වෛද්‍යවරයෙකු ඇරැව්වල ධර්මපාලේ පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබයි - සිසුවා රෝහලේ

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ape nanda ge gewal thibbeth loku schoolekak gaawa ban. oya wadeema una bola enawa nitarama kollo thaappen panala waththata enawa.widuru nam kudu wela naha,.e gollo sara kattiya newei eth berima thana school ekata qwath nawaththa gann beri unaa 100% podi un neh.passe genawa rottweiler ekek uu loku weddi eka podi ekek aaawe na paththa palaathe.mulu iskolema kathaawa giyee mini kana ballek innawa kiyala...hehehe...
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    ඌටත් එපා වෙලා ඉන්න ඈති ඔය බෝල සීන් එක. අපි දවසක් ගියා සෙල්ලම් කරන්න යාලුවෙක්ගේ ගෙදර. උන්ගේ පිට්ටනියේ එක පෑත්තකට ගෑහුවොත් අවුට්. ඒ පෑත්තේ තියෙන ගෙදරක් හින්දා.. කවුද දන්නවද ඒ ගෙදර ඉන්නේ.. කේසිරි විතානගේ සර්... තව තෑනක් තිබ්බා, ඒ ගෙදර මිනිහා නම් බොලේ ආපහු එවනවා, හෑබෑයි දෙකට පලලා. ඉතින් අපි උගේ ගෙවල් පෑත්තත් අවුට් කියලා තමා ගන්නේ. කොල්ලෝ උගෙන් නම් පලිය ගත්තා.. වෑස්ස දවසක උගේ තාප්පේ පෙරල්ලා දාලා. පස්සේ අපිට පිට්ටනිය නෑති වුනා. පොලිසියෙන් වත්තේ පිච් එක මෑද කෙසෙල් ගස් හිටවන්න කියලා වත්ත අයිති අන්කල්ට බල කරලා.
    Issra. Porage clz wla phone ahunuma dekata namala aya denne
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    බල්ලෙක්ට මිනිහෙක් වෙඩි තිබ්බාම වෙඩි තිබ්බ එකාට බයිනවා. කවුරුත් කතා කරන්නේ නෑ ඌ නිසා ඒ මිනිහා විඳින දුක.
    ඒ වගේම තමයි දුක් මහන්සියෙන් ගෙවල් හදාගත්තම වේසිගෙ පුතාල බෝල ගහල කඩු කරල දුවනකොට. කුඩු වුන සද්දෙ ඇහුන දවසට බල්ලො බෝල ඉල්ලන්න එන්නේ නෑ. අපි වියදම් කරලා ආයි දාගන්න ඕනෙ. එක්කො හරි ග්‍රවුන්ඩ් එකක සෙල්ලම් කරන්න ඕනෙ. ගෙවල් ලඟයි පාරවල්වලයි සෙල්ලම් නොකර. හුත්ත.
    Sirama kathawa..godak ewun ballata wedi thibba ekata banna..waradi unath ai thibbe kiyala baluwe nah..godak ballo athi karana gewal wala ballo atha arinawa paarata eetapasse hamathanama jara karala..anik minihata awidinnawath widihak nah..car ekak giyoth ekath iwarai..ekko pitarata wage bag ekak aran gihin ain karanna oni ..ballo athi karanna oni anik minissunta karadarayak nowenna
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    ape nanda ge gewal thibbeth loku schoolekak gaawa ban. oya wadeema una bola enawa nitarama kollo thaappen panala waththata enawa.widuru nam kudu wela naha,.e gollo sara kattiya newei eth berima thana school ekata qwath nawaththa gann beri unaa 100% podi un neh.passe genawa rottweiler ekek uu loku weddi eka podi ekek aaawe na paththa palaathe.mulu iskolema kathaawa giyee mini kana ballek innawa kiyala...hehehe...
    බල්ලෙකුටවත් අපේ මිනිස්සු නිරපරාදේ වෙඩි තියනව මම නම් අහලා නෑ. මම හිතන්නේ නෑ වනාතේ එවුන්වත් එහෙම කරනවා ඇති කියලා. මූ මානසික අසහනයෙන් ඉන්න දොස්තරෙක් වෙන්න ඇති. ලමයෙකුට එයාර් ගන් එකකින් වෙඩි තිබ්බා කියන්නේ ඉතින් ඒක තමයි ඌට තිබ්බ වෙපන් එක. ප්‍රශ්නයක් තියෙනවනම් බේරගන්න විදිහක් තියෙනවානේ. අවි ආයුධ වලින් ප්‍රස්න විසදන්න පුලුවන් කියලා හිතන දොස්තරලාත් ඉන්නවා නම් අන් අය ගැන කවර කතාද.. රටකට ගිය කල..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මහරගම ඇරැව්වල ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් පපුවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 2 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කළේය.

