඉවර වෙලා ඇට නැති සව් එහෙමත් දීලා එවනවා ඇති නේ...ආආහ් දීපූ දීමට දැන් ලන්දේසි ඇල වගේ නෙමේද උබේ අදෝ මාර්ගේ...සුවර් එකටම සූවස් ඇල වගේ වෙලා ඇති...දේසපාලුවන්ට කඩේ යන උබලා වගේ ගං කබරයි ඕනේ තරං දැකලා තියෙන්වා..උබේ පුකීයබාවය තියලද අරන්ද යන්නේ ලෙඩක් හැදිලා ඩොකෙක් හම්බෙන්ඩ යද්දි...නැත්තන් රාජිත ලොක්කා උබවත මවුන්ට එලිසෙබෙත් ගෙනියනවා කීවද
     
    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0

    අපි ගමේ බය්යෝ වගේ වැව් වල නාන්නේ නැ බන් ස්විමින් පුල් තියෙනවනේ

    උබේ එහෙම දිලා අදෝ මාර්ගය නිකන් ලන්දේසි ඇල වගේ වුනාද ? පව් බන් උබ
    ඕක දෙන්නේ නැතිව ගොඩක් වැඩ කරගන්න පුළුවන් බන්

    ත් ඇත්ත කියද්දි අමාරුද බං font සයිස් එකෙන් පේනවා රිදිලා තියෙන තරම
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    රාජිතගේ පූල් එකෙන් වෙන්ඩ ඇති නාන්නේ....නාලා ඉවර වෙලා ඇට නැති සව් එහෙමත් දීලා එවනවා ඇති නේ...ආආහ් දීපූ දීමට දැන් ලන්දේසි ඇල වගේ නෙමේද උබේ අදෝ මාර්ගේ...සුවර් එකටම සූවස් ඇල වගේ වෙලා ඇති...දේසපාලුවන්ට කඩේ යන උබලා වගේ ගං කබරයි ඕනේ තරං දැකලා තියෙන්වා..උබේ පුකීයබාවය තියලද අරන්ද යන්නේ ලෙඩක් හැදිලා ඩොකෙක් හම්බෙන්ඩ යද්දි...නැත්තන් රාජිත ලොක්කා උබවත මවුන්ට එලිසෙබෙත් ගෙනියනවා කීවද
    දැන් මං මේකට මොකක්ද කියන්න ඕන
    ඔව් කියලද ?
    හා නාලා ඉවර වෙලා අට නැති සව් බොනවා
    නිකන් තියෙන පුකනේ බන්

    දැන් හරිද උබට සතුටුද ?
    දැන් දොස්තරලා ලෙඩ්දුන්ගේ පුක පලනවද ?

    උබත් දොස්තර කෙනෙක්ද ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ත් ඇත්ත කියද්දි අමාරුද බං font සයිස් එකෙන් පේනවා රිදිලා තියෙන තරම

    ඔව් බන් මාර අමාරුයි උබ කොහොමද බන් බලාගෙන හිටිය වගේ ඇත්තම කියන්නේ