    තුවාල ලද සිසුවා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    මහරගම ඇරැව්වල සමගි මාවතේ පදිංචි තුවාල ලද සිසුවා ඔහුගේ සහෝදරයා හා මිතුරන් කිහිපදෙනකු සමග ධර්මපාල ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට ඇති අතර බෝලය ක්‍රීඩාංගණයට යාබද සැකකරුගේ වත්තට ගොස් තිබූ බව පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටි කිහිප දෙනෙකු වත්ත අසලට ගොස් බෝලය ඉල්ලා ඇති අතර එහිදී සැකකාර වෛද්‍යවරයා එම පිරිසට බැණ වැදී නිවස තුළට ගොස් වායු රයිෆලය රැගෙනවිත් ඔවුන් දෙසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

    එම අවස්ථාවේදී මෙම සිසුවා මිතුරකු සමග ක්‍රීඩාංගනයේ තාප්පය මත ඉඳගෙන සිට ඇති අතර ඔහුගේ පපු ප්‍රදේශයට එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකාර වෛද්‍යවරයා නැවතත් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වීමේ දී ඔහු වෙත කඩා වැදුණු සෙල්ලම් කරමින් සිටි සෙසු තරුණයන් වෛද්‍යවරයා අත දරා සිටි වායු රයිපලය උදුරාගෙන දෙකට කඩා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

    තුවාල වූ සිසුවාට ශල්‍යකර්මයකට ලක් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

    ''මානව හිතවාදී,ඒ වගේම මානව දයාවෙන් යුක්ත කාර්ය මණ්ඩලයක් ඉන්න මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයෙකු අතින් මේ වගේ විශාල වරදක් සිදු වීම ගැන එම රෝහලේ ප්‍රධානියා විදියට වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය වෙනුවෙන් සමාව අයදිනවා'' යයි මහරගම අපේක්ෂා රෝහල විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

    මහරගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
     
    • Like
    Reactions: ewijesekara

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ow hama ekama docata baninawa.u cancer leddu ekka idala full pressure pita eddi podi un wanasanakota mala panathi ban.
    but wedi thibba eka waradi.. uta thibbe policiyata complain ekak danna .. kenek ge watta paninna ba awasara nathiwa/
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    බල්ලෙකුටවත් අපේ මිනිස්සු නිරපරාදේ වෙඩි තියනව මම නම් අහලා නෑ. මම හිතන්නේ නෑ වනාතේ එවුන්වත් එහෙම කරනවා ඇති කියලා. මූ මානසික අසහනයෙන් ඉන්න දොස්තරෙක් වෙන්න ඇති. ලමයෙකුට එයාර් ගන් එකකින් වෙඩි තිබ්බා කියන්නේ ඉතින් ඒක තමයි ඌට තිබ්බ වෙපන් එක. ප්‍රශ්නයක් තියෙනවනම් බේරගන්න විදිහක් තියෙනවානේ. අවි ආයුධ වලින් ප්‍රස්න විසදන්න පුලුවන් කියලා හිතන දොස්තරලාත් ඉන්නවා නම් අන් අය ගැන කවර කතාද.. රටකට ගිය කල..
     

    Attachments

    • doca.jpg
      doca.jpg
      74.7 KB · Views: 69

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියෙන් එන්නේ නෑ ඕව බලන්න ...
    එනවා බන්.. පෑමිණිල්ලක් දෑම්මම බාර ගන්නවා. අපි සෙල්ලම් කරපු පිට්ටනිය පොලිසියෙන් වෑස්සුවා..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එනවා බන්.. පෑමිණිල්ලක් දෑම්මම බාර ගන්නවා. අපි සෙල්ලම් කරපු පිට්ටනිය පොලිසියෙන් වෑස්සුවා..

    ලබ්බ ... corona කාලෙත් මේ ලග උන් මේකේ නටන්වන් ඒ කිවත් බැලුවේ නෑ